ෆෝන් එකට අලුතෙන් බැටරියක් දාපු දවසෙ ඉඳන් කෙල වෙලා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    මගේ poco m3 එකට බැටරියක් දැම්ම, දාපු දවසෙ ෆුල් චාජ් වෙන්න පැය හයක් ගැහුවා. පස්සෙ පැය හතරකින් බලද්දිත් 70%යි. එතනින් එහා යන්නෙ නෑ. හැබැයි ආයෙ ගලවලා ගහද්දි 100% යනවා. ඊට පස්සෙ දිගටම චාජ් එකේදි 100% වෙනකන් චාජ් වුනා. ආයෙ සතියකින් 70% නැවතුනා. ඕක නිසා බැටරිය ආයෙ මාරු කරගෙන ආවා.

    ඊට පස්සෙ එකත් ගෙනාපු දවසෙ 70% නැවතුනා. ආයෙ දවස් දෙකකින් විතර හරිගියා. 100% වෙනකන් චාජ් වුනා. පස්සෙ දැන් මාසෙකට කිට්ටු වෙනව දාලා. ආයෙ 70% නවතින්න ගන්නවා. චාජරේ ගලවලා ගැහුවට පස්සෙ ඉතුරු ටික චාජ් වෙනවා.

    අදත් උදේ බලද්දි 70% නැවතිලා නිසා ගලවලා ගැහුවත් පැය තුනක් තිස්සේ චාජ් වෙලා තිබ්බෙ 75% වෙනකන් විතරයි.

    හැබැයි ඊයෙ රෑ චාජ් එකට ගහද්දි තිබ්බෙ 55%ක්. 20%ට වඩා අඩුවෙන් තියෙද්දි චාජ් කලොත් 100% චාජ් වෙන්න සම්භාවිතාවක් තියෙනවා එහෙම නැත්තන් 70% තමා.

    ඇකියුබැටරි ඇප් එක දාලා තියෙන්නෙ. ඒකෙ කිසිම සෙටින්ග් එකක් නෑ බැටරියෙ චාජ් එක 70% නවතින්න.

    ෆෝන් සෙටින්ග් එකක්වත් නෑ එහෙම නවතින්න.

    ෆෝන් එකේ අවුලක් වෙන්නත් බෑ, මොකද ඔරිජිනල් බැටරිය තියෙද්දි මේ ලෙඩේ ආවෙ නෑ. ඒකට කෙල වෙලා අලුත් බැටරි දාන්න ගනිද්දි තමා මේක ආවෙ.

    ඇයි මෙහෙම වෙන්නෙ? 🤔
     
    • Haha
    Reactions: Nidarshana_k

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මගේ poco m3 එකට බැටරියක් දැම්ම, දාපු දවසෙ ෆුල් චාජ් වෙන්න පැය හයක් ගැහුවා. පස්සෙ පැය හතරකින් බලද්දිත් 70%යි. එතනින් එහා යන්නෙ නෑ. හැබැයි ආයෙ ගලවලා ගහද්දි 100% යනවා. ඊට පස්සෙ දිගටම චාජ් එකේදි 100% වෙනකන් චාජ් වුනා. ආයෙ සතියකින් 70% නැවතුනා. ඕක නිසා බැටරිය ආයෙ මාරු කරගෙන ආවා.

    ඊට පස්සෙ එකත් ගෙනාපු දවසෙ 70% නැවතුනා. ආයෙ දවස් දෙකකින් විතර හරිගියා. 100% වෙනකන් චාජ් වුනා. පස්සෙ දැන් මාසෙකට කිට්ටු වෙනව දාලා. ආයෙ 70% නවතින්න ගන්නවා. චාජරේ ගලවලා ගැහුවට පස්සෙ ඉතුරු ටික චාජ් වෙනවා.

    අදත් උදේ බලද්දි 70% නැවතිලා නිසා ගලවලා ගැහුවත් පැය තුනක් තිස්සේ චාජ් වෙලා තිබ්බෙ 75% වෙනකන් විතරයි.

    හැබැයි ඊයෙ රෑ චාජ් එකට ගහද්දි තිබ්බෙ 55%ක්. 20%ට වඩා අඩුවෙන් තියෙද්දි චාජ් කලොත් 100% චාජ් වෙන්න සම්භාවිතාවක් තියෙනවා එහෙම නැත්තන් 70% තමා.

    ඇකියුබැටරි ඇප් එක දාලා තියෙන්නෙ. ඒකෙ කිසිම සෙටින්ග් එකක් නෑ බැටරියෙ චාජ් එක 70% නවතින්න.

    ෆෝන් සෙටින්ග් එකක්වත් නෑ එහෙම නවතින්න.

    ෆෝන් එකේ අවුලක් වෙන්නත් බෑ, මොකද ඔරිජිනල් බැටරිය තියෙද්දි මේ ලෙඩේ ආවෙ නෑ. ඒකට කෙල වෙලා අලුත් බැටරි දාන්න ගනිද්දි තමා මේක ආවෙ.

    ඇයි මෙහෙම වෙන්නෙ? 🤔
    Phone ekak ganinko bn eka eka lahudam walata money waste karana welawe
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    Mun replace karanne kunu jara balama badu
    Mama pcoco x3 display replace kala 7000 dan iri iri yanawa display eke
    ඩිස්ප්ලේ එක නම් ඔරිජිනල් දැම්මෙ ලිබර්ටි එකෙන්. උඹට ඒකට ගිහින් දාගන්න තිබ්බනෙ. මට බැටරියත් එහෙන් දාගන්න තිබ්බ. යන්න කම්මැලිකමට මෙහෙන් කලා. :(
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    මගේ poco m3 එකට බැටරියක් දැම්ම, දාපු දවසෙ ෆුල් චාජ් වෙන්න පැය හයක් ගැහුවා. පස්සෙ පැය හතරකින් බලද්දිත් 70%යි. එතනින් එහා යන්නෙ නෑ. හැබැයි ආයෙ ගලවලා ගහද්දි 100% යනවා. ඊට පස්සෙ දිගටම චාජ් එකේදි 100% වෙනකන් චාජ් වුනා. ආයෙ සතියකින් 70% නැවතුනා. ඕක නිසා බැටරිය ආයෙ මාරු කරගෙන ආවා.

    ඊට පස්සෙ එකත් ගෙනාපු දවසෙ 70% නැවතුනා. ආයෙ දවස් දෙකකින් විතර හරිගියා. 100% වෙනකන් චාජ් වුනා. පස්සෙ දැන් මාසෙකට කිට්ටු වෙනව දාලා. ආයෙ 70% නවතින්න ගන්නවා. චාජරේ ගලවලා ගැහුවට පස්සෙ ඉතුරු ටික චාජ් වෙනවා.

    අදත් උදේ බලද්දි 70% නැවතිලා නිසා ගලවලා ගැහුවත් පැය තුනක් තිස්සේ චාජ් වෙලා තිබ්බෙ 75% වෙනකන් විතරයි.

    හැබැයි ඊයෙ රෑ චාජ් එකට ගහද්දි තිබ්බෙ 55%ක්. 20%ට වඩා අඩුවෙන් තියෙද්දි චාජ් කලොත් 100% චාජ් වෙන්න සම්භාවිතාවක් තියෙනවා එහෙම නැත්තන් 70% තමා.

    ඇකියුබැටරි ඇප් එක දාලා තියෙන්නෙ. ඒකෙ කිසිම සෙටින්ග් එකක් නෑ බැටරියෙ චාජ් එක 70% නවතින්න.

    ෆෝන් සෙටින්ග් එකක්වත් නෑ එහෙම නවතින්න.

    ෆෝන් එකේ අවුලක් වෙන්නත් බෑ, මොකද ඔරිජිනල් බැටරිය තියෙද්දි මේ ලෙඩේ ආවෙ නෑ. ඒකට කෙල වෙලා අලුත් බැටරි දාන්න ගනිද්දි තමා මේක ආවෙ.

    ඇයි මෙහෙම වෙන්නෙ? 🤔
    un deweni paara maaru karala na wage, naththn thawa faulty ekakma daala deela wage. Aaye geniyanawanm galavanakan balan inna. Charge karaddi rath venavada? test karala balanna phone eka charger ekata gahala fan ekk eekata daala thiyala balanna 100% yanawada kiyala

    Ps- ai ochchara adambara ithin?
    ------ Post added on Dec 21, 2024 at 11:21 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හේසානයා xiomi අලුත් බඩු (අලුත් බැටරි) පරණ phone වලට සෙට් නෑ ලු බම්, උඹට පරණ stock එකේ බැටරියක් අරන් දාගන්න වෙයි. මම reddit එකේ දැක්කේ ඉන්දියන් උන් වගයක් කියලා තියනවා සීන් ඒක එකෙක් නේම් ගොඩක් උන් කියලා තිබ්බා. පොඩ්ඩක් වැඩ දන්න දූපතේ phone shop එකකින් අහලා බලන්න සීන් එක.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපරාදේ අර ඇන්ටි පාරට දෙකක් ඇන්නනම් පොන් එකක් ගන්න තිබ්බ අලුත්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    aluth phone ekak gamu mage adambarakarayooo

    අපරාදේ අර ඇන්ටි පාරට දෙකක් ඇන්නනම් පොන් එකක් ගන්න තිබ්බ අලුත්.
    antyla podi kollonwa balagannawa :D mage yaluwek innawa uta adum aran denawa amme uta tiyena sapa sallith denawa
    ------ Post added on Dec 22, 2024 at 7:11 PM