ෆෝන්ස් ගැන ඔබ දරන මතය අපිටත් කියන්න
යාලුවනේ අද අපි බලමු අපේ එළකිරි සාමාජිකයෝ වැඩි කැමැත්ත දක්වන්නේ මොන වගේ ජංගම දුරකතනයටද කියලා. samsung htc sony වැනි සමාගම් තමන්ගේ ජංගම දුරකථන මොඩල් වල android operating system එක භාවිතා කරන නිසා අපි පෝල් එකේ android ෆෝන්ස් ටික එක ගොඩකට දාමු. තමන් කැමති ෆෝන් මොඩල් එක වෙනුවෙන් පෝල් එකේ වෝට් කරලා phone එක ගැන තමන් හිතනදේ ත්රෙඩ් එකේ පෝස්ට් කරන්න.
ඔබ android වලට කැමති නම් poll එකේ android select කරන්න.
ඔබ ඇපල් වලට කැමති නම් ඇපල් select කරන්න
ඔබ windows ෆෝන්ස් වලට කැමති නම් පොල් එකේ windows select කරන්න

Last edited: