ෆෝන් එකට බඩු හරි.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    @Hyaenidae කියපු නිසා බලද්දී අප්ඩේට් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් අප්ඩේට් කරලා reboot කළා කලාමයි තාම on වුනේ නෑනේ. දැන් පැය භාගයක් වෙනවා. මටත් Xiaomi පෝලිමට ගිහිල්ල ඉන්න වෙයිද.. 😣😣😣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    @Hyaenidae කියපු නිසා බලද්දී අප්ඩේට් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් අප්ඩේට් කරලා reboot කළා කලාමයි තාම on වුනේ නෑනේ. දැන් පැය භාගයක් වෙනවා. මටත් Xiaomi පෝලිමට ගිහිල්ල ඉන්න වෙයිද.. 😣😣😣
    හුටා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මගේක තිබ්බටත් වඩා හොඳට වැඩනෙ අප්ඩේට් එකෙන් පස්සෙ

    අනික මැනුවල් රිබූට් කරන්න වුණේ නෑ ඔටෝ රිබූට් වුණා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    M3 eke lede tiyenawa kiyala dana dana mokatada yako update kere?

    1640722884434.png

    මගේක තිබ්බටත් වඩා හොඳට වැඩනෙ අප්ඩේට් එකෙන් පස්සෙ

    අනික මැනුවල් රිබූට් කරන්න වුණේ නෑ ඔටෝ රිබූට් වුණා
    umba dane lancer gana witharai wage :P
    ------ Post added on Dec 29, 2021 at 1:52 AM