


Mee anuduweth inne me Erozan, Ravana wage nuugath minissu.. mun punnakuda danne naha bonne

පිස්සු පුසා;12768517 said:අනෙක තමයි උඹ මෙතන කොච්චර දඟලුවත් උඹ කියන ඒවා කවුරුවත් පිළිගන්නේ නැහැ, ඒවා ඇත්ත උනත් දැන් කට්ටියට උඹව ජෝක් එකක් වෙලා ඉවරයි


උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකිරීමෙන් ජනපති මහින්ද ඊළමට නිගා කරනවා
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන්නේ යයි කල ප්‍රකාශය තුවාලයට ලූණු දැමීමක් බව හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි පවසයි.![]()
රජයේ මෙම තීරණය තුළින් දෙමළ ඊළමක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවට නිග්‍රහයක් වූ බව ද හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කරුණානිධි පෙන්වා දී ඇත.
ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පසුගියදා නිකුත් කළ මානව හිමිකම් වාර්තාව වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා සාක්ෂියක් වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
***කරුණානිධිගේ බලු කතාවම ෆොන්සේකා කියන්නේ ඇයි.??ෆොන්සේකා= කරුණානිධි=LTTE බව සැමටම දැන් වැටහෙනු ඇත.

okage *kata madi weyiuba gihin pol muddak gahan![]()







උබ මගේ පස්ස හොදද්දී ඔහොම කියන්නෙ නැනේokage *kata madi weyi
aanduwen nomile bore karalalu![]()



පිස්සු පුසා;12768425 said:කොටි ෆොන්සේකා මහත්තයට බෝම්බ ගැහුවේ ඇයි දන්නේ නැහැ
අපරාදේ බොම්බේ
ෆොන්සේකා නිවට ඇයි ?? 05-29-2012 10:42 AM eka gahanna tibune thota![]()


http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.htmlඋතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද?






අඩෝ පොර ටෝක් දෙන එකේ මේකටත් උත්තරයක් දීපන්.
Jaffna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.
![]()
Major General Hathurusinghe revealed this during his meeting with the Australian High Commissioner in Colombo Ms Robyn Mudie who was on a visit to Jaffna with two other officials yesterday.
“The Army in Jaffna has already handed over a majority of the civilians’ houses and lands to their legitimate owners, and will continue to do so considering the security situation,” Maj. Gen. Hathurusinghe told Mudie.
http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.html
මේ ඉංග්‍රීසියෙන් කියලා තියන දේ අපේ උගත් මෝඩයන්ට තේරෙනවද මන්දා? මොකද දැන් උන්ට සිංහලත් බැහැ ඉංග්‍රීසිත් බැහැනේ. දැන් බලමු මේකට මොකෝ කියන්නේ කියලා.


මහින්ද රට ගෙනියන්නෙත් මේ වගේ එලකිරි එකෙ ඉන්න erozan වගේ මොඩයො එක්ක වෙන්න ඕනෙ.![]()


