ෆෝන්ස් ගැන ඔබ දරන මතය අපිටත් කියන්න

whats your favorite phone ?


  • Total voters
    106

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ෆෝන්ස් ගැන ඔබ දරන මතය අපිටත් කියන්න

AERtFiN.png



යාලුවනේ අද අපි බලමු අපේ එළකිරි සාමාජිකයෝ වැඩි කැමැත්ත දක්වන්නේ මොන වගේ ජංගම දුරකතනයටද කියලා. samsung htc sony වැනි සමාගම් තමන්ගේ ජංගම දුරකථන මොඩල් වල android operating system එක භාවිතා කරන නිසා අපි පෝල් එකේ android ෆෝන්ස් ටික එක ගොඩකට දාමු. තමන් කැමති ෆෝන් මොඩල් එක වෙනුවෙන් පෝල් එකේ වෝට් කරලා phone එක ගැන තමන් හිතනදේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න.



ඔබ android වලට කැමති නම් poll එකේ android select කරන්න.

ඔබ ඇපල් වලට කැමති නම් ඇපල් select කරන්න

ඔබ windows ෆෝන්ස් වලට කැමති නම් පොල් එකේ windows select කරන්න
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆෝන් වලට නම් මගේ වැඩි කැමැත්තක් නැහැ බං.. මට ෆෝන් එක පාවිච්චි වෙන්නෙම නැහැ.. මොකද ඔෆිස් එකට ෆෝන් ගේන්න තහනම්.. ඒක නිසා ෆෝන් එක මං ගෙදර තියලා එන්නෙ.. තියෙන්නෙ නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්..:yes: