බත්තරමුල්ල කොහෙද එකක්නෙ පෙන්නන්නෙ. බුකින් නෑනෙ බන් 28 වෙනකන්.වීසා ටිකට් පෙන්නුවොත් වැඩෙ කරගන්න බැරිද
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,135 14,224 113 Yesterday at 3:49 PM #1 බත්තරමුල්ල කොහෙද එකක්නෙ පෙන්නන්නෙ. බුකින් නෑනෙ බන් 28 වෙනකන්.වීසා ටිකට් පෙන්නුවොත් වැඩෙ කරගන්න බැරිද
chanaka Well-known member May 4, 2006 3,214 780 113 Yesterday at 3:51 PM #2 Jim_Moriarty said: බත්තරමුල්ල කොහෙද එකක්නෙ පෙන්නන්නෙ. බුකින් නෑනෙ බන් 28 වෙනකන්.වීසා ටිකට් පෙන්නුවොත් වැඩෙ කරගන්න බැරිද Click to expand... ෆොරින් මිනිස්ට්රි තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ Reactions: Jim_Moriarty
Jim_Moriarty said: බත්තරමුල්ල කොහෙද එකක්නෙ පෙන්නන්නෙ. බුකින් නෑනෙ බන් 28 වෙනකන්.වීසා ටිකට් පෙන්නුවොත් වැඩෙ කරගන්න බැරිද Click to expand... ෆොරින් මිනිස්ට්රි තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,135 14,224 113 Yesterday at 3:53 PM #3 chanaka said: ෆොරින් මිනිස්ට්රි තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ Click to expand... කලින් අපි ඩොකියුම්න්ට් එහෙම සෙටිෆයිඩ් කරෙ wtc එක ලග එකෙන් නේද? මීට අවෘරුදු 3 වගෙ කලින්
chanaka said: ෆොරින් මිනිස්ට්රි තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ Click to expand... කලින් අපි ඩොකියුම්න්ට් එහෙම සෙටිෆයිඩ් කරෙ wtc එක ලග එකෙන් නේද? මීට අවෘරුදු 3 වගෙ කලින්
chanaka Well-known member May 4, 2006 3,214 780 113 Yesterday at 4:11 PM #4 Jim_Moriarty said: කලින් අපි ඩොකියුම්න්ට් එහෙම සෙටිෆයිඩ් කරෙ wtc එක ලග එකෙන් නේද? මීට අවෘරුදු 3 වගෙ කලින් Click to expand... ෆොරින් මිනිස්ට්රි තියෙන්නේ බත්තරමුල්ලට ගිහිනුත් දැන් අවුරුදු 2 වැඩි
Jim_Moriarty said: කලින් අපි ඩොකියුම්න්ට් එහෙම සෙටිෆයිඩ් කරෙ wtc එක ලග එකෙන් නේද? මීට අවෘරුදු 3 වගෙ කලින් Click to expand... ෆොරින් මිනිස්ට්රි තියෙන්නේ බත්තරමුල්ලට ගිහිනුත් දැන් අවුරුදු 2 වැඩි
sudumalli2009 Well-known member Jul 10, 2010 12,067 3,791 113 මුහුද පැත්තේ.. Yesterday at 4:28 PM #6 Foreign Affairs එක තියෙනවා තවම President House එක ලඟ Colombo 01
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,660 3,416 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Yesterday at 4:51 PM #7 chanaka said: ෆොරින් මිනිස්ට්රි තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ Click to expand... Ministry of Foreign Affairs Consular Division
chanaka said: ෆොරින් මිනිස්ට්රි තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ Click to expand... Ministry of Foreign Affairs Consular Division
lilman Well-known member May 10, 2009 41,217 55,032 113 Colombo Yesterday at 4:52 PM #8 ID office බිල්ඩින් එකේ .16th floor එකේ මතක විදියට.