මෙන්න "රණ විරුවා". මුළු හමුදාවෙම යුධ උපක්‍රමත් ඔය වෙලාවෙම කියල දෙනවද? රහස් ඔත්තු සේවා ගැන එහෙම?එතකොට එස්.ටී.එෆ්. එක මන්නාරමේ කරන ඔපරේෂනෙකේ විස්තට වවුනියාවේ ඉන්න උඹට කියනවද? අපි චීන්නු නම් ඕව විශ්වාස කරයි.
ඔයාගෙ රෙජිමන්ට් එකයි, නොම්මරෙයිත් දන්නකො ටක් ගාල. හෙට 10.00 ට එන්න.
මචං..උඔ මුලින්ම කීවේ "අනික හමුදාවේ සාමාන්‍ය සෙබළෙක් කොහොමද ඉහළම කට්ටියගේ යුධ උපක්‍රම ගැන දන්නේ?" කියලා...ඒ ප්‍රකාශයේ ගම්‍යාර්ථය වෙන්නෙ යුධ උපක්‍රම වල ඉහල පහල නිලයන්ට ආවේණික බවක් තියනවා කියලා..එතන මන්නාරම, වව්නියාව වගේ ස්ථානීය වෙනස ගැන කිසිවක් සදහන් වෙන්නෙ නෑ...උඹ දැන් ස්ථානීය වෙනස ගැන කතාකිරීම තුලින් ඉතා සූක්ෂම ලෙස වාක්‍ය වෙනස් කොට ෂේප් වෙලා ගිහිං තියනවා..

මුල් ප්‍රකාශය-
අනික හමුදාවේ සාමාන්‍ය සෙබළෙක් කොහොමද ඉහළම කට්ටියගේ යුධ උපක්‍රම ගැන දන්නේ?






