ෆොන්සේකා කොටු කරන්න ආණ්ඩුවෙන් ප්ලෑනක්
mylanka58 Well-known member Feb 8, 2016 621 996 93 Jun 12, 2021 #1 Reactions: U-tag, Ragna_SL and hekelum
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 12, 2021 #2 porawa aye daida danne na hireta Reactions: Ragna_SL
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Jun 12, 2021 #3 වැඩබැරි ටාසන්ලට වැඩබැරිවුනාට මේ වගේ ගූ කුමන්ත්රණ පුළුවන්. නපුංසක ආණ්ඩුව.යුද්දේ මැද හරියෙදි මට මානසික ලෙඩක් තියෙනවා කියලා හමුදාවෙන් අයින් වුන උන්ගෙන් මෙහෙම දෙවල් වෙනව------ Post added on Jun 12, 2021 at 9:06 AM Reactions: jay-shan, NextGen, U-tag and 1 other person
වැඩබැරි ටාසන්ලට වැඩබැරිවුනාට මේ වගේ ගූ කුමන්ත්රණ පුළුවන්. නපුංසක ආණ්ඩුව.යුද්දේ මැද හරියෙදි මට මානසික ලෙඩක් තියෙනවා කියලා හමුදාවෙන් අයින් වුන උන්ගෙන් මෙහෙම දෙවල් වෙනව------ Post added on Jun 12, 2021 at 9:06 AM
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Jun 12, 2021 #4 මූව්ත් කොටු කලොත් මේ පාර, ඒක තමා පොරට කරන ලොකුම උදව්ව Reactions: Smartm, icepack, pazzy12 and 4 others
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Jun 12, 2021 #5 අායෙ මොනාට කොටු කරන්නද බං..කරපු හරිය මදැයි..දැන් ඔය ඒවට තමා විඳවන්නේ මහ ලොකුවට රජ වෙලා හත්පොලේම ගාගෙන...රජකම් කරත් කළකම් පලදෙනව කියන්නෙ ඕවට.. Reactions: jay-shan
අායෙ මොනාට කොටු කරන්නද බං..කරපු හරිය මදැයි..දැන් ඔය ඒවට තමා විඳවන්නේ මහ ලොකුවට රජ වෙලා හත්පොලේම ගාගෙන...රජකම් කරත් කළකම් පලදෙනව කියන්නෙ ඕවට..
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla Jun 12, 2021 #6 Sri_Sampath said: මූව්ත් කොටු කලොත් මේ පාර, ඒක තමා පොරට කරන ලොකුම උදව්ව Click to expand... exactly
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jun 12, 2021 #7 methumata dan nam aye president election1ta illanna loku chance1k thiyanawa.. ekata aulen wage mahindala innne
methumata dan nam aye president election1ta illanna loku chance1k thiyanawa.. ekata aulen wage mahindala innne
pazzy12 Well-known member Feb 16, 2011 5,587 6,909 113 Gedara Jun 12, 2021 #8 අනේ කොටු කරහන්කෝ.. එක එතුමට කරන ලොකුම උදව්ව.. එහෙම කලොත් නම් උඩින්ම දිනන්නෙ Reactions: icepack
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Jun 12, 2021 #9 කාලකන්නි .. වෑඩ බෑරි ටාසන්ලට පුලුවන් ඔය වගේ ලොන්ත වෑඩ තමා
I icepack Well-known member Jun 5, 2008 3,020 1,916 113 Jun 12, 2021 #10 pazzy12 said: අනේ කොටු කරහන්කෝ.. එක එතුමට කරන ලොකුම උදව්ව.. එහෙම කලොත් නම් උඩින්ම දිනන්නෙ Click to expand... Giya parath Mahinda meyawa hire damma nisa tamai hype wela awe. Antimata hulan behela UNP ekata heththu wuna
pazzy12 said: අනේ කොටු කරහන්කෝ.. එක එතුමට කරන ලොකුම උදව්ව.. එහෙම කලොත් නම් උඩින්ම දිනන්නෙ Click to expand... Giya parath Mahinda meyawa hire damma nisa tamai hype wela awe. Antimata hulan behela UNP ekata heththu wuna