ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන් කරන උන්ගේ ඇත්තම තත්වේ..

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අද ගියානේ අරුන්ගේ ගෙදර සල්ලි දෙන්නේ කොහොමද අහන්න. ගේ හොයන්නම පැයක් විතර ගියා. අන්තිමේ එක ගෙදරකින් කිව්වා හරියටම ගේ මොකක්ද කියලා. අදාළ කෙනා නම් මිසින් ගෙදර මිනිස්සු නම් ඉන්නවා කිව්වා. අන්තිමේ ගෙදරට ගියා. තට්ටු දෙකේ ගෙයක්. කඩයක් තියෙනවා. උන්ගේ තාත්ත කන්ස්ට්‍රක්ෂන් බිස්නස් කරන්නේ. තාත්ත හිටියේ නෑ. අම්ම විතරයි හිටියේ. අරූ හිටියෙත් නෑ,.

    අන්තිමේ අම්ම අඬනවා විස්තරේ කියද්දී. රුපියල් ලක්ෂ 300ක් විතර ඉවරයි කිව්වා, ඉඩම් තිබ්බ කිව්වා වාහන 5ක් තිබ්බ කිව්වා. සේරම ගියා කිව්වා පුතාගේ වැඩ නිසා. මූ ඒ කාලේ හොඳට සල්ලි හම්බ කරලා බයිනරි ඔප්ෂන් කරලා. ඒ විශ්වාසෙට තව තව උන්ගෙන් සල්ලි අරගෙන දාල. ගෙවල් පැත්තේ උන්ගෙනුත් අරන් දාලා. අන්තිමේ මූ තව හාමුදුරු නමක් අල්ලාගෙන වැඩේ කරලා. විනීත කියලලු කිව්වේ නම. අන්තිමේ ඌ සල්ලි අරගෙන පැනලා. පස්සේ ඌ හාමුදුරුනමක් නෙමෙයි කියලා අහුවුනාලු. පොලිසියෙන් උව හොර සල්ලි අච්චු ගහන සීන් එකකට අල්ල ගත්තමලු ඒක දැනගත්තේ. ඌ අන්තිමේ හිර ඉඳලා උට තිබ්බ කනෙක්ෂන් වලින් එලියට ඇවිල්ලා ඉන්දියාවටත් ගිහිල්ලා. ඌ ගත්ත සල්ලි වලට මූලු අන්තිමේ ගෙව්වේ, ඉඩම් විකුණලා වාහන විකුණලා සේරම බෙරුවලු, දැන් ජීවත් වෙන ගෙදරත් ලක්ෂ 30කට උකස් කරලලු තියෙන්නේ. දැන් ඌ කෑම්ප් එකකලු වැඩ කරන්නේ. ගෙදරට ගෙන්න ගන්නේ නැහැල්ලු වටේ මිනිස්සුන්ගෙන් සීන් නිසා.

    මගේ සල්ලි නම් දෙන්නම් කිව, හැබැයි කල් ඕනලු. උන්ගේ තාත්ත එක්කත් කතා කරලා හෙට කියන්නම් කිව්වා දෙන විදිහ. බය වෙන්න එපාලු කොහොම හරි දෙනවලු.

    මේ මම දන්න තුන්වෙනියා ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන් කරලා මුළු ජීවිතේම කාලකන්නි කරගත්ත. එකෙක් ඉන්න මහියංගනේ. අනිකා ඉන්නවා මොරටුවේ. ඌ කලේ තව ඇහැලියගොඩ පැත්තේ එකෙක් එක්ක. උන් දෙන්නම ඉවරයි. මේ හලාවත එකා. මේ හැම එකාම මෙඡ්චාර ගානක් දෙන්නම් කියලා අනිත් උන්ගෙන් සල්ලි අරන් ලොකුවටම කෙලවගත්ත උන්. අද එකෙක් ත්‍රිවිල් එකක් හයර් කරනවා. ඔන්න ඕකයි ෆොරෙක්ස් කිරිල්ලෙයි බයිනරි ඔප්ෂන් ට්‍රේඩ් කිරිල්ලෙයි ඇත්තම තත්වේ. උඹලත් මෙව්වා කරනවා නම් තියෙන දේවල් ගැන ආසාව අතැරගෙන කරපලලා. මොකද මෙව්වා සේරම නොලැබෙන සල්ලි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකක්ද සින් එක බන් ? මමත් IQ කරලා කෙලවෙගෙන එද්දී වැඩේ අත ඇරලා දැම්මා.
     
    • Like
    Reactions: -333- and Red One

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    බයිනරි නම් තනිකර ප්‍රොඩාවක්.. උන්ට ඔන timeframe එකට අපිට trade කරන්නයි කියනවා. මොන පිස්සුවක්ද ඒ? ෆොරෙක්ස් නම් එහෙමමයි කියලා කියන්න බෑ.. මෙතන ෆොරෙක්ස් වල ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ.අදාල පුද්ගලයගේ මෝඩ තීරණ වල...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    Luxman ද කියන කොහේ එකෙක් මෙකෙත් කරා නේද? ඌ දැක්කෙත් නෑ කාලෙකින්. 🤔🤔
     
    • Like
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මොකක්ද සින් එක බන් ? මමත් IQ කරලා කෙලවෙගෙන එද්දී වැඩේ අත ඇරලා දැම්මා.
    පරණ පොස්ට් කියවහන්කෝ.
    මහියංගණ ekage nama kyhn
    නලින්
    gedarath laksha 30kata ugas tiyala nan ube 20lks kohe dennada ban. :lol:
    කොහොම හරි කරන්නේ නැතැයි
    මුලින් උබේ සල්ලි ටික ගනින්. පස්සේ උන් ගැන දුක් වෙයන්. :rofl: උබ නිකන් දුක්ගන්නාරාළ උනොත් ඕක හම්බෙන්නෙම නෑ ..........
    හෙට එන උත්තරෙත් එක්ක බලමුකෝ මොකෝ කියන්නේ කියල
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    උබ මේ කියන්නෙ ගිය අවුරුද්දෙ දාපු සීන් එකක් නේද? Forex කරන උන් ඕන තරම් ඉන්නව මචං. ඕවගෙ ගොන් විදිහට කරන එකෙක් දෙන්නෙක් ඇරුනම. Forex හරියට ඉගෙනගෙන trade කරන්න ඕන. binary කියන්නෙ ඊට එහා risky වැඩක්. binary වලට එන්න Forex හොදටම expert වෙලා ඉන්න ඕන. බොරුවට dollar numbers ටිකක් පෙන්නුවට ඌ මොකෙක්ද කියල මනින්න බෑ. උබ එහෙම දැකපු එකෙක්ට අහු වෙලා තමා ඔය උබ එහෙම කියන්නෙ.

    ඔය මහියන්ගේ ඉන්න පොර ඉස්සර මට මතක විදිහට මගෙ fb එකේ හිටිය. හෙන ලොකු forex පොර වගේ හිටියෙ. උබ කියන්නෙ ඌ වෙන්න ඕන. උගෙ නම මතක නෑ මට. forex වලිනුත් වැඩි හරියක් කෙලවගන්නෙ 100% profits ගන්න යන එක සතියෙන්. මාසෙට 10% 15% තමා lowest risk එහෙම නැතුව කුනු ලෝබ කමට trade කරන්න යන ඕන කෙනෙක් එහෙම තමා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පරණ පොස්ට් කියවහන්කෝ.

    නලින්

    කොහොම හරි කරන්නේ නැතැයි

    හෙට එන උත්තරෙත් එක්ක බලමුකෝ මොකෝ කියන්නේ කියල

    තමන්ගේ සල්ලි වලින් තමන් කරලා ලොස් උනත් දුක නෑ බන්. වෙන එකෙක්ට දීල ලොස් වෙනවට වඩා
     
    • Like
    Reactions: Red One

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අද ගියානේ අරුන්ගේ ගෙදර සල්ලි දෙන්නේ කොහොමද අහන්න. ගේ හොයන්නම පැයක් විතර ගියා. අන්තිමේ එක ගෙදරකින් කිව්වා හරියටම ගේ මොකක්ද කියලා. අදාළ කෙනා නම් මිසින් ගෙදර මිනිස්සු නම් ඉන්නවා කිව්වා. අන්තිමේ ගෙදරට ගියා. තට්ටු දෙකේ ගෙයක්. කඩයක් තියෙනවා. උන්ගේ තාත්ත කන්ස්ට්‍රක්ෂන් බිස්නස් කරන්නේ. තාත්ත හිටියේ නෑ. අම්ම විතරයි හිටියේ. අරූ හිටියෙත් නෑ,.

    අන්තිමේ අම්ම අඬනවා විස්තරේ කියද්දී. රුපියල් ලක්ෂ 300ක් විතර ඉවරයි කිව්වා, ඉඩම් තිබ්බ කිව්වා වාහන 5ක් තිබ්බ කිව්වා. සේරම ගියා කිව්වා පුතාගේ වැඩ නිසා. මූ ඒ කාලේ හොඳට සල්ලි හම්බ කරලා බයිනරි ඔප්ෂන් කරලා. ඒ විශ්වාසෙට තව තව උන්ගෙන් සල්ලි අරගෙන දාල. ගෙවල් පැත්තේ උන්ගෙනුත් අරන් දාලා. අන්තිමේ මූ තව හාමුදුරු නමක් අල්ලාගෙන වැඩේ කරලා. විනීත කියලලු කිව්වේ නම. අන්තිමේ ඌ සල්ලි අරගෙන පැනලා. පස්සේ ඌ හාමුදුරුනමක් නෙමෙයි කියලා අහුවුනාලු. පොලිසියෙන් උව හොර සල්ලි අච්චු ගහන සීන් එකකට අල්ල ගත්තමලු ඒක දැනගත්තේ. ඌ අන්තිමේ හිර ඉඳලා උට තිබ්බ කනෙක්ෂන් වලින් එලියට ඇවිල්ලා ඉන්දියාවටත් ගිහිල්ලා. ඌ ගත්ත සල්ලි වලට මූලු අන්තිමේ ගෙව්වේ, ඉඩම් විකුණලා වාහන විකුණලා සේරම බෙරුවලු, දැන් ජීවත් වෙන ගෙදරත් ලක්ෂ 30කට උකස් කරලලු තියෙන්නේ. දැන් ඌ කෑම්ප් එකකලු වැඩ කරන්නේ. ගෙදරට ගෙන්න ගන්නේ නැහැල්ලු වටේ මිනිස්සුන්ගෙන් සීන් නිසා.

    මගේ සල්ලි නම් දෙන්නම් කිව, හැබැයි කල් ඕනලු. උන්ගේ තාත්ත එක්කත් කතා කරලා හෙට කියන්නම් කිව්වා දෙන විදිහ. බය වෙන්න එපාලු කොහොම හරි දෙනවලු.

    මේ මම දන්න තුන්වෙනියා ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන් කරලා මුළු ජීවිතේම කාලකන්නි කරගත්ත. එකෙක් ඉන්න මහියංගනේ. අනිකා ඉන්නවා මොරටුවේ. ඌ කලේ තව ඇහැලියගොඩ පැත්තේ එකෙක් එක්ක. උන් දෙන්නම ඉවරයි. මේ හලාවත එකා. මේ හැම එකාම මෙඡ්චාර ගානක් දෙන්නම් කියලා අනිත් උන්ගෙන් සල්ලි අරන් ලොකුවටම කෙලවගත්ත උන්. අද එකෙක් ත්‍රිවිල් එකක් හයර් කරනවා. ඔන්න ඕකයි ෆොරෙක්ස් කිරිල්ලෙයි බයිනරි ඔප්ෂන් ට්‍රේඩ් කිරිල්ලෙයි ඇත්තම තත්වේ. උඹලත් මෙව්වා කරනවා නම් තියෙන දේවල් ගැන ආසාව අතැරගෙන කරපලලා. මොකද මෙව්වා සේරම නොලැබෙන සල්ලි.

    kwda bn dial eka okkoatama kalin eka kypn

    ado pissu hadenawane mm danna podi ewunuth bahagena me wade krnwa mona weida danne na habai
     
    • Like
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    උබ මේ කියන්නෙ ගිය අවුරුද්දෙ දාපු සීන් එකක් නේද? Forex කරන උන් ඕන තරම් ඉන්නව මචං. ඕවගෙ ගොන් විදිහට කරන එකෙක් දෙන්නෙක් ඇරුනම. Forex හරියට ඉගෙනගෙන trade කරන්න ඕන. binary කියන්නෙ ඊට එහා risky වැඩක්. binary වලට එන්න Forex හොදටම expert වෙලා ඉන්න ඕන. බොරුවට dollar numbers ටිකක් පෙන්නුවට ඌ මොකෙක්ද කියල මනින්න බෑ. උබ එහෙම දැකපු එකෙක්ට අහු වෙලා තමා ඔය උබ එහෙම කියන්නෙ.

    ඔය මහියන්ගේ ඉන්න පොර ඉස්සර මට මතක විදිහට මගෙ fb එකේ හිටිය. හෙන ලොකු forex පොර වගේ හිටියෙ. උබ කියන්නෙ ඌ වෙන්න ඕන. උගෙ නම මතක නෑ මට. forex වලිනුත් වැඩි හරියක් කෙලවගන්නෙ 100% profits ගන්න යන එක සතියෙන්. මාසෙට 10% 15% තමා lowest risk එහෙම නැතුව කුනු ලෝබ කමට trade කරන්න යන ඕන කෙනෙක් එහෙම තමා
    අන්තිමේ කුරුණෑගල parallax එකට මොකද වුනේ.
    තමන්ගේ සල්ලි වලින් තමන් කරලා ලොස් උනත් දුක නෑ බන්. වෙන එකෙක්ට දීල ලොස් වෙනවට වඩා
    ඔව් හරියට කරන උන් අනුන්ගෙන් සල්ලි ගන්නේ නෑ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    අන්තිමේ කුරුණෑගල parallax එකට මොකද වුනේ.
    ඔන්න ඔය කුරුණෑගල සීන් එක නිසා ගිය අවුරුද්දෙ central bank එකෙනුත් warning එකක් දැම්ම කරන්න එපා කියල forex
     
    • Like
    Reactions: Red One

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අවුරුදු 9ක අත්දැකීමෙන් කියන්නෙ කවදාවත් Forex කරන්න එපා. තනි කරම මෝඩ වැඩක්. Forex මාර්කට් එක වෙනස් වෙන්නෙ ලොකු traderslata ඕන විදියට. ඕක තේරුම් ගන්න අවුරුදු දෙකක් වත් එක දිගට trade කරන්න ඕන. තනිකරම සූදුවක්. ටික කාලයක් ගානක් ආවත් ඒක කවදහරි නැති වෙනව. ඊට වඩා රට ඇතුලෙ මොන තරම් Business තෙයෙනවද කරන්න. කරන්නම ඕන කියල හිතෙනව නම් අවුරුද්දක් Demo කරල බලන්න. ඔක්කොම තේරෙයි. මතක තියාගන්න මේක කවදාවත් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සූදුවක් ... Anyway... I miss SLFX :love2:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌ forex කරල නෙමේනෙ වැටිල තියෙන්නෙ. එක දවසින් කෝටිපති වෙන්න සල්ලි දීල උඹත් අනාගත්ත නේ. Self Desicipline නෑ. දවසින් සල්ලි හොයන්න ඔනි ඕකයි වෙලා තියෙන්නෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අද ගියානේ අරුන්ගේ ගෙදර සල්ලි දෙන්නේ කොහොමද අහන්න. ගේ හොයන්නම පැයක් විතර ගියා. අන්තිමේ එක ගෙදරකින් කිව්වා හරියටම ගේ මොකක්ද කියලා. අදාළ කෙනා නම් මිසින් ගෙදර මිනිස්සු නම් ඉන්නවා කිව්වා. අන්තිමේ ගෙදරට ගියා. තට්ටු දෙකේ ගෙයක්. කඩයක් තියෙනවා. උන්ගේ තාත්ත කන්ස්ට්‍රක්ෂන් බිස්නස් කරන්නේ. තාත්ත හිටියේ නෑ. අම්ම විතරයි හිටියේ. අරූ හිටියෙත් නෑ,.

    අන්තිමේ අම්ම අඬනවා විස්තරේ කියද්දී. රුපියල් ලක්ෂ 300ක් විතර ඉවරයි කිව්වා, ඉඩම් තිබ්බ කිව්වා වාහන 5ක් තිබ්බ කිව්වා. සේරම ගියා කිව්වා පුතාගේ වැඩ නිසා. මූ ඒ කාලේ හොඳට සල්ලි හම්බ කරලා බයිනරි ඔප්ෂන් කරලා. ඒ විශ්වාසෙට තව තව උන්ගෙන් සල්ලි අරගෙන දාල. ගෙවල් පැත්තේ උන්ගෙනුත් අරන් දාලා. අන්තිමේ මූ තව හාමුදුරු නමක් අල්ලාගෙන වැඩේ කරලා. විනීත කියලලු කිව්වේ නම. අන්තිමේ ඌ සල්ලි අරගෙන පැනලා. පස්සේ ඌ හාමුදුරුනමක් නෙමෙයි කියලා අහුවුනාලු. පොලිසියෙන් උව හොර සල්ලි අච්චු ගහන සීන් එකකට අල්ල ගත්තමලු ඒක දැනගත්තේ. ඌ අන්තිමේ හිර ඉඳලා උට තිබ්බ කනෙක්ෂන් වලින් එලියට ඇවිල්ලා ඉන්දියාවටත් ගිහිල්ලා. ඌ ගත්ත සල්ලි වලට මූලු අන්තිමේ ගෙව්වේ, ඉඩම් විකුණලා වාහන විකුණලා සේරම බෙරුවලු, දැන් ජීවත් වෙන ගෙදරත් ලක්ෂ 30කට උකස් කරලලු තියෙන්නේ. දැන් ඌ කෑම්ප් එකකලු වැඩ කරන්නේ. ගෙදරට ගෙන්න ගන්නේ නැහැල්ලු වටේ මිනිස්සුන්ගෙන් සීන් නිසා.

    මගේ සල්ලි නම් දෙන්නම් කිව, හැබැයි කල් ඕනලු. උන්ගේ තාත්ත එක්කත් කතා කරලා හෙට කියන්නම් කිව්වා දෙන විදිහ. බය වෙන්න එපාලු කොහොම හරි දෙනවලු.

    මේ මම දන්න තුන්වෙනියා ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන් කරලා මුළු ජීවිතේම කාලකන්නි කරගත්ත. එකෙක් ඉන්න මහියංගනේ. අනිකා ඉන්නවා මොරටුවේ. ඌ කලේ තව ඇහැලියගොඩ පැත්තේ එකෙක් එක්ක. උන් දෙන්නම ඉවරයි. මේ හලාවත එකා. මේ හැම එකාම මෙඡ්චාර ගානක් දෙන්නම් කියලා අනිත් උන්ගෙන් සල්ලි අරන් ලොකුවටම කෙලවගත්ත උන්. අද එකෙක් ත්‍රිවිල් එකක් හයර් කරනවා. ඔන්න ඕකයි ෆොරෙක්ස් කිරිල්ලෙයි බයිනරි ඔප්ෂන් ට්‍රේඩ් කිරිල්ලෙයි ඇත්තම තත්වේ. උඹලත් මෙව්වා කරනවා නම් තියෙන දේවල් ගැන ආසාව අතැරගෙන කරපලලා. මොකද මෙව්වා සේරම නොලැබෙන සල්ලි.
    kaa ganada bn uba oya kiyanne? ara thadiyada facebook ad campaign karana? hariyata kipayanko deyak kiyaddi.. agak mulak athiwa...
     
    • Like
    Reactions: shenat and Red One