ෆොන්සේකා_හෙට_නිදහස්‌

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙනම් නිදහස දුන්නම බලමු මොකද එන්නේ කියල. එතකොට කට කටත් තේරුම් ගන්න පුළුවන් වෙයි ai මේ හදිස්සියේ දුන්නේ කියල
     

    shady9999

    Member
    Mar 31, 2008
    13
    1
    0
    lankawe dan inna ewunuth maha modama ralak.sf wa nidahas karannet mahinda.dan minihtma baninwa.SF wa politics walata genapu JVP ekenma langadi kiuwa sf wa politics walta hariyanne na kiyla.minhwa nikan amaruwe dala paththakta una eka witrai.sf chande dinuwnam anduwe inne unp and jvp.un hari hodta andu krayi kiyla kawuruhari kiynwda?nikan moda wennepa.mole pawichchi krapalla danwath.man mahindta kade yana ekek nemei.minihta kade giya kiyla mukut labennet na.sf wa hire dala karapu waradda danwath hari gassana eka hodai.danwath sf thamange mole pawichchi krala awasthawadi unta ahuwenne natuwa thamange nambuwath rakagena inna ona.politics karata kamak na.rataka president kenek wena eka army eke innwa wage nemei
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුදුම සන්තෝසයක් මට තියෙන්නේ. ලොක්කා පිළිගන්න ඔක්කොම එකට පෙළගැහෙමු.

    525970_10150944900058055_522443054_12038935_117213794_n.jpg

    එත් එක්කම මේ අයවත් අමතක නොකරමු.​

    319807_392149404157576_193218727383979_1010257_235735656_n.jpg


    549246_10150853722288089_575733088_9762100_426606846_n.jpg


    විජයග්‍රහණයේ තුන්වන වසර සමරන මොහොතේ මදක් සිතන්න...... ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න තමන්ගේ ජීවිත කැප කළ ඒ සදාදරණීය සොයුරන් ගැනත්.......
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පුදුම සන්තෝසයක් මට තියෙන්නේ. ලොක්කා පිළිගන්න ඔක්කොම එකට පෙළගැහෙමු.

    525970_10150944900058055_522443054_12038935_117213794_n.jpg

    එත් එක්කම මේ අයවත් අමතක නොකරමු.​


    319807_392149404157576_193218727383979_1010257_235735656_n.jpg


    549246_10150853722288089_575733088_9762100_426606846_n.jpg


    විජයග්‍රහණයේ තුන්වන වසර සමරන මොහොතේ මදක් සිතන්න...... ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න තමන්ගේ ජීවිත කැප කළ ඒ සදාදරණීය සොයුරන් ගැනත්.......



    :):):):):):):):):):):):)
     

    shady9999

    Member
    Mar 31, 2008
    13
    1
    0
    kochchra aya anduwe salli wiydam gana katha krata api rate salli kochchra nati kranwda?igena gatte rate salli walin.eken wadak gatte nati kki denek innwda?wdak aran campus gihin job kranna rata yana ki denek innwda?minissunge salli walin igengena antimata wadak kraganna giyama ey minissuntama kela krana ki denek innwda?
    private campus danna denne na.ki denek al kela kra gannwda pissu krala?un igena ganne kohomda ey waradi meter unama?

    PRASHNE TIYENNE WENA KAGEWATH NEMEI.LANKAWE MINISSUNGEMAI.ELAKIRI EKA ATU LET KI DENEK EKA EKATA KADE YANWDA?ANITH UNGE WARADI KIYNWDA?ETH THMAN WARADI KRA KRA:frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::confused::confused::confused::confused::confused::confused::confused: