ආසියාවෙ ආස්ච්ර්ය![]()
ගොඩක් හොදට ලියලා තියනවා මචන් ගොඩක් තාර්කිකයි. මම මෙහම දෙයක් ඔකට එක්කරන්නම් එකග විම නොවිම උබලගේ වැඩක්.කවදාවත් ෆොන්සෙකා රට පවා දෙන්නේ නෑ නමුත් ඔහුතුල ඉන්නවා බල තන්හාව කියන මොඩයා එම නිස මෙසේ අවධානමක් නැතුවා නොවේ.එනම් අප රට තුල කැරැල්ලක් ඇති කිරිමට තරන් දක්ෂ පාලකයෙක් තවම විපක්ෂයේ නැත ඉන්නවානම් එ ඉන්නේ ෆොන්සෙකා පමණි ඔහු නිදාහස් කරගැනිමට ගණන් උස්සා ඔහුව තවත් වියරු වට්ටා එයි මා පෙර කියු දෙය කර ගැනිමට මාන බලන දෙශපාලන ඇබලයන් ටිකක් සිටිනවා ඔවුනට ඔන ෆොන්සෙකා මහින්ද යුද්ධය හැකි තරම් අවුලා බලලුන් ලාවා කොස් ඇට බැමක් කරගැනිමටයි.නමුත් එතරම් ෆොන්සෙකා මොඩයෙකු නොවෙවයි කියා මා පතනවා ත්රස්තවාදින් කුඩු කරයින් එලියේ සිටිම ගැන මෙයින් යම් පිලිතුරක් ඇත
http://www.elakiri.com/forum/showthread.php?t=1249910
ෆොන්සෙකා කෙසේ හො නිදහස් විය යුතුය එය අපි සැමගේ පැතුමක්
well said puus lokkka.........
kohomahari fonny awaoth wipakshayata badu set wenawaya..... raniaya gala kadan duwanu atha...... some aiiyata rata pannina wenawa antha....
kohoma unth ithin Mahinda mamata kelinawa boruya....... one nan bet ekak unath danna puluwana!![]()
machan mekath balapan >>>>..
http://www.youtube.com/watch?v=Rrhi6gUDFsQ&feature=player_embedded#
pora hire giye me wade hetu nisa ..
(kata uthara nane?)![]()
Elaz 6 +
හරියටම කියලා තියෙනවා..අපිත් බලං ඉන්නේ ෆොන්සේකා මහත්තයා එලියට එනකම්....එල කතාව...
thanks for comments & reps







