ෆෝන් එකක් ගන්න

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ෆෝන් එකක් ගන්න

    Phone එකක් ගන්න හොද කඩ මොනවද බං තියෙන්නේ කොළඹ? ;) OnePlus වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්නවනම් හොද කොහෙද? උන්ගේ official store එකේ ලංකාවට සපෝට් කරන්නේ නෑනේ :(
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹට එන්න පුළුවන් නම් විතරක් සුපිරි පොට් එකක් කියන්නම්
    පානදුරේ රංගා ෂොපින් සෙන්ටර්
    අවංකෙන්ම බඩු කොලිටි. ලෙඩ නම් පට්ටම අඩුයි. අනික උන්ගේ සර්විස් එක සුපිරි.

    රංගා එකත් එක්ක මගේ කිසිම රිලේෂන්ෂිප් එකක් නම් නෑ. හැබැයි ෆෝන් 3ක් නම් අරන් තියෙනවා.