ෆෝන් එකට බඩු හරි.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    MIUI 12.5.2
    Android 11
    no problem with poco m3
    මේ 12.5.5නේ ගහන්න ආවේ.


    බලපන් හුත්ත වොරන්ටි නැහැල්ලු ඩිස්ප්ලේ කුඩු නිසා. නැත්තන් ෆෝන් එකට ෆෝන් එකක් දෙනවලු. 😣
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    හුටා
    කැත වැඩ කරන්න එපා බං මේ අහින්සක කොල්ලන්ට.. උබල ගෝටට කඩේ ගිහින් නිකන් ෆෝන් හම්බුනාට මුන් නොකා නොබී ඉතිරි කරපුවා ඔය.. පව් වැඩ ඕවා..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පෝලීමේ ගිහින් අපිටත් පේන්න ෆොටෝ එකක් අරන් දාපන් ඈ 😅
    තව උබයි ශිරෝමී කස්ටමර් කෙයාර් උනුයි බැන ගන්න එකෙත් රෙකෝඩ් එකක් දාපන් 😁
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    තව පෝන් එකක් ගමු හෙසාන්
    මාස 10යි යකෝ ෆෝන් එක අරගෙන,
    පෙබරවාරි 28 ගත්තේ
    මැයි 28 පාරේ වැටිලා ඩිස්ප්ලේ කුඩු වුනා
    ඊයේ 28 ෆෝන් එක ඔන් වෙන්නේ නැතුව ගියා.

    Phone to phone denava kiyala kauda kiwwe?
    ඇයි ඔය හම්බෙච්ච උන් ෆොටෝ දාලා තිබ්බේ. අනික කඩේ එකා කිව්වේ. රෙපයාර් කරන්න බැරි ලෙඩක් කියන්නේ.
    ------ Post added on Dec 29, 2021 at 10:25 AM
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    battery eka fully drain unata passe charge ekata gahala on karanna puluwan lu. ekawath try karala balanna. charge eka keeyak thibbada reboot weddi?
    mage yaluwekuta una oka. service center eken kiwwalu replacement or cash refund denawa kiyala. phone eka ewanna kiwwa lu check karanna.

    company eken decision ekak aran thiyanawa nam faulty devices walata replacement denna, screen crack eka okata adala wenne nane. oka manufacturing fault ekak ne. eka nisa harinam un replacement denna one. warranty denne na kiyala kauda kiwwe? gaththa shop eken da? or xiaomi agent da?
     
    • Wow
    Reactions: Heshan Daminda