ෆොන්සේකා ඒජාපයට?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    reputation_neg.gif
    ෆොන්සේකා ඒජාපයට? 08-23-2013 09:58 PM umbe ammata hukapan wesege putha

    විලි ලැජ්ජයි ....කවුද මේ කලවැද්දා ?:lol: :lol: :lol:

    This is very disgusting. I too received many - reps. There are many here who simply put - rep if the political idea is different.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ෆොන්සේකා ඒජාපයට? 08-23-2013 10:54 PM lol

    Wow! Your stupidity amazes me :yes:

    Kohomada Dayasiri Hitapu hati?. Anduwa pathuru wenna dunna. Dan kohomada? In politics anything can change within an hour. It is very volatile field. No permanent enemy.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Kohomada Dayasiri Hitapu hati?. Anduwa pathuru wenna dunna. Dan kohomada? In politics anything can change within an hour. It is very volatile field. No permanent enemy.

    Honestly in politics, nobody truly wants to reach out this country and serve people. Each single politician has his own agenda to nurture their well being and their well being only. How ever I have the utmost respect for people like Gen. Fonseka, who has kept on his pledge and standing up for what is right. Dayasiri's leap is just another reminder of how unimportant the situation of the current voter is. It amazes me how the other party is warmly welcoming someone, who has been bashing relentlessly on their political views. Just blows my mind :eek:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    unp.us

    Member
    Aug 24, 2013
    4
    2
    0
    ෆොන්සේකා ආන්ඩුවට එක්වීමට
    යන බවක් ඇත අද පෙනෙන්නට
    ජනවරමක් මොකටද මැදකොලඹට
    එය බලකො‍ටුවකි හැමදා අලියට

    මරාගෙන් යලි කෙලවාගන්න
    ආන්ඩුවේ ඇතුලට ගන්න
    පිස්සු නැතුව තව ඉවසන්න
    මරා එක්ක එපා වහ බොන්න

    මරාගේ ආන්ඩුව අපි ලඟදිම බාවනවා
    ඕකගේ බෙල්ලට තොන්ඩුව එනවා
    මුලු තුන් හෙලේ යලි ජයපැන් බොනවා
    තක්කඩියන් දන්ගෙට හෙට දක්කනවා

    මහින්දයා ජිනීවා වල එල්ලන්ට
    දහිරිය ලැබේවා ලක් වැසියන්ට
    හොර ඇමතින් රට පැනලා යන්ට
    හීනෙන්වත් නොසිතා දැන් ඉන්ට
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    Honestly in politics, nobody truly wants to reach out this country and serve people. Each single politician has his own agenda to nurture their well being and their well being only. How ever I have the utmost respect for people like Gen. Fonseka, who has kept on his pledge and standing up for what is right. Dayasiri's leap is just another reminder of how unimportant the situation of the current voter is. It amazes me how the other party is warmly welcoming someone, who has been bashing relentlessly on their political views. Just blows my mind :eek:

    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ෆොන්සේකා ආන්ඩුවට එක්වීමට
    යන බවක් ඇත අද පෙනෙන්නට
    ජනවරමක් මොකටද මැදකොලඹට
    එය බලකො‍ටුවකි හැමදා අලියට

    මරාගෙන් යලි කෙලවාගන්න
    ආන්ඩුවේ ඇතුලට ගන්න
    පිස්සු නැතුව තව ඉවසන්න
    මරා එක්ක එපා වහ බොන්න

    මරාගේ ආන්ඩුව අපි ලඟදිම බාවනවා
    ඕකගේ බෙල්ලට තොන්ඩුව එනවා
    මුලු තුන් හෙලේ යලි ජයපැන් බොනවා
    තක්කඩියන් දන්ගෙට හෙට දක්කනවා

    මහින්දයා ජිනීවා වල එල්ලන්ට
    දහිරිය ලැබේවා ලක් වැසියන්ට
    හොර ඇමතින් රට පැනලා යන්ට
    හීනෙන්වත් නොසිතා දැන් ඉන්ට

    unp පුතේ මේ අහන්න
    බැරි වැඩ නොකර ඉන්න
    ආණ්ඩුව වට්ටන්න කලින්
    ශක්තිමත් විපක්ෂයක් හදන්න