![]()
මොකටද යකෝ වනසිංහ අංකල් චන්ද්‍රිකා පස්සේ යන්නේ.......
හර්ෂණ අයියට කියලා බලපෑම කරගන්නවනේ........
නොදන්න උට්ටවල් කියලා මෙතන බොරුව පතුරවන්න එපා බං.......
![]()
moo maha gobbayek bang....muuta FOnseka monawa hari karala thiyanawa.....ekayi case eka...
![]()
මොකටද යකෝ වනසිංහ අංකල් චන්ද්‍රිකා පස්සේ යන්නේ.......
හර්ෂණ අයියට කියලා බලපෑම කරගන්නවනේ........
නොදන්න උට්ටවල් කියලා මෙතන බොරුව පතුරවන්න එපා බං.......
![]()
කවුරු කවුරුත් තමයි බන්.. උඹලා අපි එකෙක්වත් පවුල් රස්සා අත ඇරල මැරෙන්න බලාගෙන තුවක්කු අරන් කොටි මරන්න ගියෙ නෑනේ... එහෙම ගියෙ හමුදාවේ කොල්ලො ටික, ෆෝන්සේකා කියන්නේත් එහෙම එකෙක්... ඒ මිනිස්සු ඒ කරපු කැපකිරීම අපි කවුරුත් කරල නෑ.. අපිට එහෙම කැප කිරීම කරන්න ඒ අය අවස්ථාවක් තිබ්බෙත් නෑ මේ යුද්ධය බර කරට අරන් ඉවර කරලා...e kauda ban?
නැහැ මචන්. ෆීල්ඩ් මාර්ශල් කම දෙන්න හමුදාවෙ සයිස් එක වැදගත් නැහැ. සමහර රටවල ෆීල්ඩ් මාර්ශල් කම ගරැකිරීමක් විදියට දෙනව විශිෂ්ට සේවය ඇගයීමක් විදියට. ෆොන්සේකත් ඉල්ලන්නෙ ඒ විදියට වෙන්න ඇති.

බොරු කියන එකේ සීමාවක් තියාගනින් බං....... අසනීපෙන් ඉන්න මනුස්සයා ඔය පට්ටම් පස්සේ දුව දුව ඉන්නේ නෑ දැන්....... බොරු කියන්න එපා.....
![]()
![]()
මුගේ බොරු වැඩකට නැති ත්‍රෙඩ් බම්ප් කරන්න එපා......
![]()
බොරු කියන එකේ සීමාවක් තියාගනින් බං....... අසනීපෙන් ඉන්න මනුස්සයා ඔය පට්ටම් පස්සේ දුව දුව ඉන්නේ නෑ දැන්....... බොරු කියන්න එපා.....
![]()
![]()
මුගේ බොරු වැඩකට නැති ත්‍රෙඩ් බම්ප් කරන්න එපා......
![]()
අනේ සොන්න ඇමසියා දන්න හුයන්න බං......![]()
මොකටද යකෝ වනසිංහ අංකල් චන්ද්‍රිකා පස්සේ යන්නේ.......
හර්ෂණ අයියට කියලා බලපෑම කරගන්නවනේ........
නොදන්න උට්ටවල් කියලා මෙතන බොරුව පතුරවන්න එපා බං.......
![]()

එකෙන් ම....moo maha gobbayek bang....muuta FOnseka monawa hari karala thiyanawa.....ekayi case eka...
ෆොන්සේකට ෆීල්ඩ් මාෂල් කම දුන්නම ලංකාවේ හමුදාව නිකන් ජෝක් එකක් වෙනවා.ඒ වගේම අවතක්සේරුවක් වෙනවා.දේශපාලනයට සම්බන්ධ කාටවත් මේක දෙන්නේ නෑ.
අනිත් එක ඉන්දියාවේ පක්සිතානෙත් 1965න් පස්සේ කාටවත් ෆීල්ඩ් මාෂල් පෝස්ට් එක හම්බ වෙලා නෑ.අඩුම ගානේ ලොකුම හමුදාව ඉන්න චීනෙවත් මේක දෙන්නේ නෑ..ඉන්දියාව කියන්නේ ලොකුම හමුදාවක් ඉන්න රටක්.

ඇයි අමතක කරන්නේ ලෝකේ තිබුණු දරුණුම ගරිල්ලා හමුදාවක් හා සටනට නායකත්වය දීල ඒක දිනුව කියන එක. ඔය එක රටකවත් යුද්ද දිනලා නැහැනෙ.
මචන් අපි කලේ සිවිල් යුද්දයක්, පොඩ්ඩක් බලපන් ෆිල්ඩ් මශල් තනතුරක් ලොකේ දෙන රීතිය මොකක්ද කියලා. එවගේ තනතුරක් දෙන්නේ ලක්ශ ගනන් සෙනාවකට අනදිපු යුද්ද වලට.
එකෙන් ම....
නැත්තං ඒ වගේ නායකයෙක්ට මහා සෙනෙවිරත් තනතුර (ෆීල්ඩ් මාර්ෂල් ධූරය) දෙන්න විරුද්ධ වෙන සොන්නයා කවුද.......
ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඩ්මාෂල් තනතුර පිරිනැමීම සදහා රජය විසින් තීරණය කිරීමත් සමග යුද්දයේදී සීරිම් තුවාලයක් හෝ නොලද හමුදාපතිවරුන් දෙදෙනෙකු විසින් තමන්ටද එකී තනතුර සදහා සුදුසුකම් ඇති බව දන්වා මේ වන විට ඉල්ලීම් කිරිමට කටයුතු කොට ඇති බව වාර්තාවේ.
කුඩා ළමුන් විසින් තමන්ගේ සමවයසේ ළමුන් සදහා යම් ලබාදෙන විට එය තමන්ට අවශ්‍ය බව පවසා ඇවිටිල කිරිම් සිදුකරන අයුරු අප අත්දැක ඇති තත්වයකි. එය ළමා මානසිකත්වයයයි. එහෙත් රටක යුද්ධයක් ජයග්‍රහණය කොට ඒ ජනතාවට ජීවිත කාලය තුළ සිදුකළ අතිමහත් මෙහෙවරට පිරිනමන තනතුරක් තවත් කිසිවෙකු විසින් තමන්ටද එය ලබාදෙන ලෙස විහිළු කිරීම ළමා මානසිකත්වයක් මිස අන් කවරක් නොවන බව සදහන් කිරීමට සිදුවීම කනගාටුවට කරුණිකි.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කිරිමට තම ජීවිතයද දෙවැනි කොට ඒ වෙනුවෙන් කැපවූ ශක්ති සම්පන්න පුරුෂයෙකු වූ ජෙනරාල් සරත් ෆොන්සෙකාට එකී බුහුමන පිරිනමද්දී එල්.ටී.ටී.ඊ.ය විසින් කුරුම්බැට්ටි ගුවන් යානා යොදා ගනිමින් කොළඹට ප්‍රහාරයන් දියත් කරමින් තිබියදී එය තමා හමුදාපතිත්වය දරණ ගුවන් බලය යොදා විනාශ කිරීමට පවා නොහැකිව අවසන යුද හමුදාව විසින්ම එයද විනාශ කරන මොහොතක එසේම අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ප්‍රහාරයන් එල්ල කරන විට ඒ වෙනුවෙන් තම ගුවන් හමුදාව මෙහෙයවා ගැනීමට නොහැකි වූ හමුදාපතිවරයෙකු විසින් ෆීල්ඩ්මාෂල් තනතුරු ඉල්ලීම කවර නම් විහිළුවන්ද යන්න ඕනෑම කෙනෙකුට ඒත්තු ගන්වන්නකි.
මචන් අපි කලේ සිවිල් යුද්දයක්, පොඩ්ඩක් බලපන් ෆිල්ඩ් මශල් තනතුරක් ලොකේ දෙන රීතිය මොකක්ද කියලා. එවගේ තනතුරක් දෙන්නේ ලක්ශ ගනන් සෙනාවකට අනදිපු යුද්ද වලට.
අපි අපේම රටේ පුරවැසියන් පිරිසක් මරලා ගන්න ෆීල්ඩ් මාෂල් කම මොකක්ද බන්.එහෙනම් ජෙප්පො මරපු ජනරාල්ට දෙන්නත් ඕන.මේ ඔක්කොම සිවිල් කැරලි.හුගක් වෙලාවට රටවල් දෙකක් අතර ඇතිවන විශාල යුද්ධ වල තමයි දෙන්නේ.ඉන්දියාව වගේ රටක් එක්ක යුධ ජයග්‍රහනයක් අරගෙන ගත්ත නම් ඒත් කමක් නෑ.මේ හාල් කොටි මරලා ගත්ත එකක්නේ.උන් තුන්දාහ මරන්නත් අපිට ලක්ෂ පහක ආමි එකක් ඕන වුනා.ඔතන ජානක පෙරේරා හිටියත් කොබ්බැකඩුව හිටියත් ඔයිට වඩා හොඳට යුද්ධ කරයි.ඔය යුද්ධයට ගිහින් යුධ කරපු සෝල්ජර්ස්ලා ඔක්කොම තාම සෝල්ජර්ස්ලා.එහෙනම් එයාලව සේරම කැප්ටන්ස්ලා කරන්න.ෆොන්සේකාට ලැජ්ජා නැද්ද බන් මේ රටේ ලේ විලක් තුලින් තනතුරු ගන්න.මහින්ද නම් ලැජ්ජාවක් දන්නේ නෑ.කමක් නෑ කියමුකො.අනිත් එක ෆොන්සේක ක්‍රියාකාරි දේශපාලනඥයෙක්.
ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඩ්මාෂල් තනතුර පිරිනැමීම සදහා රජය විසින් තීරණය කිරීමත් සමග යුද්දයේදී සීරිම් තුවාලයක් හෝ නොලද හමුදාපතිවරුන් දෙදෙනෙකු විසින් තමන්ටද එකී තනතුර සදහා සුදුසුකම් ඇති බව දන්වා මේ වන විට ඉල්ලීම් කිරිමට කටයුතු කොට ඇති බව වාර්තාවේ.
කුඩා ළමුන් විසින් තමන්ගේ සමවයසේ ළමුන් සදහා යම් ලබාදෙන විට එය තමන්ට අවශ්‍ය බව පවසා ඇවිටිල කිරිම් සිදුකරන අයුරු අප අත්දැක ඇති තත්වයකි. එය ළමා මානසිකත්වයයයි. එහෙත් රටක යුද්ධයක් ජයග්‍රහණය කොට ඒ ජනතාවට ජීවිත කාලය තුළ සිදුකළ අතිමහත් මෙහෙවරට පිරිනමන තනතුරක් තවත් කිසිවෙකු විසින් තමන්ටද එය ලබාදෙන ලෙස විහිළු කිරීම ළමා මානසිකත්වයක් මිස අන් කවරක් නොවන බව සදහන් කිරීමට සිදුවීම කනගාටුවට කරුණිකි.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කිරිමට තම ජීවිතයද දෙවැනි කොට ඒ වෙනුවෙන් කැපවූ ශක්ති සම්පන්න පුරුෂයෙකු වූ ජෙනරාල් සරත් ෆොන්සෙකාට එකී බුහුමන පිරිනමද්දී එල්.ටී.ටී.ඊ.ය විසින් කුරුම්බැට්ටි ගුවන් යානා යොදා ගනිමින් කොළඹට ප්‍රහාරයන් දියත් කරමින් තිබියදී එය තමා හමුදාපතිත්වය දරණ ගුවන් බලය යොදා විනාශ කිරීමට පවා නොහැකිව අවසන යුද හමුදාව විසින්ම එයද විනාශ කරන මොහොතක එසේම අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ප්‍රහාරයන් එල්ල කරන විට ඒ වෙනුවෙන් තම ගුවන් හමුදාව මෙහෙයවා ගැනීමට නොහැකි වූ හමුදාපතිවරයෙකු විසින් ෆීල්ඩ්මාෂල් තනතුරු ඉල්ලීම කවර නම් විහිළුවන්ද යන්න ඕනෑම කෙනෙකුට ඒත්තු ගන්වන්නකි.
ජෙනරාල් සරත් ෆොන්සේකා සදා ගොඩ..! ෆීල්ඩ් මාර්ෂල් ධූරය සමග දිවි ඇති තෙක් කැබිනට් ඇමැතිවරයෙක්ට සමාන වරප්‍රසාද සහ බලතල..!!ඔය මහා ශක්තිවන්ත පුද්ගලයා යුද හමුදාවට පමනක් සියල්ල කල හෑක කියන අදිස්ටාන පාටය පෙරටු කර ගෙන ගුවන් හමුදාවට නොදන්වා මුහමලෙ ලයින් එක කඩාගෙන පහලට එන්න හෑදුව. මෙකට යොදාගත්තෙ ආර්මි එකෙ තිබුන යුද ටෑන්කි. එස්සරහට යන්න ඉස්සෙල්ල අඩුම තරමෙ ඒයාර් රෙකි එකක් වත් ගත්තෙ නෑහෑ. කොටි හමුදාවට පහලට එන්න දීලා DCB එකක් (ditch cum bund) එකක් දාල ටෑන්ක් හා සන්නද්ද ප්‍රහාරක රත 06 ක් විතර විනාශ කලා ආර්මි කොල්ලො අන්තිමයා වෙනකන් සටන් කරා.අන්තිමට දවස ඈතුලත 200ක් විතර මෑරුනා කොටි ඒ යුද ටෑන්කි වල අවි වලින් නාවික යාත්‍රා දෙකකට ගහලා ගිල්ලුවා (p 416 p 461 ). ඔන්න ඔහොමඊ තනියෙන් යුද්ද කලෙ. ගුවන් හමුදාව නෑතිව අර්මි එකට ඉස්සරහට යන්න බෑහෑ එක තමඊ ඈත්ත.හෑබඊ ජෙනරල් චන්ද්‍රසිරි (ඒ කාලෙ security forces commander jaffna ) තුවාල කාර්යොන්ටත් ඉස්සෙල්ලා කොලබ යෑව්වා (ආර්න්චිය තිබුනෙ අතඩන්ගුවට අරගෙන යෑවුවා කියලා)
අන්න හරි අන්න හරි. එතුම තමයි අපිව බේරගත්තේ. එතුමා තමයුඉ ෆ්‍රොන් ට්ලයින් එකේ තුවක්කුව අරන් වෙඩි තිබ්බේ. එතුමා තමයි කෆීර් යනා පැදලා බෝම්බ දැම්මේ. එතිම තමයි ස්නයිපර් එක රන් ව්ඩි තිබ්බේ. යුද්දේ ඔක්කොම එතුමා !