ෆොරෙක්ස් ගොන් ඇනාලිසිස්

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ෆොරෙක්ස් ගොන් ඇනාලිසිස්

ෆොරෙක්ස් ගොන් ඇනාලිසිස් එකක්, උඹල හැමදාම දාන්නෙ යන පැත්ත විතරනේ, එක ඉරයි නේ, ඔන්න මම ඩිරෙක්ෂන් ගොඩක් දැම්ම :dull: ලොස් වෙන්න ඕනෙ එවුන් ෆලෝ කරපන් ඕක :dull: මගෙ සෙල් එක ගැන ගැන හිතීම සම්පුර්ණයෙන් තහනම් :P

hulipy.jpg

 
Last edited:
  • Like
Reactions: DJ_HarDWelL

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මගෙ ගත්ත ecg එකකත් ඔහොම තිබ්බ :yes: අනේ මන්ද ඉතිං අපිට ඕව තේරෙන්නෑ BUMP :sorry:
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මගෙ ගත්ත ecg එකකත් ඔහොම තිබ්බ :yes: අනේ මන්ද ඉතිං අපිට ඕව තේරෙන්නෑ BUMP :sorry:

:rofl: ඔව් නේ ඒවලත් මෙහෙම තමයි තියෙන්නෙ, මට තේරෙන්නෙත් නෑ මචෝ ...

තැන්ක්ස් බම්ප් එකට ... :D

 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
OHLC කියන්නෙ ඔතන කොල පාටින් තියන chart type එක. හරිනන් නම් උඹ guess කරන්න ඕනෙත් ඒවිදියට.

මේව guess නෙමෙයි ආයුබොවන්, මේව analysis, හරියටම කියනවනම් ගොන් analysis. chart එක මොන ටයිප් උනාම මොකෝ බං, ලොස් වෙනවනම් .. :dull: හැබැයි මට නම් චාට් එකේ අව්ලක් නෑ, බාර් චාට් එක තමයි හොඳ ඔය analysis එකට ..
 
Last edited:

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    forex chart ekak diha balagena innava dakina hama ekama kiyanne " ai yako uba ecg ekada balanne ?? kiyala