ෆොන්සේකා රනිල්ටත් තර්ජනය කරයි.......

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ෆොන්සේකා රනිල්ටත් තර්ජනය කරයි.......

Home පුවත් එකතුව ෆොන්සේකා රනිල්ටත් තර්ජනය කරයි.
ෆොන්සේකා රනිල්ටත් තර්ජනය කරයි.
2009 දෙසැම්බර් 21 වෙනි සදුදා, 16:22 lanka C news
සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පසුගිය ඉරිදා (20) පැවති විශේෂ සාකච්චාවකදී විපක්‍ෂනායක හා ජනාධිපතිධූර අපේක්‍ෂක සරත් ෆොන්සේකා අතර දරුණු මතභේදයක් ඇති වී ඇත. මෙම ගැටුම ඇති වී ඇත්තේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය බිම් මට්ටම දක්වා රැගෙන යාම පිණිස මුළු මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම එක් ස්ථානයකින් සිදු විය යුතුය යන මතය ෆොන්සේකා හා මංගල සමරවීර විසින් ඉදිරිපත් කිරීමත් සමඟය.

සරත් ෆොන්සේකා හා මංගල සමරවීර යෝජනා කර ඇත්තේ ටිරාන් අලස් වෙත මැතිවරණ ප‍්‍රචාරක මෙහෙයුමේ ප‍්‍රධාන කාර්යභාරය පැවරිය යුතු බවය. එහෙත් රනිල් වික‍්‍රමසිංහ මීට එකඟ වී නැත. ඔහු පවසා ඇත්තේ රවී කරුණානායක මන්ත‍්‍රීවරයාට එම කාර්යය පවරනු ලබන බවය. මේ සම්බන්ධව දිගින් දිගටම දෙපාර්ශවය මත ගැටුමක නියැලීම මත ඉමහත් ලෙස කෝපයට පත්ව ඇති ෆොන්සේකා විපක්‍ෂනායකයා වෙත තර්ජනය කර ඇත.

‘‘ඔබ හදන්නේ මාව පරද්දන්න. මතක තියා ගන්නවා... පැරදුනොත් මම ඒ පලිය කාගෙ කාගෙනුත් පලිය ගන්නවා..’’ යනුවෙන් තර්ජනාත්මකව පවසා ඇත. මෙම තත්වයට මුහුණ දී ගත නොහැකි වූ එජාප නායකයා වහාම එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ තමන්ට හිතවත් සංවිධායකනන් අමතා ප‍්‍රකාශ කර ඇත්තේ ෆොන්සේකාගේ මැතිරවණ ප‍්‍රචාරක කටයුතු සඳහා දායක නොවන ලෙසය.
 
SriUncleSL

Member
Jan 1, 2010
6
2
0
Dawase Joke eka:lol::lol::lol::lol: lankacnews kiyanne site ekakda bang? mama adamai ehema ekak ahuwey, anunge site copy karanna epa ponsiyo,
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
ah lankacnews neda?:baffled:
lankacnews eke sathya hara wenath kicwak natha:rofl:
aththa danaganna nam lankacnews balanna:lol::lol::lol::rofl:
 
Athula 1964

Member
Mar 27, 2009
5
0
0
Muscat, Oman
happy new year to all

113407_th.gif
 
~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
yes, if you dont have a source, please dont post that kind of things in this section. if you post it in the joke section ,people will not take them seriously.
 
kenji86

Well-known member
  • Apr 18, 2007
    6,618
    62
    48
    @ Backyard-Spot
    'lanka c news' kiyanne 'lanka e news' site eka wage wenna hadana photo copy yak.. oka sure ekatama chandeta run karana site ekak...anduwen 'sfbalakaya.com' web site eka run karanawa wage okath eka mada site ekak witharai :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Home පුවත් එකතුව ෆොන්සේකා රනිල්ටත් තර්ජනය කරයි.
    ෆොන්සේකා රනිල්ටත් තර්ජනය කරයි.
    2009 දෙසැම්බර් 21 වෙනි සදුදා, 16:22 lanka C news
    සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පසුගිය ඉරිදා (20) පැවති විශේෂ සාකච්චාවකදී විපක්‍ෂනායක හා ජනාධිපතිධූර අපේක්‍ෂක සරත් ෆොන්සේකා අතර දරුණු මතභේදයක් ඇති වී ඇත. මෙම ගැටුම ඇති වී ඇත්තේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය බිම් මට්ටම දක්වා රැගෙන යාම පිණිස මුළු මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම එක් ස්ථානයකින් සිදු විය යුතුය යන මතය ෆොන්සේකා හා මංගල සමරවීර විසින් ඉදිරිපත් කිරීමත් සමඟය.

    සරත් ෆොන්සේකා හා මංගල සමරවීර යෝජනා කර ඇත්තේ ටිරාන් අලස් වෙත මැතිවරණ ප‍්‍රචාරක මෙහෙයුමේ ප‍්‍රධාන කාර්යභාරය පැවරිය යුතු බවය. එහෙත් රනිල් වික‍්‍රමසිංහ මීට එකඟ වී නැත. ඔහු පවසා ඇත්තේ රවී කරුණානායක මන්ත‍්‍රීවරයාට එම කාර්යය පවරනු ලබන බවය. මේ සම්බන්ධව දිගින් දිගටම දෙපාර්ශවය මත ගැටුමක නියැලීම මත ඉමහත් ලෙස කෝපයට පත්ව ඇති ෆොන්සේකා විපක්‍ෂනායකයා වෙත තර්ජනය කර ඇත.

    ‘‘ඔබ හදන්නේ මාව පරද්දන්න. මතක තියා ගන්නවා... පැරදුනොත් මම ඒ පලිය කාගෙ කාගෙනුත් පලිය ගන්නවා..’’ යනුවෙන් තර්ජනාත්මකව පවසා ඇත. මෙම තත්වයට මුහුණ දී ගත නොහැකි වූ එජාප නායකයා වහාම එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ තමන්ට හිතවත් සංවිධායකනන් අමතා ප‍්‍රකාශ කර ඇත්තේ ෆොන්සේකාගේ මැතිරවණ ප‍්‍රචාරක කටයුතු සඳහා දායක නොවන ලෙසය.

    හප්පේ මුන්ට දැන් රනිල් ගැන තියෙන කැක්කුම!. ඒ තර්ජන ගැන රනිලුයි ජෙනරාලුයි බලාගනියි, මොකෝ උන් බබ්බුයැ.

    "සුභ අනාගතයක්" කැම්පේන් එකත් කොට උඩ ගිහිල්ලා තියෙන එකේ, බොරු බයිලා නැතුව ලොක්කට කැම්පේන් තේමාවක් හොයලා දියල්ල, පව් අසරණයා, කෝටි ගණන් වියදම් කරත් වැඩක් නෑ නෙ, ගොන්නු වට කරගෙන ඉන්නකොට.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :P Mahinda lokka hodatama baya vela vage.. Mara mada gahillakne... Lovet na.... lolzz,.

    මඩ ගහලා මේ චන්දෙ කඩන්න බෑ මචං, මඩ ගහන්න ගහන්න ජෙනරාල් තුමා ශක්තිමත් වෙනවා. බලන්න ගහපු මඩ තොගේ;

    1] "බුලට් හොරා" මඩ

    2] "සුරා පානය කරන පව් කාරයා" මඩ

    3] "හමුදාව පාවාදුන්නා" මඩ

    4] "රනිල්ට තර්ජනය කරනවා" මඩ

    5] "ජෙනරාල් ස්ත්‍රී දූශකයෙක්" අලුත්ම අලුත් මඩ