ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    oluwa galola athata dunannam ai Karunage, pilleyan ge KP ge oluwa galota katata hari denne nette... :lol:

    paksha pata epa.. ubath sinala mamath sinhala... methana UNP katha JVP katha ne.. okkoma amathaka karamu..

    Karuna, KP eliye innakota SF hire yanawanna sinhala apita puluwanda ?? :growl:

    කරැන පිල්ලයාන් මොකටද තියොගන ඉන්නෙ?ඔයාලගෙ අත්සන හින්ද රටට නඩු වැටෙද්දි රට වෙනුවෙන් සාක්ෂි දෙන්ඩ, ඒකට එචිචරයි.ඔයාලට SF හිරේ ඉන්ඩ එක දරාගන්ඩ බැරිනමි රට ඇතුලෙදි කරන්ඩ පුලුවන් වැඩ ගොඩක් තියෙනව.ඔන්න අද එකක් යනව ඔයාට ඒකට යන්ඩ තිබිබ,මෙතන ඉන්නෙ නැතුව.ඔයාල කරන්නෙ මහින්දට තියෙන තරහට ෆොන්සේකට උදවු කරනව වගේ පෙන්නිම විතරයි ‍වෙන දෙයක් නෙ‍මේ.දේශපාලනය කරන්ඩ ඇත්ත උවමනාවක් තියෙනවනමි රට ඇතුලෙ කරන්ඩ පුලුවන් දේවල් ගොඩක් තියෙනව.ඔයාල ඒ එකක්වත් නොකර සුද්දට ආවඩමින් සුද්දගෙ මරන වරෙන්තුවට අත්සන් කරනව,මහින්දව විතරක් නෙමේ එල්ලන්නෙ හොදට මතක තියාගන්ඩ ශවේනද සිල්වව,ප්‍රසන්නද සිල්වව,වාගි ගාල්ලගේලව,කමල් ගුනරත්නව,ජගත් ඩයස්වත් එක්කයි විදුලි පුටුවෙ තියන්නෙ. ඔයාල කරල තියෙන්නෙ මොන තරන් සහගහන වැඩක්ද කියල හිතල බලන්ඩ.මහින්දත් ඒක්ක තියෙන තරහට අර ලේ හලාගෙන සටන් කරපු භුමියේ රණවිරැවව විදුලි පුටුවෙ තිබිබාම අනේ හෙදයි අපිට හරි සන්තෝසයි අපේ අත්සන හින්දයි මෙහෙම උනේ කියල කාලකන්නි සන්තෝසයක් ලාබන්ඩ පුලුවන්නමි ඔයාල සිංහල වෙන්ඩ බැ,සිංහල ලේ තියෙන්ඩ බැ,ඒකයි මම කියුවෙ ඔයාලගෙ තියෙන්ඩ ඔනේ කලවන් ලේ ඒහෙමත් නැත්නමි කුණු ලේ කියල. හරිම කනගාටුයි දේශපලනය ගැන හිතන විදිහ ගැන :confused::confused::confused:
     
    Last edited:

    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    kei.pi. ,karuna ,pilayan,daya maastar untath nadu gonukaralaa ratea nithiya itu kalanam may serama prasNa iwarai.....
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    pali genimak wenne kohomada bang.. api hithamu SF president awa kiyala.. aniwa.. government eka yanne UNP walata.. eke JVP loku shake ekak gannawa... itin ubalamame kiyanne unp, USA, UK walata one widiyata inne kiyala.. itin SF ta unath one man show danna be...

    SF awanam wenne eka deyai.. e lankawe ada nethima de.. LAW eka 100% establish wenawa.. eka unama me rata nikanma diyunu wenawa..
    ane yako thoda danne neati unata rate godak minussu dannwa SF kiyanne nidagenna inna yakek balaya awanam sorry. com lanakwata :yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    balaapn uma kenlinma nokiya amry eke kollonta apahasa karnawane
    dan uba kiyanne SF balin kiypau nisa tama army yudden dinne. army eke unge rata gena kakuma tibila neme
    ane yako ubawa wage sattu army ekama mehema apahasa karanwa dakkanm un :(

    උබලා මොනවද බ්න් දන්නෙ.....ෆොන්සෙකා තමයි අපෙ ආර්මි කොල්ලොන්ගෙන් ජරා විඩියට මරව මරව වැඩ ගත්තෙ...ඌ නෙමෙයි බන් යුද්ද කරෙ...අපෙ අහිංසක කොල්ලො ටික...කියක් මෙරුනද??දැන් ඒවා කටවත් මතක නැ.....යකො මෙවා මතක් කරන්න film ගහලා මදි....මන් කාගෙවත් පෙත්තක් අරගෙන නෙමේ කතා කරන්නෙ....මහින්ද නොහිටියනම් ලංකාව මෙ වෙනකොට සොරි.com වෙලා ඉවරයි..

    mu kiwwa ekatai mama e widiyata answer kale.. pota waraddaganna epa..:frown:
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    කරැන පිල්ලයාන් මොකටද තියොගන ඉන්නෙ?ඔයාලගෙ අත්සන හින්ද රටට නඩු වැටෙද්දි රට වෙනුවෙන් සාක්ෂි දෙන්ඩ, ඒකට එචිචරයි.ඔයාලට SF හිරේ ඉන්ඩ එක දරාගන්ඩ බැරිනමි රට ඇතුලෙදි කරන්ඩ පුලුවන් වැඩ ගොඩක් තියෙනව.ඔන්න අද එකක් යනව ඔයාට ඒකට යන්ඩ තිබිබ,මෙතන ඉන්නෙ නැතුව.ඔයාල කරන්නෙ මහින්දට තියෙන තරහට ෆොන්සේකට උදවු කරනව වගේ පෙන්නිම විතරයි ‍වෙන දෙයක් නෙ‍මේ.දේශපාලනය කරන්ඩ ඇත්ත උවමනාවක් තියෙනවනමි රට ඇතුලෙ කරන්ඩ පුලුවන් දේවල් ගොඩක් තියෙනව.ඔයාල ඒ එකක්වත් නොකර සුද්දට ආවඩමින් සුද්දගෙ මරන වරෙන්තුවට අත්සන් කරනව,මහින්දව විතරක් නෙමේ එල්ලන්නෙ හොදට මතක තියාගන්ඩ ශවේනද සිල්වව,ප්‍රසන්නද සිල්වව,වාගි ගාල්ලගේලව,කමල් ගුනරත්නව,ජගත් ඩයස්වත් එක්කයි විදුලි පුටුවෙ තියන්නෙ. ඔයාල කරල තියෙන්නෙ මොන තරන් සහගහන වැඩක්ද කියල හිතල බලන්ඩ.මහින්දත් ඒක්ක තියෙන තරහට අර ලේ හලාගෙන සටන් කරපු භුමියේ රණවිරැවව විදුලි පුටුවෙ තිබිබාම අනේ හෙදයි අපිට හරි සන්තෝසයි අපේ අත්සන හින්දයි මෙහෙම උනේ කියල කාලකන්නි සන්තෝසයක් ලාබන්ඩ පුලුවන්නමි ඔයාල සිංහල වෙන්ඩ,සිංහල ලේ තියෙන්ඩ බැ,ඒකයි මම කියුවෙ ඔයාලගෙ තියෙන්ඩ ඔනේ කලවන් ලේ ඒහෙමත් නැත්නමි කුණු ලේ කියල. හරිම කනගාටුයි දේශපලනය ගැන හිතන විදිහ ගැන :confused::confused::confused:

    ea kaleta ara ahelaploa wage munussu hitiya rata pawa dila tamange wasiyata. thamange paudgalika pali ganim walat
    dan kaleth oya ahelapola set eekn ena aya innwa menna mun wage ubat peanwane kata karana hati :yes:
     
    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    කේ.පි. ,කරුන ,පිලයන්,ඩය මාස්ටර් උන්ටත් නඩු ගොනුකරලා රටේ නිතිය ඉටු කලනම් මය් සෙරම ප්‍රස්ණ ඉවර වෙනව.....
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    mu kiwwa ekatai mama e widiyata answer kale.. pota waraddaganna epa..:frown:
    ane yako army ekata kagewat balen tharajana one ne. unut balan hitiye kagehari yes eka hambwenakan kotiyata gahanna. uba hituwe army eka aya jolyata yuddeta giya kiyalada. netanam salli kendara gamata giya kiylaada? thowage sattu ammapa :sorry:
     
    • Like
    Reactions: sanddun

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කරැන පිල්ලයාන් මොකටද තියොගන ඉන්නෙ?ඔයාලගෙ අත්සන හින්ද රටට නඩු වැටෙද්දි රට වෙනුවෙන් සාක්ෂි දෙන්ඩ, ඒකට එචිචරයි.ඔයාලට SF හිරේ ඉන්ඩ එක දරාගන්ඩ බැරිනමි රට ඇතුලෙදි කරන්ඩ පුලුවන් වැඩ ගොඩක් තියෙනව.ඔන්න අද එකක් යනව ඔයාට ඒකට යන්ඩ තිබිබ,මෙතන ඉන්නෙ නැතුව.ඔයාල කරන්නෙ මහින්දට තියෙන තරහට ෆොන්සේකට උදවු කරනව වගේ පෙන්නිම විතරයි ‍වෙන දෙයක් නෙ‍මේ.දේශපාලනය කරන්ඩ ඇත්ත උවමනාවක් තියෙනවනමි රට ඇතුලෙ කරන්ඩ පුලුවන් දේවල් ගොඩක් තියෙනව.ඔයාල ඒ එකක්වත් නොකර සුද්දට ආවඩමින් සුද්දගෙ මරන වරෙන්තුවට අත්සන් කරනව,මහින්දව විතරක් නෙමේ එල්ලන්නෙ හොදට මතක තියාගන්ඩ ශවේනද සිල්වව,ප්‍රසන්නද සිල්වව,වාගි ගාල්ලගේලව,කමල් ගුනරත්නව,ජගත් ඩයස්වත් එක්කයි විදුලි පුටුවෙ තියන්නෙ. ඔයාල කරල තියෙන්නෙ මොන තරන් සහගහන වැඩක්ද කියල හිතල බලන්ඩ.මහින්දත් ඒක්ක තියෙන තරහට අර ලේ හලාගෙන සටන් කරපු භුමියේ රණවිරැවව විදුලි පුටුවෙ තිබිබාම අනේ හෙදයි අපිට හරි සන්තෝසයි අපේ අත්සන හින්දයි මෙහෙම උනේ කියල කාලකන්නි සන්තෝසයක් ලාබන්ඩ පුලුවන්නමි ඔයාල සිංහල වෙන්ඩ බැ,සිංහල ලේ තියෙන්ඩ බැ,ඒකයි මම කියුවෙ ඔයාලගෙ තියෙන්ඩ ඔනේ කලවන් ලේ ඒහෙමත් නැත්නමි කුණු ලේ කියල. හරිම කනගාටුයි දේශපලනය ගැන හිතන විදිහ ගැන :confused::confused::confused:

    ubata ශවේනද සිල්වව,ප්‍රසන්නද සිල්වව,වාගි ගාල්ලගේලව,කමල් ගුනරත්නව,ජගත් ඩයස් gena dukai.. SF gena ne... moko pawala dunna nisada... ශවේනද සිල්ව kiyanne hamudawe anith ayata sapekshawa junior kenek.. eya daksha nisa promote kale SF, miniha weda pennuwe e nisa. miniha dakshaya.. Sf nettam minihath ne.

    but balapan ශවේනද සිල්ව wa court ekedi pawala dunna... SF pawa dennek nam ශවේනද සිල්ව pawa dennekma thama...

    mehemai apima api unta gahaganne mahinda ge bala thanhawa nisa... SF release kala nam meka iwarai neda.. ශවේනද සිල්වව,ප්‍රසන්නද සිල්වව,වාගි ගාල්ලගේලව,කමල් ගුනරත්නව,ජගත් ඩයස් විදුලි පුටුවෙ තියන්නෙ nam SF tath uruma ekai.... owa boru katha..
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    menna fornseka suport ayage colors pennawa balapan itng. fonseaka suport aya mechara amana weda karanwa nayakwa nayakayath mu wagema kiyana ahanna deyak ne

    ෆොන්සේකා නිදහස් නොකලොත්... 11-29-2011 06:40 PM ube ammata hukanna kari wesige huthige putho fonseka mahathya thama ape mahinda mahathyawa dinewwe. ape mahinda mahathaya nathnam dinane na. dennatama mahathaya kiyapan nathnam hukawanawa-2 shiranthi :lol:
    LMAO

    mun kochara harak weda ban karanne. :lol:
     
    • Like
    Reactions: danukapeiris

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ea kaleta ara ahelaploa wage munussu hitiya rata pawa dila tamange wasiyata. thamange paudgalika pali ganim walat
    dan kaleth oya ahelapola set eekn ena aya innwa menna mun wage ubat peanwane kata karana hati :yes:

    අනිවාර්යෙන් මේ වෙන්ඩ යන්නෙ එදා වෙචිච දේම තමයි මචන්,සුද්දගෙ කොල කැලි වලට අත්සන් කරල රටපාවා දෙන්ඩ.හැබැයි මුන්ට මතක නැ සුදු යටත්විජිතවාදයට ලංකාව යටත්වෙලා අවුරැද්දක් යන්ඩත් කලින් වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමාගෙ නායකත්වයෙන් සුද්දට එරෙහිව විමුක්ති සටනක් පටන් ගත්ත ජාතියක් කියන‍දේ.අන්න ඒදා සුද්දට ඒ උතුමන්ව පාවල දිපු කුණු ලේ කාරයන්නෙ පරමිපරාවල තුප්පහියො අද හදනව සුද්දගෙ මරන වරෙන්තෙවට අත්සන් කරල රට අරාජික කරල සුද්දට බන්දේසියේ තියෙල මේ රට පුජා කරන්ඩ.මෙන නිවට හැත්තක්ද මුන් මචන්,තමන්ගෙ මවි රටට පිටින් ඇවිත් ගහන්ඩ හදන ගිවිසුමට ඇත්සන් කරපු දේශදෝහියො ටිකක්,මි හරක් රැලක්. මහලොකුවට එනව සාධාරනිකරනය කරන්ඩත්,මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.:yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ane yako army ekata kagewat balen tharajana one ne. unut balan hitiye kagehari yes eka hambwenakan kotiyata gahanna. uba hituwe army eka aya jolyata yuddeta giya kiyalada. netanam salli kendara gamata giya kiylaada? thowage sattu ammapa :sorry:

    pota ayith waradda gatta.. mehemai army eke kollata LTTE un maranna hegima thibba.. kiwwa gaman gahanna hitiye.. okkoma etta.. gala kadagatta wage war karanne ne ne... mathakane chandrika ge kale kapu widiya...

    war ekak kiyanneth strategic game ekak.. eka plan karanna one sathurage weak point ekka.. nettam dinanna be.. army eka mulinma mulathiv, kilinochchi walata gehuwanam epa nethuwa kanawa.. uba kiyana widiyata kaloth... weapon ekak thibbata war eka karanna be.. molen war eka karanne... eka kale SF. planning organizing, controlling, forwarding, strategic withdrawals..
     
    • Like
    Reactions: giggee

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubata ශවේනද සිල්වව,ප්‍රසන්නද සිල්වව,වාගි ගාල්ලගේලව,කමල් ගුනරත්නව,ජගත් ඩයස් gena dukai.. SF gena ne... moko pawala dunna nisada... ශවේනද සිල්ව kiyanne hamudawe anith ayata sapekshawa junior kenek.. eya daksha nisa promote kale SF, miniha weda pennuwe e nisa. miniha dakshaya.. Sf nettam minihath ne.

    but balapan ශවේනද සිල්ව wa court ekedi pawala dunna... SF pawa dennek nam ශවේනද සිල්ව pawa dennekma thama...

    mehemai apima api unta gahaganne mahinda ge bala thanhawa nisa... SF release kala nam meka iwarai neda.. ශවේනද සිල්වව,ප්‍රසන්නද සිල්වව,වාගි ගාල්ලගේලව,කමල් ගුනරත්නව,ජගත් ඩයස් විදුලි පුටුවෙ තියන්නෙ nam SF tath uruma ekai.... owa boru katha..

    mun hadane jagath dias shavendra silva gallage beraganna wage kiyala ara horakan karana kudu mudalila under age kello rape karana un wa rakaganna gon mahindayawa beraganna.
    dan meee rata ballata gihilla dawalt mini marala un rata yawanawa government 1n. kudu mulali rata. kudu gram 10 thiyena eka arrest:lol::lol:

    karuna amman, kp pilleyan shri maha bodiyata gahala,dalad maligawata gahala stf ekka rawm yanawa:lol::lol: yudde karpu general sarath fonseka hire.
    malu bagena harak balagena inna un president unama ohoma wenawa
    :(:(:lol::lol:
     
    • Like
    Reactions: danukapeiris

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    pota ayith waradda gatta.. mehemai army eke kollata LTTE un maranna hegima thibba.. kiwwa gaman gahanna hitiye.. okkoma etta.. gala kadagatta wage war karanne ne ne... mathakane chandrika ge kale kapu widiya...

    war ekak kiyanneth strategic game ekak.. eka plan karanna one sathurage weak point ekka.. nettam dinanna be.. army eka mulinma mulathiv, kilinochchi walata gehuwanam epa nethuwa kanawa.. uba kiyana widiyata kaloth... weapon ekak thibbata war eka karanna be.. molen war eka karanne... eka kale SF. planning organizing, controlling, forwarding, strategic withdrawals..

    itng ban umta terenne nadda chardika kaledi iwara karanan tibba ekak tamay meachara kal me deshapalana wasi taka eka eka adan giye. balapan mahinda katta kagena anith ratawaluth shape karan wade dunna.

    iting SF ta oka karanna tibbane mahinda enakan inna one ne nane ban SF ta mokaka hari credit ekak awanam eta wada credit ekak mahindata denna one ada ea manssayata pihita wenna api innwa mahinda anith un wage yudda wawan kewanam SF neme moka hitiyat wedak tiyanwa. thope laga kelehe gune ne ban.

    mahindata banapu ewata reslut ekakt rata pawa dila kata karapu ekata SF ta mahinda SF ta punishment eka dunne. Mahinda rahat wela ne uba kuwata. uba kiyana vidiyata ea miniha ratha wenna one SF ta samawa dila gaurwa dila udata ganna onne thopi kiyan vidiyata. mataka tiyaganin tho mahindage thena hitiyanam umath oya wage ho eta wada darunu wennat tibba. ubala podda patu vidiyata hitnanatuwa poddak hitapan ban mole use karala

    SF ta dila tiyenne punishment eka sadaranaiya karanna one ne eath ban ada mahindata kata kara vidiyata oya udawa kara atha hapa kewata oya de wena eka anithya kiyala tamay mata kiyanan tiyenne. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ මේ මැටිටන්ට මොලේ හොද නැනේ.යකුනේ දැන් කොටි ගැන කතා කරකර ඉන්ඩ ඔනේ වෙලාවක් නෙමේ.මුන්ම අත්සන් කරපු පොත්සම හින්ද සුද්ද අරහේ හදනව නඩු දාන්ඩ මුන් කොටි ගැන කතා කරනව.පිළිගනියවි උබල කරලු තුප්පහිවැඩේ හින්දයි අපේ රටට නඩු දාන්ඩ හදන්නෙ කියන දේ,ඇන්න ඒ වැහ නැති හෙන ගහන අපරාදෙට තමනුත් හවුල් නේද කියන දේ විතරක් දැන් හිතපියවි.අනිත් ටික අපි බලාගන්නමි රටට කෙලවෙදිදි උබලට සතුටු උනාට අපිට එහෙම නැ. ආපේ තියෙන්නෙ හොද සිංහල ලේ උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. රට බේර ගන්නව :yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    itng ban umta terenne nadda chardika kaledi iwara karanan tibba ekak tamay meachara kal me deshapalana wasi taka eka eka adan giye. balapan mahinda katta kagena anith ratawaluth shape karan wade dunna.

    iting SF ta oka karanna tibbane mahinda enakan inna one ne nane ban SF ta mokaka hari credit ekak awanam eta wada credit ekak mahindata denna one ada ea manssayata pihita wenna api innwa mahinda anith un wage yudda wawan kewanam SF neme moka hitiyat wedak tiyanwa. thope laga kelehe gune ne ban.

    mahindata banapu ewata reslut ekakt rata pawa dila kata karapu ekata SF ta mahinda SF ta punishment eka dunne. Mahinda rahat wela ne uba kuwata. uba kiyana vidiyata ea miniha ratha wenna one SF ta samawa dila gaurwa dila udata ganna onne thopi kiyan vidiyata. mataka tiyaganin tho mahindage thena hitiyanam umath oya wage ho eta wada darunu wennat tibba. ubala podda patu vidiyata hitnanatuwa poddak hitapan ban mole use karala

    SF ta dila tiyenne punishment eka sadaranaiya karanna one ne eath ban ada mahindata kata kara vidiyata oya udawa kara atha hapa kewata oya de wena eka anithya kiyala tamay mata kiyanan tiyenne. :yes:

    ayith weradi.. candrika war eken deshapala wasi ganna heduwe ne... ekith gahana kale gahanna dunna... mathaka api jaffna full down wenna haduwa... alimankada giya... eke une army eka war eka hariyata kale nethi nisa... aka parama jaffna gehuwa.. unge main target walata gehuwa...

    me para une SF hariyata plan karala weak ewa walin gahala thama final step ekata awe... chandrika ge kale beluwe.. strong ekata attack kalata finish karanna. ekath eka upakramayak.. eka army eka asarthaka unea..
     
    ane palayan ban yanna chardikata bala thanhaway deshapala wasi oluwata giya misak anitima kale ea ganita oluwa pissu watuna. mona yuddada..

    ratagena kakumat tiyana ganiyek nama ada mehema kata karayda. dan penne nadda karana weda. ubalatath oyawage eunma tamay loku karagena kegahanne

    rata kapu chardika ubala hoday rata yudden beragatta mahindata wada :lol:
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    තමන්ගේ හෘදේ සාක්ෂි වලට අත තියල අහපන් උබල ඔය කතා කරන්නේ ඇත්තමද කියලා
    ඇත්තෙන්ම මහින්ද නැතුව SF ට යුද්දේ දිනන්න පුලුවන්ද කියාලා නිකන් මෙතන බොරුවට කෙගහන්නේ නැතුව.

    :dull: bohoma amruwen sinhala akuru tikat type karagatta
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ane palayan ban yanna chardikata bala thanhaway deshapala wasi oluwata giya misak anitima kale ea ganita oluwa pissu watuna. mona yuddada..

    ratagena kakumat tiyana ganiyek nama ada mehema kata karayda. dan penne nadda karana weda. ubalatath oyawage eunma tamay loku karagena kegahanne

    rata kapu chardika ubala hoday rata yudden beragatta mahindata wada :lol:

    oya mahinda JR or Premadasage kale human rights violate wenawa giyala international courts walata complaint kala.

    eka deshaprimida ?? deshadrohida ??? :shocked:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    තමන්ගේ හෘදේ සාක්ෂි වලට අත තියල අහපන් උබල ඔය කතා කරන්නේ ඇත්තමද කියලා
    ඇත්තෙන්ම මහින්ද නැතුව SF ට යුද්දේ දිනන්න පුලුවන්ද කියාලා නිකන් මෙතන බොරුවට කෙගහන්නේ නැතුව.

    :dull: bohoma amruwen sinhala akuru tikat type karagatta

    eke anith pettath hithapan...
    full credit eka katawath yanne ne.. eka share wenawa.. eka nisa SF hire inna eka molayak thiyana ekak anumatha karanne ne... :rolleyes::rolleyes:
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    oya mahinda JR or Premadasage kale human rights violate wenawa giyala international courts walata complaint kala.

    eka deshaprimida ?? deshadrohida ??? :shocked:

    yako montisory kata kioyanna epa.. uba attama molayak nadda.
    rata pawa dena ekay
    tamange ayitiyak pudgalika deyak kata karana eka deakak
    methana rate yuddaya pawa dima samabada aualak.
    tamangena katwak neme
    rata rata yako rata gena hitapan.. ane manda :dull: