ෆොන්සේකා_හෙට_නිදහස්‌

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාදිපතිතුමා ෆොන්සේක ගැන අනුකම්පා කරල නිදහස් කරල,සමාව ගත්තට පස්සේ කොහොමත් නිදහස් කරන්ඩනේ හිටියේ.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ජනාදිපතිතුමා ෆොන්සේක ගැන අනුකම්පා කරල නිදහස් කරල,සමාව ගත්තට පස්සේ කොහොමත් නිදහස් කරන්ඩනේ හිටියේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මේ වගේ කතා වලට කොහෙන්ද බන් හිනා වෙන්න ඕනේ....
     
    • Like
    Reactions: Deadman_Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ දුක මට හොඳට තේරෙනවා බන්. අඬන්නේ නැතුව ඉඳපන්. දවල්ට කාලද ඉන්නේ? :)
    :lol::lol::lol:මොකටද දුක් වෙන්නේ ෆොන්සේකා නිදහස් කරපු එකටද ??? :shocked: ජනාදිපතිතුමා ෆොන්සේකා එලියට දැම්මේ හොදම කලෙදිනේ,
    11.gif
    11.gif
    උබලට කිසිම දේශපාන දැනුමක් නැනේ,:P:P බලපන්කො වෙන්නේ මොකක්ද කියල, උබ කියන්නේ ඉල්ලගෙන කන්ඩ නිදහස් කරා කියලද???:lol::lol::lol: උබල දන්න දේශපාලනේ :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol:මොකටද දුක් වෙන්නේ ෆොන්සේකා නිදහස් කරපු එකටද ??? :shocked: ජනාදිපතිතුමා ෆොන්සේකා එලියට දැම්මේ හොදම කලෙදිනේ,
    11.gif
    11.gif
    උබලට කිසිම දේශපාන දැනුමක් නැනේ,:P:P බලපන්කො වෙන්නේ මොකක්ද කියල, උබ කියන්නේ ඉල්ලගෙන කන්ඩ නිදහස් කරා කියලද???:lol::lol::lol: උබල දන්න දේශපාලනේ :lol::lol::lol:

    අනේ මටනං කිසිම දේශපාලනයක් ඕනේ නැහැ දැන්. සරත් නිදහස් උන එක ලොකු දෙයක්. ඕනේ එකෙක් ඕනේ දේශපාලනයක් කරගනින්. උඹයි උඹේ රෙද්ද දේශපාලනේ.
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    උඹේ දුක මට හොඳට තේරෙනවා බන්. අඬන්නේ නැතුව ඉඳපන්. දවල්ට කාලද ඉන්නේ? :)

    උඹ ඇයි බන් අනික් මිනිස්සුන්ගේ මතේ ඉවසන්නැත්තෙ ? උඹ විතරක් නෙවෙයි ඉරෝසැනුත් එකයි. කවුරු හරි ෆොන්සේකාට කැමති නැත්නම් ඒ මනුස්සයට එක බය නැතුව කියන්න මෙතන නිදහස තියෙනවා. එතකොට උඹ කරන්නෙ කුණුහරුප කියාගෙන, එහෙමත් නැත්තං අපහාස කරන එක. -රෙප් දෙන එක කුණුහරුප පුරෝලා. එහෙමත් නැත්තං කොහේවත් ඉන්න අම්මලාට බැණලා ටැග් ගහන එක.

    මොකක්ද බන් ඒ ප්‍රජාතන්ත්‍රවාදෙ ?? යකෝ ආණ්ඩුවෙන් අපිට අහිමි කරලා තියෙන්නෙත් ඕකම තමා. කතා කිරීමේ නිදහස. කෙනෙක්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ඉඩක් නැත්තං ඒක ප්‍රජාතන්ත්‍රවාදයද බන් ??

    එරෝසන් අනික් එකා. පොන්සේකාට පක්ෂව කතා කරන එකෙක් දැක්කාම ඇනුම්පද කියනවා වලි දාගන්නවා. මහලොකුවට හැමෝම කතා කරන්නෙ යහ පාලනේ ගැන. උං කරන්නෙත් අනික් උංගෙ අදහස් ප්‍රකාශ කිරීමවලකන එක තමා.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108

    Srilankan1-kiyanne kachal kaarayek nevei :no::no:namuth aru tikak vedi kade yanavaa:yes::yes:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    ජනාදිපතිතුමා ෆොන්සේක ගැන අනුකම්පා කරල නිදහස් කරල,සමාව ගත්තට පස්සේ කොහොමත් නිදහස් කරන්ඩනේ හිටියේ.

    oya inne mahindagen kaala andala inna ekek! :lol::lol::lol::lol: umba gana sathutuyi adu gaane umbawa amma konda kelin thiyagena katha karanna hadala thiyanawa :):) samahara awajaathakayoo innawa dan me post eka kiywaddith mala panina un!(MR ta puka dena un):lol::lol::lol::lol:
     
    • Like
    Reactions: dreezone

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙතන හුගක් මත තියෙනවා. ඇත්තටම ai ෆොන්සේකා ඇතුලට ගියේ? යුද රහස් හෙලිකරපු නිසා ද? නැත්නම් දේශපාලන පලිගැනීමක්ද?
    හරි ඇත්ත එලියට අවොත් අපිටත් ඇතුලේ තමා ඉන්න වෙන්නේ

    මොනවා උනත් යුද්දේ වෙනුවෙන් කැපවුණු මනුස්සයෙක් එලියට එන එක අපිටත් සතුටක්.
    :)