ෆොරෙක්ස් ගොන් ඇනාලිසිස්
ෆොරෙක්ස් ගොන් ඇනාලිසිස් එකක්, උඹල හැමදාම දාන්නෙ යන පැත්ත විතරනේ, එක ඉරයි නේ, ඔන්න මම ඩිරෙක්ෂන් ගොඩක් දැම්ම
ලොස් වෙන්න ඕනෙ එවුන් ෆලෝ කරපන් ඕක
මගෙ සෙල් එක ගැන ගැන හිතීම සම්පුර්ණයෙන් තහනම් 
ෆොරෙක්ස් ගොන් ඇනාලිසිස් එකක්, උඹල හැමදාම දාන්නෙ යන පැත්ත විතරනේ, එක ඉරයි නේ, ඔන්න මම ඩිරෙක්ෂන් ගොඩක් දැම්ම
ලොස් වෙන්න ඕනෙ එවුන් ෆලෝ කරපන් ඕක
මගෙ සෙල් එක ගැන ගැන හිතීම සම්පුර්ණයෙන් තහනම් 
Last edited:
අනේ මන්ද ඉතිං අපිට ඕව තේරෙන්නෑ BUMP 
ඔව් නේ ඒවලත් මෙහෙම තමයි තියෙන්නෙ, මට තේරෙන්නෙත් නෑ මචෝ ...