ෆෝන් එකක් ගන්න යන්නේ
ඇපලක් තමයි හොද
එත් ගාන වැඩි නේ
android එකක් නම් අරන් වැඩක් නැහැ ස්ලෝව් වෙනවා , බිල්ඩ් කොලිටි එක අඩුයි , කැමරා කොලිටි එක අඩුයි , ඇප්ස් වල කොලිටිය අඩුයි
බිල්ඩ් කොලිටි එකත් වැඩි , හොදට හොයල බලල ප්ලේය් ස්ටෝර් එකට දාන නිසා ඇප් කොලිටි එකත් වැඩි , නාසා එකේ තියෙන කැමරා වලටත් වඩා කොලිටි කැමරා දාල හදන ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වේගෙන යන වින්ඩෝස් ෆෝන් එකක් ගන්න බැලුවේ
හොද වින්ඩෝස් ෆෝන් එකක් කියපල්ල්කෝ , ගාන අවුලක් නැහැ

unge support ekath me langadi nawaththuwa