ෆෝන් එකට කෙළ උණා , ගොඩගන්න උදව් !!!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Mehema wenna hethu kipayak tiyenna puluwan

    Display eka awul
    Battery eka full dead
    Phone ekata awul software ekak hari update ekak hari

    Charge wena, wena charger ekak aragena gahala tiyanna 30mins witara
    Lap ekata wage neme, direct charge ekakin
    Charger eken ayin karala
    Cover eka galawanna
    Dan power button eka obala balanna
    Weda nethnam

    power ekai, Plus + ekai, pahala meda tiyena button ekai ekaparata oban inna 10sec witara
    Android screen eka awoth screen instruction follow karanna

    Ehemath nethnam, cover eka arala tiyeddima, ayet charger ekata connect karala tika welawak tiyala ayet same steps try karanna

    Ehema behe kiyanne wede awul, battery eka replace karanna wei
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    J7 මොකක්ද j700 J710 ඔය වගේ මොඩල් හැට හුටහමාරක් තියෙනව. මුලින්ම බැටරි චෙක් කරන්න. j700 වගේ ඒවා නොකිය 5c වගේ බැටරියක් හරියට සෙට් වෙන්න තියල ඔන් කරන්න පුළුවන්
    සමහර වෙලාවට ෂෝට් හෝ චාජින් ic පිච්චුනාමත් ඔන් වෙන්නේ නැතිව යන ලෙඩක් ඔය මොඩල් සෙට් එකේම එනවා.
    වෙන්න පුළුවන් ජරාම දේ EMMC ඒ කියන්නේ මෙමරි IC එක උනත් වෙන්න පුළුවන්. බැටරියක් තියල ඔන් වෙන්නේ නැතිනම් ෂොප් එකකට දෙන්න. ඔය කියපු විස්තර අනුව සොෆ්ට්වෙයා වෙන්න ඉඩක් නෑ.