ෆොන්සේකා නිවට ඇයි ??

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකනේ මචන්. දැන් ෆොන්සේකා කිව්වොතින් උතුරේ අවශ්‍ය තැන වල විතරක් යුධ හමුදා කඳවරු ජන ජීවිතයට බාධාවක් වෙන්නේ නැතුව තියලා අනික් ඒවා පොඩි පොඩි ඒවා ක්‍රමවේදයකින් ඉවත් කරන්න කිව්වොත් මුන් හයිලයිට් කරන්නේ "යුද හමුදා කඳවුරු ඔක්කොම ඉවත් කරන්න" කිව්වා කියලා. ඕක ඉතින් මචන් මුන්ගේ උගත් කමේ හැටි තමයි ඕවා වලින් පෙන්නේ. දැන් මේ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ කියනෙත් දැන් ඔය ටිකම තමයි. :yes::yes::yes:

    umbalata mahinda mona kalath sure naa ne! ewage apitath fonsekawa sure naa.. minihage track record eka ajapal!
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    umbalata mahinda mona kalath sure naa ne! ewage apitath fonsekawa sure naa.. minihage track record eka ajapal!

    කොහොමද මහින්ද අපිට ෂුවර් නැහැ කියලා දන්නෙ.නිකම් බබා පාට් දාන්න එපා ගූ බායි.:lol::lol:
    සරත් ෆොන්සෙකා යුද්දෙ දිනපු එකට වෙහෙසුනු ට්‍රැක් රෙකොඩ් එක මතකද?
    මහින්ද කරුනා,පිල්ලෙයාන් දයා මාසටර් නිදහස් කරපු ට්‍රැක් රෙකොඩ් මතකද?
    ෆොන්සෙකා එක LTTE කාරයෙක් නිදහස් කරලා නැහැ.හමුදා කදවුරක් ඉවත් කරලා නැහැ.
    මහින්ද LTTE උන් නිදහස් කරලා තියෙනවා.හමුදාව උතුරින් ඉවත් කරගෙන යනවා.
    ෆොන්සෙකාව හිරේ දාපු කොටින්ට කිරි පොවන
    මහින්දගෙ ට්‍රැක් රෙකොඩ් එක නෙද අජපල්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    umbalata mahinda mona kalath sure naa ne! ewage apitath fonsekawa sure naa.. minihage track record eka ajapal!

    ඔව් අපිට ෂුවර් නැහැ තමයි. යුද්දේ දිනුවා කියලා එයාගේ පවුලටයි ඉන්න මෝඩ ඇමතිලා සෙට් එකටයි උන්ගේ පවුල් වල උන්ටයි අපේ සල්ලි වලින් පිස්සු කෙලින්න දෙන්න බැහැ. එකයි අපි මහින්දට කැමති නැත්තේ. එක ළඟ ඉඳලා දරදිය ඇදපු මහින්දගේ මිනිහෙක්ව මේ ලඟදි කුඩු විකුණලා ආපු එකෙක් ලොකු කරගෙන ඌ අර පොරව මරලා පොරව බේරන්න රට යවපු එවුන් තමයි අද ලංකාවේ ඉන්නේ. තව ඕනේ නන් ලියන්නන් පෝලිමේ. ඕනෙම එකෙකුට මිනිමරලා ආණ්ඩුවට සෙට් උනොත් පොර නිදහස්. නඩුත් නැහැ බඩුත් නැහැ. විරුද්ද පක්ෂේ එකෙක් හිටියොත් ඌ ඉවරටම ඉවරයි. ඔන්න ඔය බලු දේශපාලනේ තමයි අද රටට හෙන ගැහිලා ඉන්නේ. උඹ කියනවා නන් හරි දැන් මුන් ගෙදර යවලා වෙන කව්ද ඉන්නේ මේක කරන්න කියා කියා හිටියොත් අපේ ලංකාව ඉවරෙටම ඉවරයි. මහින්ද හොඳයි හැබැයි මහින්දගේ මේ දේට තමයි අපි අකමැති. ඔය දේ හදාගන්නවා නන් වෙන කව්රුවත් නැහැ මහින්දට කිට්ටු වෙන්න.
     
    umba oya maha lokuwata ada kara kara kiwwe mahindayage waraddak neme....... rate thiyena deshapalana krame waradda.. oka hadaganna kan sakrya awath uuth apathayek wela thama nathara wenne... umbala ara hisa radeta kotte maru karanawa wage wadakk ne karanne..!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    deshapalana krame hadanna baha umba+erozan wage un innakan.:angry:
    umbala pata deshapalanaya haraha waraprasada labanne anith minisunge kotasa surakala
    :growl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    umba oya maha lokuwata ada kara kara kiwwe mahindayage waraddak neme....... rate thiyena deshapalana krame waradda.. oka hadaganna kan sakrya awath uuth apathayek wela thama nathara wenne... umbala ara hisa radeta kotte maru karanawa wage wadakk ne karanne..!

    ඕක තමයි ගොබිලෝ අපි කියන්නේ ඕක වෙනස් වෙනකන් අපේ රට ගොඩ ඒමක් නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    deshapalana krame hadanna baha umba+erozan wage un innakan.:angry:
    umbala pata deshapalanaya haraha waraprasada labanne anith minisunge kotasa surakala
    :growl:

    desha palana krame hadanna umbata mata baa... eeeka karanna one parlimenthuwen.... ithin eetika karanankan apitath ohe balann inna wela thiyenne!
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Fuck-you.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    desha palana krame hadanna umbata mata baa... eeeka karanna one parlimenthuwen.... ithin eetika karanankan apitath ohe balann inna wela thiyenne!

    මුලින්ම ඔය ජනාධිපතිගේ විධායක බලේ අහෝසි කරන්න ඕනේ. කෝ ඔය කීදෙනෙක් ජනාධිපතිලා ආවද? එනකොට ඔක්කොම කියන්නේ ඕක ආව ගමන් අහෝසි කරනවා අරකද මේකද කියලා. මොන පිස්සුද. ආව ගමන් ඕක දික් කරගන්න එක තමයි වෙන්නේ. ඔය J .R ලොක්කගේ විධායකේ තමයි රටේ හෙනේට ඉන්නේ. සමහර විට විධායකේ වරදක් නැහැ එක පාවිච්චි කරන විදිය තමයි වැරදි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුලින්ම ඔය ජනාධිපතිගේ විධායක බලේ අහෝසි කරන්න ඕනේ. කෝ ඔය කීදෙනෙක් ජනාධිපතිලා ආවද? එනකොට ඔක්කොම කියන්නේ ඕක ආව ගමන් අහෝසි කරනවා අරකද මේකද කියලා. මොන පිස්සුද. ආව ගමන් ඕක දික් කරගන්න එක තමයි වෙන්නේ. ඔය J .R ලොක්කගේ විධායකේ තමයි රටේ හෙනේට ඉන්නේ. සමහර විට විධායකේ වරදක් නැහැ එක පාවිච්චි කරන විදිය තමයි වැරදි.

    umba hithana inne fonseka awith oka masa 6n ahosi karala dawi kiyalada..? ane huke okath hariyata kudu gahuwa wage wadak... rasa danunata passe oye galawanne naa... Mahindada oka wenas karanna barinana ithin wena ekekutawath oka karanna baa!

    parlimenthuwa ithin danuth thiyenne?
    ko ithin haduwada krame?

    krame hadanna sandaneta plan ekak thiyenawa.. gam sabha kramayei samanupatha kramayei mix ekak widiyata... balamu issarahata oka cabinet ekata dai!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    umba hithana inne fonseka awith oka masa 6n ahosi karala dawi kiyalada..? ane huke okath hariyata kudu gahuwa wage wadak... rasa danunata passe oye galawanne naa... Mahindada oka wenas karanna barinana ithin wena ekekutawath oka karanna baa!

    krame hadanna sandaneta plan ekak thiyenawa.. gam sabha kramayei samanupatha kramayei mix ekak widiyata... balamu issarahata oka cabinet ekata dai!
    ethakota dushita deshapalakayo tika ehemama ididdi oya krama 2 awama hari yanawada?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    umba hithana inne fonseka awith oka masa 6n ahosi karala dawi kiyalada..? ane huke okath hariyata kudu gahuwa wage wadak... rasa danunata passe oye galawanne naa... Mahindada oka wenas karanna barinana ithin wena ekekutawath oka karanna baa!

    අපෝ උඹේ මොලේ තරම බන්. එතකොට උඹ කියන්නේ මහින්ද ඇර වෙන කව්රුත් නැහැ මේ ලංකාව පාලනය කරන්න එහෙමද? මහින්ද හැරමිටියෙන් යනකන් තියගන්නද කල්පනාව? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පිස්සු පුසා;12775013 said:
    අද අරය වෙනුවට වෙන එක්කෙනෙක් (fake) ;)මෙහෙ ඩියුටි ඇවිත් වගේ :lol::lol::lol:
    උරුලෑවාට මොකද අද උනේ?..:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota dushita deshapalakayo tika ehemama ididdi oya krama 2 awama hari yanawada?

    ow nathan wena kramayak naa....... anika oya kramaya awa kiyala ekaparata naraka untika ain wela honda un ennenth naa ekata kaalayak yai... habai ee okkotama kalin mee kramaya kriyathmaka karannai one..!

    අපෝ උඹේ මොලේ තරම බන්. එතකොට උඹ කියන්නේ මහින්ද ඇර වෙන කව්රුත් නැහැ මේ ලංකාව පාලනය කරන්න එහෙමද? මහින්ද හැරමිටියෙන් යනකන් තියගන්නද කල්පනාව? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ow wena ekek pena maneka naa... issarahata balamu wena honda ekek eida kiyala.. naththan mahinda haramitiyen yanakan hari minissu mahindawa thiyaganee...!
     
    • Like
    Reactions: Madhur1202