ෆොන්සේකා කොටු කරන්න ආණ්ඩුවෙන් ප්ලෑනක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    වැඩබැරි ටාසන්ලට වැඩබැරිවුනාට මේ වගේ ගූ කුමන්ත්‍රණ පුළුවන්. නපුංසක ආණ්ඩුව.​


    යුද්දේ මැද හරියෙදි මට මානසික ලෙඩක් තියෙනවා කියලා හමුදාවෙන් අයින් වුන උන්ගෙන් මෙහෙම දෙවල් වෙනව​

    ------ Post added on Jun 12, 2021 at 9:06 AM
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අායෙ මොනාට කොටු කරන්නද බං..කරපු හරිය මදැයි..දැන් ඔය ඒවට තමා විඳවන්නේ මහ ලොකුවට රජ වෙලා හත්පොලේම ගාගෙන...රජකම් කරත් කළකම් පලදෙනව කියන්නෙ ඕවට..
     
    • Like
    Reactions: jay-shan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    methumata dan nam aye president election1ta illanna loku chance1k thiyanawa.. ekata aulen wage mahindala innne
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    අනේ කොටු කරහන්කෝ.. එක එතුමට කරන ලොකුම උදව්ව.. එහෙම කලොත් නම් උඩින්ම දිනන්නෙ 😆😆
     
    • Like
    Reactions: icepack

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාලකන්නි .. වෑඩ බෑරි ටාසන්ලට පුලුවන් ඔය වගේ ලොන්ත වෑඩ තමා
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අනේ කොටු කරහන්කෝ.. එක එතුමට කරන ලොකුම උදව්ව.. එහෙම කලොත් නම් උඩින්ම දිනන්නෙ 😆😆
    Giya parath Mahinda meyawa hire damma nisa tamai hype wela awe. Antimata hulan behela UNP ekata heththu wuna