ෆොරින් මිනිස්ට්‍රි එක දැන් තියෙන්නෙ boc එක ඉස්සරහ නෙමෙද?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    බත්තරමුල්ල කොහෙද එකක්නෙ පෙන්නන්නෙ.
    බුකින් නෑනෙ බන් 28 වෙනකන්.වීසා ටිකට් පෙන්නුවොත් වැඩෙ කරගන්න බැරිද
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    බත්තරමුල්ල කොහෙද එකක්නෙ පෙන්නන්නෙ.
    බුකින් නෑනෙ බන් 28 වෙනකන්.වීසා ටිකට් පෙන්නුවොත් වැඩෙ කරගන්න බැරිද

    ෆොරින් මිනිස්ට්‍රි තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ

    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113

    ෆොරින් මිනිස්ට්‍රි තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ

    කලින් අපි ඩොකියුම්න්ට් එහෙම සෙටිෆයිඩ් කරෙ wtc එක ලග එකෙන් නේද? මීට අවෘරුදු 3 වගෙ කලින්
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    කලින් අපි ඩොකියුම්න්ට් එහෙම සෙටිෆයිඩ් කරෙ wtc එක ලග එකෙන් නේද? මීට අවෘරුදු 3 වගෙ කලින්

    ෆොරින් මිනිස්ට්‍රි තියෙන්නේ බත්තරමුල්ලට ගිහිනුත් දැන් අවුරුදු 2 වැඩි