ෆෝන් එකට බඩු හරි.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,990
    113
    34
    Kalutara
    battery eka fully drain unata passe charge ekata gahala on karanna puluwan lu. ekawath try karala balanna. charge eka keeyak thibbada reboot weddi?
    mage yaluwekuta una oka. service center eken kiwwalu replacement or cash refund denawa kiyala. phone eka ewanna kiwwa lu check karanna.

    company eken decision ekak aran thiyanawa nam faulty devices walata replacement denna, screen crack eka okata adala wenne nane. oka manufacturing fault ekak ne. eka nisa harinam un replacement denna one. warranty denne na kiyala kauda kiwwe? gaththa shop eken da? or xiaomi agent da?
    ඔව් කඩේ එකා කිව්වේ, බැටරි එක 50% වගේ තිබ්බේ රිබුට් වෙද්දී. මම දැන් පැය ගානක් චාර්ජ එකට ගහල තිබ්බේ. මේක ෆුල් බහින්න නම් දැන් සතියක්වත් යාවි. ඊටත් වඩා සමහර විට.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔව් කඩේ එකා කිව්වේ, බැටරි එක 50% වගේ තිබ්බේ රිබුට් වෙද්දී. මම දැන් පැය ගානක් චාර්ජ එකට ගහල තිබ්බේ. මේක ෆුල් බහින්න නම් දැන් සතියක්වත් යාවි. ඊටත් වඩා සමහර විට.

    aye charge karanna epa. fully drain wenakan inna.

    xiaomi service center ekata call karala balanna. un ne kohomath warranty handle karanne. unta kiyanna screen eka crack wela thibba. eth usability ekata eke aulak thibbe na kiyala.
     
    • Like
    Reactions: u_make_me_sick_

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන උට්ටක්ද, ස්ක්‍රින් එක ක්‍රැක් වුනේ මේ උට්ට වැඩකරන්නේ නැතිව ගිහිං හොලවද්දි අතෑරිලා කියපම්🤣🤣 උඹට අලුත්ම එකක් දෙයි.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    @Hyaenidae කියපු නිසා බලද්දී අප්ඩේට් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් අප්ඩේට් කරලා reboot කළා කලාමයි තාම on වුනේ නෑනේ. දැන් පැය භාගයක් වෙනවා. මටත් Xiaomi පෝලිමට ගිහිල්ල ඉන්න වෙයිද.. 😣😣😣
    Lancer anathaya...mee kollata phone akak aran dipan...


    Anith eun amaruwe danawa magulak karawala:P
     
    • Haha
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹ හිල් වෙච්ච monitor එකක් දීලා අලුත් එකක් ගත්තා වගේ කැඩිච්ච පෝන් එක දීලා අලුත් එකක් ගන්න නේද හදන්නේ. ඇත්ත කියපන්. 😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,990
    113
    34
    Kalutara
    අද ගිහිල්ලා කළුතර ෆෝන් කඩේකට දීලා ආවා උනුත් 5000ක් ගන්නවා කිව්වා.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පෝලීමේ ගිහින් අපිටත් පේන්න ෆොටෝ එකක් අරන් දාපන් ඈ 😅
    තව උබයි ශිරෝමී කස්ටමර් කෙයාර් උනුයි බැන ගන්න එකෙත් රෙකෝඩ් එකක් දාපන් 😁
    😂 උඹේ phone එකෙන් තමා ඌට record කරල දාන්න වෙන්නෙ...😂😂