AMOLED වලකොහොමත් අවුලක් තියෙනවා බන්මොකක්ද Display අවුල ? Samsung..
Xiaomi එක නෙවේ..
Original තමයි.. කියන්න අමතක උනා ඔය Ultra Wide Lens එකෙන් ගත්තේ
https://ibb.co/ZBsVWVd
https://ibb.co/gT5XRK3
https://ibb.co/1GwdVmf
https://ibb.co/hBgXXYW
------ Post added on Jun 17, 2022 at 9:55 PM
ඒක රිප්ලේස් කරනවට වඩා ලේසි පෝන් එකක් ගන්න එක
උඹ මේකේම සර්ච් කරපන් ත්රෙඩ් 5 - 6ක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ
https://elakiri.com/threads/samsung-s9-plus-screen-burning-fixing.2044451/#post-27666384
පෑන පාවිච්චි වෙන්නේ නෑ හැබැයි තිබ්බට.. 
