මගේ ත්‍රෙඩ් මුල ඉඳන් කියවහන්.kaa ganada bn uba oya kiyanne? ara thadiyada facebook ad campaign karana? hariyata kipayanko deyak kiyaddi.. agak mulak athiwa...
ඔව් 2012 ඉඳන් කරලා කිසිම සෙතක් නෑ.අවුරුදු 9ක අත්දැකීමෙන් කියන්නෙ කවදාවත් Forex කරන්න එපා. තනි කරම මෝඩ වැඩක්. Forex මාර්කට් එක වෙනස් වෙන්නෙ ලොකු traderslata ඕන විදියට. ඕක තේරුම් ගන්න අවුරුදු දෙකක් වත් එක දිගට trade කරන්න ඕන. තනිකරම සූදුවක්. ටික කාලයක් ගානක් ආවත් ඒක කවදහරි නැති වෙනව. ඊට වඩා රට ඇතුලෙ මොන තරම් Business තෙයෙනවද කරන්න. කරන්නම ඕන කියල හිතෙනව නම් අවුරුද්දක් Demo කරල බලන්න. ඔක්කොම තේරෙයි. මතක තියාගන්න මේක කවදාවත් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සූදුවක් ... Anyway... I miss SLFX![]()
තන්හාව තමා මිනිස්සුන්ව අන්ධ කරන්නේMama danna ekek innawa ohoma wechcha mage class mate
Watetama nayay inna geadarat bank eke
Tawa yaluwek innaw u ahu wela oya kiyapu ekatama
Muladi ganak dila mu peratha kmata wahana idam bankuwata tiyala salli aran dila antime dennama lide
Molayak nathi. Kisima deyak danne nathi. Gonnu wage trade karala loss wechcha un kiyana katha thama mewa.අවුරුදු 9ක අත්දැකීමෙන් කියන්නෙ කවදාවත් Forex කරන්න එපා. තනි කරම මෝඩ වැඩක්. Forex මාර්කට් එක වෙනස් වෙන්නෙ ලොකු traderslata ඕන විදියට. ඕක තේරුම් ගන්න අවුරුදු දෙකක් වත් එක දිගට trade කරන්න ඕන. තනිකරම සූදුවක්. ටික කාලයක් ගානක් ආවත් ඒක කවදහරි නැති වෙනව. ඊට වඩා රට ඇතුලෙ මොන තරම් Business තෙයෙනවද කරන්න. කරන්නම ඕන කියල හිතෙනව නම් අවුරුද්දක් Demo කරල බලන්න. ඔක්කොම තේරෙයි. මතක තියාගන්න මේක කවදාවත් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සූදුවක් ... Anyway... I miss SLFX![]()
අවුරුදු 9ක අත්දැකීමෙන් කියන්නෙ කවදාවත් Forex කරන්න එපා. තනි කරම මෝඩ වැඩක්. Forex මාර්කට් එක වෙනස් වෙන්නෙ ලොකු traderslata ඕන විදියට. ඕක තේරුම් ගන්න අවුරුදු දෙකක් වත් එක දිගට trade කරන්න ඕන. තනිකරම සූදුවක්. ටික කාලයක් ගානක් ආවත් ඒක කවදහරි නැති වෙනව. ඊට වඩා රට ඇතුලෙ මොන තරම් Business තෙයෙනවද කරන්න. කරන්නම ඕන කියල හිතෙනව නම් අවුරුද්දක් Demo කරල බලන්න. ඔක්කොම තේරෙයි. මතක තියාගන්න මේක කවදාවත් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සූදුවක් ... Anyway... I miss SLFX![]()
Molen karanawa nam labena dein saheemakata path wenawa nam awl wen na.
උබ මේ කියන්නෙ ගිය අවුරුද්දෙ දාපු සීන් එකක් නේද? Forex කරන උන් ඕන තරම් ඉන්නව මචං. ඕවගෙ ගොන් විදිහට කරන එකෙක් දෙන්නෙක් ඇරුනම. Forex හරියට ඉගෙනගෙන trade කරන්න ඕන. binary කියන්නෙ ඊට එහා risky වැඩක්. binary වලට එන්න Forex හොදටම expert වෙලා ඉන්න ඕන. බොරුවට dollar numbers ටිකක් පෙන්නුවට ඌ මොකෙක්ද කියල මනින්න බෑ. උබ එහෙම දැකපු එකෙක්ට අහු වෙලා තමා ඔය උබ එහෙම කියන්නෙ.
ඔය මහියන්ගේ ඉන්න පොර ඉස්සර මට මතක විදිහට මගෙ fb එකේ හිටිය. හෙන ලොකු forex පොර වගේ හිටියෙ. උබ කියන්නෙ ඌ වෙන්න ඕන. උගෙ නම මතක නෑ මට. forex වලිනුත් වැඩි හරියක් කෙලවගන්නෙ 100% profits ගන්න යන එක සතියෙන්. මාසෙට 10% 15% තමා lowest risk එහෙම නැතුව කුනු ලෝබ කමට trade කරන්න යන ඕන කෙනෙක් එහෙම තමා
ඌ forex කරල නෙමේනෙ වැටිල තියෙන්නෙ. එක දවසින් කෝටිපති වෙන්න සල්ලි දීල උඹත් අනාගත්ත නේ. Self Desicipline නෑ. දවසින් සල්ලි හොයන්න ඔනි ඕකයි වෙලා තියෙන්නෙ
Molayak nathi. Kisima deyak danne nathi. Gonnu wage trade karala loss wechcha un kiyana katha thama mewa.
Okkomat hari oka gana course krna pakaylwa central bank complain krn oneබයිනරි කරන හැම එකාම ඔයවගේ තමා. තනිකර සූදු කාරයො. ෆොරෙක්ස් කරන එවුන්ගෙන් වැඩිහරියකුත් ඔය වගේ.
මම දන්න එකෙක් හිටියා ඔය ෆොරෙක්ස් ක්ලබ්වල එහෙම ඌට වැඳගෙන හිටියෙ. ඌ පටන් ගත්තෙ ඉන්ටනට් එකෙන් ගත්ත EA වල උගේ නම ගහගෙන විකුනලා. ඊට පස්සෙ එක එකාගෙ වැඩකරන EA අරගෙන එකවුන්ට් මැනේජ් කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ සිග්නල් විකුණලා අරව මේව ගොඩක් කරා. පිරමීඩත් කරා, රටේම තියන ජඩවැඩ ඔක්කොම කරල තියෙන්නෙ. කරපු වැඩ පොලීසියට එහෙම අහු උනානම් අවුරුදු ගානක් හිරේ. හැබැයි කවුරුහරි ඇවුවොත් කරන්නෙ ෆොරෙක්ස්. දැනටත් ෆොරෙක්ස් කරන එවුන් හිතන් ඉන්නෙ හෙන වැඩ්ඩා කියල. තාමත් මිනිස්සු අහුවෙනව.
තව ඒ වගේම රඟාගෙන හිටපු එකෙක් ඩොකෙක්ගෙන් සල්ලි අරගෙන කෙලවිලා දැන් ඩොකාට මාසෙන් මාසෙ සල්ලි ගෙවනවා. ඩොකා හොඳ වෙලාවට ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් ගහල සල්ලි දීල තියෙන්නෙ.
ඔය ඩිසිප්ලීන් නැති නිසා ඔහොම වෙන්නේ, මනීමැනේජ්මන් කරපු නැති නිසා ඔහොම වෙන්නෙ නැත්තං මේක ෂෝක්, මේකෙන් පට්ටෙට සල්ලි හොයන උන් ඕනෙ තරම් ඉන්නවා වගේ දේවල් කියාගෙන එන උන් ඉන්නව නේද. උන් මෙලෝ ලබ්බක් දන්නෙත් නෑ, උන්ව බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ. උන්ගෙන් වැඩිහරියක් අරවගේ කපටින්ට අහුවෙනවා. ඒවගේ එවුන් බලාගන්න ඕනෙනම් ලක්ෆොරෙක්ස් පේජ් එකට ගිහින් පෲෆ් ඉල්ලපන්කො. ගාල කඩාගෙන එනවා.
ලඟදි එකෙක් money management ගැන ලොකු ටෝක් එකක් දීලා බයිනරි බොට් එකක් විකුණනවා. මම අහල බලද්දි උගේ risk එක 90%යි, reward එක 10%යි.
අලුතෙන් එන එවුන් පවු. නිකන් සල්ලියි කාලෙයි නාස්ති කරගන්නවා. අඩුගානෙ ලංකාවෙ කැම්පස් වලින්වත් මේ ගැන හොයලා ඩිග්රි එකක්වත් අදුන්වලා දෙන්න ඕනෙ.
අවුරුදු 9ක අත්දැකීමෙන් කියන්නෙ කවදාවත් Forex කරන්න එපා. තනි කරම මෝඩ වැඩක්. Forex මාර්කට් එක වෙනස් වෙන්නෙ ලොකු traderslata ඕන විදියට. ඕක තේරුම් ගන්න අවුරුදු දෙකක් වත් එක දිගට trade කරන්න ඕන. තනිකරම සූදුවක්. ටික කාලයක් ගානක් ආවත් ඒක කවදහරි නැති වෙනව. ඊට වඩා රට ඇතුලෙ මොන තරම් Business තෙයෙනවද කරන්න. කරන්නම ඕන කියල හිතෙනව නම් අවුරුද්දක් Demo කරල බලන්න. ඔක්කොම තේරෙයි. මතක තියාගන්න මේක කවදාවත් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සූදුවක් ... Anyway... I miss SLFX![]()

බයිනරි කරන හැම එකාම ඔයවගේ තමා. තනිකර සූදු කාරයො. ෆොරෙක්ස් කරන එවුන්ගෙන් වැඩිහරියකුත් ඔය වගේ.
මම දන්න එකෙක් හිටියා ඔය ෆොරෙක්ස් ක්ලබ්වල එහෙම ඌට වැඳගෙන හිටියෙ. ඌ පටන් ගත්තෙ ඉන්ටනට් එකෙන් ගත්ත EA වල උගේ නම ගහගෙන විකුනලා. ඊට පස්සෙ එක එකාගෙ වැඩකරන EA අරගෙන එකවුන්ට් මැනේජ් කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ සිග්නල් විකුණලා අරව මේව ගොඩක් කරා. පිරමීඩත් කරා, රටේම තියන ජඩවැඩ ඔක්කොම කරල තියෙන්නෙ. කරපු වැඩ පොලීසියට එහෙම අහු උනානම් අවුරුදු ගානක් හිරේ. හැබැයි කවුරුහරි ඇවුවොත් කරන්නෙ ෆොරෙක්ස්. දැනටත් ෆොරෙක්ස් කරන එවුන් හිතන් ඉන්නෙ හෙන වැඩ්ඩා කියල. තාමත් මිනිස්සු අහුවෙනව.
තව ඒ වගේම රඟාගෙන හිටපු එකෙක් ඩොකෙක්ගෙන් සල්ලි අරගෙන කෙලවිලා දැන් ඩොකාට මාසෙන් මාසෙ සල්ලි ගෙවනවා. ඩොකා හොඳ වෙලාවට ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් ගහල සල්ලි දීල තියෙන්නෙ.
ඔය ඩිසිප්ලීන් නැති නිසා ඔහොම වෙන්නේ, මනීමැනේජ්මන් කරපු නැති නිසා ඔහොම වෙන්නෙ නැත්තං මේක ෂෝක්, මේකෙන් පට්ටෙට සල්ලි හොයන උන් ඕනෙ තරම් ඉන්නවා වගේ දේවල් කියාගෙන එන උන් ඉන්නව නේද. උන් මෙලෝ ලබ්බක් දන්නෙත් නෑ, උන්ව බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ. උන්ගෙන් වැඩිහරියක් අරවගේ කපටින්ට අහුවෙනවා. ඒවගේ එවුන් බලාගන්න ඕනෙනම් ලක්ෆොරෙක්ස් පේජ් එකට ගිහින් පෲෆ් ඉල්ලපන්කො. ගාල කඩාගෙන එනවා.
ලඟදි එකෙක් money management ගැන ලොකු ටෝක් එකක් දීලා බයිනරි බොට් එකක් විකුණනවා. මම අහල බලද්දි උගේ risk එක 90%යි, reward එක 10%යි.
අලුතෙන් එන එවුන් පවු. නිකන් සල්ලියි කාලෙයි නාස්ති කරගන්නවා. අඩුගානෙ ලංකාවෙ කැම්පස් වලින්වත් මේ ගැන හොයලා ඩිග්රි එකක්වත් අදුන්වලා දෙන්න ඕනෙ.
උබත් කාලයක් ඔවා කරා නේද
තමුන් ස්ථාවරනං එක එකා ගොඩදාන්න උකදෙන්නේ ඇයි. කෝටිපති වගේ ඉන්නවනේ![]()
තාමත් කරනවා හැබැයි නරි නාවන්නේ නෑ.උබත් කාලයක් ඔවා කරා නේද![]()