ෆොන්සේකා මහතාණන් වෙත ලියමි

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
ෆොන්සේකා මහතාණන් වෙත ලියමි

ඔබතුමන්ට නිදහස ලැබීම පිළිබද මම ඉතා සතුටට පත්වීමි.
ඔබ තුමන් හමුදාපති බවට පත්කලෙත් ඔබ තුමන්ට යුද්දය කිරීමට අවශ්‍ය පහසුකම් ලබදුන්නෙත් , අවසාන වශයෙන් ඔබ තරු 4 ක ජෙනරාල් කෙනෙකු බවට පත් කලෙත් ජනාධිපතිතුමන්ය.
වෙන ජනදිපතිවරු මෙන් නොව කොන්ද පන ඇතිව තීරණ ගමින්, ත්‍රිවිද හමුදාවේම සෙනදිනයකය ලෙස නායකත්වය දෙමින් යුද්දය කරගෙන යාමට සවිය දුන්නේ ජනාදිපති උතුමාණන්ය.
එතුමාගේ එඩිතර නායකත්වය නොවන්නට ඔබ වෙන ජනාදිපති කෙනෙකු යටතේ තාමත් යුද්ද කරන්න තිබුණා විය හැක.ඔබට බෝම්බ ගහපු වෙලාවේ ඔබව බලන්න ඕනේ කියල ගාර්ඩ් එකත් නැතුව ඉස්පිරිතාලෙට දිව්වේ ජනාධිපතිතුමන්ය.

ඔබ යලිත් බලයට ගිජු වී ,අනුන්ගේ ලනු කා කෙලෙහි ගුණ අමතක නොකරනු ඇති බව විශ්වාස කරමි.

රනිල්,සජිත් UNP හිවල් හවුලට යලිත් සම්බන්ද නොවන්න. UNP කාරයින් විශ්වාස නොකරන්න. ඔවුන් ඔබව විනාශ කර දමාවි. ඔබට මතකද ඔබ හමුදාපති වන විට UNP කාරයින් ඔබට විරුද්ද වුන හැටි.


"කන්න දුන්න අත හපා කන්න එපා "යන්න ඔබ අසා ඇති බව විශ්වාස කරමි.

මම ඔබගේ පසුගිය දේශපාලන ගමන් මග අනුමත නොකලත් ඔබ අපට සැබෑ විරුවෙකි
.
ඔබට කවෙදා හෝ මෙම රටේ ජනාදිපති වීමේ ඉඩප්‍රස්ථාව ලැබේවායි මා ප්‍රර්ථනා කරමි


ඔබට ජය !

මීට
පතිරණ.
හිටපු හමුදා නිලධාරී

presidentSF.jpg

 
Last edited:

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    කුජීත UNP කාරයෝ ටික තාවකාලික චූන් එකක් ගනියි. සරත් ආපහු වටයකින් ඇන ගනී. ජයවේවා!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ෆොන්සේකා මහතාණන් වෙත... 05-21-2012 06:34 PM -6 ..laknath123......fake unath kiyala tiyenne aththane..umba moko nikam uda paninne..
    ෆොන්සේකා මහතාණන් වෙත... 05-21-2012 06:25 PM ammata hukanna kareya tho aruwa nill kara wesege putha janaptheyage puka lewakapeya wesege putha ammata ballekwa hukawa ganoin kareya
    ෆොන්සේකා මහතාණන් වෙත... 05-21-2012 06:25 PM kapuwa
    මගේ එකම ටාගට් එක ආණ්ඩුව... 05-21-2012 12:55 PM pala pala mama unp ekata enne naha -ෆොන්සේකා
    සිකුරු සංක්‍රාන්තිය... 05-21-2012 12:38 PM erozan mage rep kapala mahcn.. mama______________
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ෆොන්සේකා මහතාණන් වෙත... 05-21-2012 06:34 PM -6 ..laknath123......fake unath kiyala tiyenne aththane..umba moko nikam uda paninne..
    ෆොන්සේකා මහතාණන් වෙත... 05-21-2012 06:25 PM ammata hukanna kareya tho aruwa nill kara wesege putha janaptheyage puka lewakapeya wesege putha ammata ballekwa hukawa ganoin kareya
    ෆොන්සේකා මහතාණන් වෙත... 05-21-2012 06:25 PM kapuwa
    මගේ එකම ටාගට් එක ආණ්ඩුව... 05-21-2012 12:55 PM pala pala mama unp ekata enne naha -ෆොන්සේකා

    මේකේ ඉන්න මානසික ලෙඩ්ඩු
    :lol::lol::lol:
     
    • Like
    Reactions: chami_84

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක කියන්න තකහනියක්ම ෆේක් වලින්
    රෙප්-6

    reputation_neg.gif
    ෆොන්සේකා මහතාණන් වෙත... 05-22-2012 12:41 AM umbe ammata ballo hukanavada?
    :P
    :P
    :P
    කොන්දක් නැති මානසික ලෙඩෙක් ..උඔ හිතුවද උඔලගේ ගෙදර වෙන ඒවා අපේ ගෙදරත් වෙනවා කියලා....
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    පැහැදිලිව සරත් පොන්සේකාට නැවත දේශපාලනයට එන්න එපාය කියන්නෙ මහින්දට තර්ජනයක් වන එකම දේශපාලන නායකයා සරත් පොන්සේකා මහතා නිසාය.ඔහුන් දේශපාලන කුහකයන්ය.අපේ රටේ සිටි බොහෝ නායකයන් පේවිපි ,යුඑන්පි හා කොටින් විසින් අමුඅමුවේ විනාශ කල නිසා දැන් අපිට කොන්ද පණ ඇති නායකයෙකුට සිටිනුයේ සරත් පොන්සේකා මහතා පමණි.දැනට පැහැදිලිව රට විශාල ආර්ථික අගාධයකට වැටි අවසන්ය.මත්කුඩු ස්ත්‍රි දුෂණ,නිදන් හැරිම,කප්පම් ගැනිම රාජ්‍ය අනුග්‍රායෙන් සාර්ථකව සිදුවේ

    මේවාට කතා කරන්න කොන්ද පණ ඇති විපක්ෂයක් නොමැත.රනිල් නපුංසක නිය්‍යාය අනුගමන කරන අතර ජෙවිපි ය නිදිවැද ඇත.


    එහෙයින් මෙවාට විරුද්ධව කතා කිරිමට හැකි ජනබලය ගොඩනැගිය හැක්කේ සරත් පොන්සේකා මහතාට පමනි


    සරත් පොන්සේකාට දේශපාලනයෙන් ඉවත් වන්න කියන්නේ ආන්ඩුවේ මේ අසික්කිත පාලනය අනුමත කරන කුහක අදබාලයන්ය.
     
    • Like
    Reactions: Srilankan1