ෆොන්සේකා නිවට ඇයි ??

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මන්ද බන්. උඹලට දැන් සිංහල තෙරෙනෙත් නැහැ කියලා තියන ඉංගිරීසි තෙරෙනේනෙත් නැහැ. පඩේ වෙඩිල්ල කරගෙන අකුරක් දෙකක් අල්ලගෙන වලිගෙ කපපු ගොන්නු වගේ හැසිරෙනවා මිසක් වෙන දෙයක් නැහැ. කොච්චර කිව්වත් ඔච්චරම තමයි.
     
    අනෙක තමයි උඹ මෙතන කොච්චර දඟලුවත් උඹ කියන ඒවා කවුරුවත් පිළිගන්නේ නැහැ, ඒවා ඇත්ත උනත් දැන් කට්ටියට උඹව ජෝක් එකක් වෙලා ඉවරයි :P:P:P
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    පිස්සු පුසා;12768517 said:
    අනෙක තමයි උඹ මෙතන කොච්චර දඟලුවත් උඹ කියන ඒවා කවුරුවත් පිළිගන්නේ නැහැ, ඒවා ඇත්ත උනත් දැන් කට්ටියට උඹව ජෝක් එකක් වෙලා ඉවරයි :P:P:P

    මාත් අද නිවාඩු හින්දා අවා ෆන් එකක් ගන්න.:lol::lol:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකිරීමෙන් ජනපති මහින්ද ඊළමට නිගා කරනවා

    m%20%20karunanidhi.jpg

    ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන්නේ යයි කල ප‍්‍රකාශය තුවාලයට ලූණු දැමීමක් බව හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි පවසයි.
    රජයේ මෙම තීරණය තුළින් දෙමළ ඊළමක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවට නිග‍්‍රහයක් වූ බව ද හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කරුණානිධි පෙන්වා දී ඇත.
    ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පසුගියදා නිකුත් කළ මානව හිමිකම් වාර්තාව වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා සාක්ෂියක් වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
    ***කරුණානිධිගේ බලු කතාවම ෆොන්සේකා කියන්නේ ඇයි.??ෆොන්සේකා= කරුණානිධි=LTTE බව සැමටම දැන් වැටහෙනු ඇත.

    :yes:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    ලංකාවේ කලවැද්දෝ නැහැ මේක සිංහයන්ගේ දේශය කියල පොන්නසේකට අමතක වෙලා
    පොන්නසේකා තව කැරි කතා කියන්න ගත්තොත් මේ පාර කුඩුවේ ලගින්න වෙන්නෙ නැහැ කෙලින්ම වලේ ලගින්න වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​? උතුරේ විතර​ක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද​? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද​?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත්‍ ය​.:angry::angry::angry::angry::angry:
     
    උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​?
    http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.html
    :P:P:P:P:P
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මානෙල් සුවදමය
    කුඩමසු පිළිගදමය
    දෙකට එක විලමය
    හොදට නරකට දෙකට කටමය :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ පොර ටෝක් දෙන එකේ මේකටත් උත්තරයක් දීපන්.

    Jaffna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.

    2012_05_28_3.jpg

    Major General Hathurusinghe revealed this during his meeting with the Australian High Commissioner in Colombo Ms Robyn Mudie who was on a visit to Jaffna with two other officials yesterday.

    “The Army in Jaffna has already handed over a majority of the civilians’ houses and lands to their legitimate owners, and will continue to do so considering the security situation,” Maj. Gen. Hathurusinghe told Mudie.

    http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.html

    මේ ඉංග්‍රීසියෙන් කියලා තියන දේ අපේ උගත් මෝඩයන්ට තේරෙනවද මන්දා? මොකද දැන් උන්ට සිංහලත් බැහැ ඉංග්‍රීසිත් බැහැනේ. දැන් බලමු මේකට මොකෝ කියන්නේ කියලා.
     
    මහින්ද රට ගෙනියන්නෙත් මේ වගේ එලකිරි එකෙ ඉන්න erozan වගේ මොඩයො එක්ක වෙන්න ඕනෙ.:yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද රට ගෙනියන්නෙත් මේ වගේ එලකිරි එකෙ ඉන්න erozan වගේ මොඩයො එක්ක වෙන්න ඕනෙ.:yes::yes:

    මේකනේ මචන්. දැන් ෆොන්සේකා කිව්වොතින් උතුරේ අවශ්‍ය තැන වල විතරක් යුධ හමුදා කඳවරු ජන ජීවිතයට බාධාවක් වෙන්නේ නැතුව තියලා අනික් ඒවා පොඩි පොඩි ඒවා ක්‍රමවේදයකින් ඉවත් කරන්න කිව්වොත් මුන් හයිලයිට් කරන්නේ "යුද හමුදා කඳවුරු ඔක්කොම ඉවත් කරන්න" කිව්වා කියලා. ඕක ඉතින් මචන් මුන්ගේ උගත් කමේ හැටි තමයි ඕවා වලින් පෙන්නේ. දැන් මේ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ කියනෙත් දැන් ඔය ටිකම තමයි. :yes::yes::yes: