මේකනේ මචන්. දැන් ෆොන්සේකා කිව්වොතින් උතුරේ අවශ්‍ය තැන වල විතරක් යුධ හමුදා කඳවරු ජන ජීවිතයට බාධාවක් වෙන්නේ නැතුව තියලා අනික් ඒවා පොඩි පොඩි ඒවා ක්‍රමවේදයකින් ඉවත් කරන්න කිව්වොත් මුන් හයිලයිට් කරන්නේ "යුද හමුදා කඳවුරු ඔක්කොම ඉවත් කරන්න" කිව්වා කියලා. ඕක ඉතින් මචන් මුන්ගේ උගත් කමේ හැටි තමයි ඕවා වලින් පෙන්නේ. දැන් මේ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ කියනෙත් දැන් ඔය ටිකම තමයි.![]()
umbalata mahinda mona kalath sure naa ne! ewage apitath fonsekawa sure naa.. minihage track record eka ajapal!





මෙහෙ ඩියුටි ඇවිත් වගේ 