ෆෝන් එකක Spy software එකක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    ෆෝන් එකක Spy software එකක්

    ෆෝන් එකක spy software එකක් දාලා තිබ්බොත් factory reset කලාම හරියනවාද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සමහර tracking apps නම් reset කරත් වැඩ. උදාහරණයක් Cerberus app එක. System app එකක් විදිහට install කරාම සමහර phone වල reset කරත් වැඩ කරනවා බං.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    OS ekata dala thibboth ayin wenne naha reset karata
    Custom rom ekak Original OS eka wagema penna hadapu wage etc
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    සමහර tracking apps නම් reset කරත් වැඩ. උදාහරණයක් Cerberus app එක. System app එකක් විදිහට install කරාම සමහර phone වල reset කරත් වැඩ කරනවා බං.

    eva remove karanne kohomada
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    Apk එක delete කරන්න නැත්තන් ආපහු ROM එකක් Install කරන්න.

    ඒ කියන්නේ reset කලාම spy app එකේ apk එක විතරක් ඉතුරු වෙනවාද? ඉට පස්සේ ඒක අයින් කලාම හරිද? rom එක install කරන්නේ කොහොමද බන්