ෆොන්සේකා ඒජාපයට?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ෆොන්සේකා ඒජාපයට?

    සමහර දේශපාලනඥයින්ට ඇත්තේ, පෞද්ගලික න්‍යාය පත්‍රයන් පමණක් බව දඹුල්ලේ පැවති රැස්වීමකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසී ය.

    2012 මැතිවරණයේදී තමන්ට එක්සත් ජාතික පක්ෂයට පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයා ආරාධනා කළ බව සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ''මට කිව්වා එක්සත් ජාතික පක්ෂයට එනව නම් මහ මැතිවරණයේදී මමයි බිරිඳයි දෙන්නම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනියන්නම් කියලා''

    නමුත් තමන් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සරත් ෆොන්සේකා මහතා පැවසී ය.

    ''මම කොළඹින් ඡන්දෙ ඉල්ලනම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉඩදෙනවා නම් කියලා එතකොට එතුමා තිගැස්සුණා එතුමත් කොළඹින් ඡන්දෙ ඉල්ලන නිසා මම කොළඹින් ඡන්දෙ ඉල්ලන්න ඕන කිව්වම එතුමා බය වුණා''

    ඒ අනුව එවැනි පිරිසක් සමග එකතුවී ජනතාවට වැඩ කිරීමට නොහැකි බව තමන් වටහා ගත් බව ෆොන්සේකා මහතා පැවසී ය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො යකො ෆොන්සෙකගෙ ගොලයො එකක් නැද්ද දැන් මේකෙ :confused::confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කො යකො ෆොන්සෙකගෙ ගොලයො එකක් නැද්ද දැන් මේකෙ :confused::confused:

    ඒ දවස්වල ෆොන්සේකා වෙනුවෙන් එළකිරි එකේ යුද්දේ වගේ. දැන් නම් කවුරුවත් අදුරන්නෙත් නැහැ වගේ :rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නැ,ෆොන්සෙක කියන්නෙ දෙශපාලනිකව කිසිම වැදගත් කමකට නැති චරිතයක්,ඒකයි වචන අපරාදෙ.

    එතුමා වැඩියෙන්ම දක්ෂ යුද්දෙට නේ..එතුමා තමා අපේ රට කොටින්ගෙන් බේරාගත්තේ.ඒ වගේම කවදා හරි මේ රට මහින්ද කියන කපටි නරියගෙන් බේරලා දෙන්නෙත් එතුමා තමා.:D..
     
    • Like
    Reactions: Asi R

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,214
    113
    එතුමා වැඩියෙන්ම දක්ෂ යුද්දෙට නේ..එතුමා තමා අපේ රට කොටින්ගෙන් බේරාගත්තේ.ඒ වගේම කවදා හරි මේ රට මහින්ද කියන කපටි නරියගෙන් බේරලා දෙන්නෙත් එතුමා තමා.:D..
    11.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    එතුමා වැඩියෙන්ම දක්ෂ යුද්දෙට නේ..එතුමා තමා අපේ රට කොටින්ගෙන් බේරාගත්තේ.ඒ වගේම කවදා හරි මේ රට මහින්ද කියන කපටි නරියගෙන් බේරලා දෙන්නෙත් එතුමා තමා.:D..

    එක ඇත්ත. එත් විපක්ෂයේ උදවිය (සජිත්, රනිල් ඇතුළු) කට්ටිය ෆොන්සේකාව සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. මහින්ද තමයි කවදාහරි ෆොන්සේකාට අත දෙන්නේ :rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක ඇත්ත. එත් විපක්ෂයේ උදවිය (සජිත්, රනිල් ඇතුළු) කට්ටිය ෆොන්සේකාව සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. මහින්ද තමයි කවදාහරි ෆොන්සේකාට අත දෙන්නේ :rofl::rofl:

    උබ මහින්දගේ ගොට්ටෙක් හින්දා තමා උබට එහෙම හිතෙන්නේ..ඒ උනාට යම් කෙනෙක්ට දෙයක් ලැබෙන්න තියෙනවනම් එක එකාට ගොට්ට නොඇල්ලුවාට ලැබෙන දේ ලැබෙනවා..:yes::D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    උබ මහින්දගේ ගොට්ටෙක් හින්දා තමා උබට එහෙම හිතෙන්නේ..ඒ උනාට යම් කෙනෙක්ට දෙයක් ලැබෙන්න තියෙනවනම් එක එකාට ගොට්ට නොඇල්ලුවාට ලැබෙන දේ ලැබෙනවා..:yes::D

    Theoretical concepts ekak widiyata ekagayi
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එක ඇත්ත. එත් විපක්ෂයේ උදවිය (සජිත්, රනිල් ඇතුළු) කට්ටිය ෆොන්සේකාව සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. මහින්ද තමයි කවදාහරි ෆොන්සේකාට අත දෙන්නේ :rofl::rofl:

    ඒක ඇත්ත :yes: එක පාරක් හිරේට දාලත් අත දුන්න මතකයි :eek: