ෆොන්සේකා.මොංගල්

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ෆොන්සේකා.මොංගල්

    මෙයා චන්දේ ඉවර වෙද්දි අංගොඩ නවති වගේ.





    Su0SfoHNu1cBmMrNC5.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊලග පාර නෝට් එව්වොත් නම් පොන්සේකා හුකාගනින් කියල බැහැල යන්නේ.. :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆොන්සෙකට යකො ලැජ්ජ නැද්ද බල්ලෙක් වගෙ කියන කියන දෙට නටන්නෙ ශික්

    මහින්ද එක්ක හිටියට නම් කියන දේට නටන්න වෙන්නේ නෑනේ නේද ? :lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆොන්සේකා කියන්නේ අතිදක්ෂ හමුදා නිලධාරියෙක්. ඒකෙ කිසිම සැකයක් නැහැ.
    හැබැයි මනුස්සයාගේ දුර්වලකමක් තියෙනවා ඒ තමයි අනෙක් වෘත්තීන්ට ගරු නොකිරීම.
    :dull::dull::dull:
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    sajiya wagemai sajiyage arakshaka amathi.

    muta arakshaka amathi dunnoth monova karala navathiyda dan na??
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,715
    2,836
    113
    colombo
    පව් බන් කොහොම හිටපු මනුස්සයෙක්ද
    උතුමාණෝ එක්ක වලි, වනජීවි ඇමති වෙලා වල් අලියෙක් වත් අල්ලලා අයින් කරන්න දුන්නේ නැති කෙස් එකක් නේ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,715
    2,836
    113
    colombo
    sajiya wagemai sajiyage arakshaka amathi.

    muta arakshaka amathi dunnoth monova karala navathiyda dan na??

    වැඩ කරන්න දුන්නොත් මිනිහා හොදට කරයි. හැබැයි unp සජිත් යටතේ වැඩ කරොත් වනජීවී එකේ ඇමති වෙලා අනාගත්තා වගේ වෙයි .

    චිට් ඒව ඒව කියයි අරුව අල්ලන්න එපා මුව අල්ලන්න එපා අන්තිමට දඩින් බිදින් ඩොන්,,,,
    ඩොන් වුනාම ඔක්කොම වැරදි ෆොන්සේකා පැත්තට දායි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැවත කියමි.........


    එක නොකළයුතු දෙයක්......
    මොනවා උනත් ඒ මනුස්සයට ආත්ම ගෞරවයක් තියනවා.....
    ප්‍රසිද්ධියේ ඔහොම අරහෙම කරපන් මෙහෙම කරපන් යයි ඔහුට කීම අනුමැත නොකරමි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ෆොන්සේකා කියන්නේ අතිදක්ෂ හමුදා නිලධාරියෙක්. ඒකෙ කිසිම සැකයක් නැහැ.
    හැබැයි මනුස්සයාගේ දුර්වලකමක් තියෙනවා ඒ තමයි අනෙක් වෘත්තීන්ට ගරු නොකිරීම.
    :dull::dull::dull:


    ඔහු දක්ෂ හමුදා නිලධාරියෙක්... ඒත් දේශපාලනයට ඔහු දක්ෂ නෑ