Istrall karau ekak nam hari
සමහර tracking apps නම් reset කරත් වැඩ. උදාහරණයක් Cerberus app එක. System app එකක් විදිහට install කරාම සමහර phone වල reset කරත් වැඩ කරනවා බං.
OS ekata dala thibboth ayin wenne naha reset karata
Custom rom ekak Original OS eka wagema penna hadapu wage etc
eva ain karanne kohomada
Apk එක delete කරන්න නැත්තන් ආපහු ROM එකක් Install කරන්න.