ෆෝන් එකට බඩු හරි.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    හෑපෝ ඔය පෝලිමේ ඉන්නව කියන්නෙ සාපයක් බං. මාත් හෙන කට්ටක් කෑව දවස් දෙක තුනක්ම:baffled:
    ෆෝන් එකට ෆෝන් එකක් හම්බුනාද?
     
    • Like
    Reactions: sakilla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අද ෆෝන් එක හම්බුනා. ආයෙ අප්ඩේට් කරන්න එපා කිව්වා. මදැයි @Hyaenidae කියඖ ලේටස්ට් අප්ඩේට් එක ගහන්න ගිහින් තිබ්බ එකටත් අඩු අප්ඩේට් එකකින් නතර වුනා තව අතිනුත් 5000ක් ගෙවාගෙන. 😖
     
    • Wow
    Reactions: Die-hard

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ලේටස්ට් අප්ඩේට් එක ගහන්න ගිහින් තිබ්බ එකටත් අඩු අප්ඩේට් එකකින් නතර වුනා තව අතිනුත් 5000ක් ගෙවාගෙන. 😖

    එහෙම නොවෙන්නනේ ඉතින් මම කලින්ම අවදානම අරන් අප්ඩේට් කරල අවුලක් ගියේ නෑ කිව්වෙ :cautious:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    එහෙම නොවෙන්නනේ ඉතින් මම කලින්ම අවදානම අරන් අප්ඩේට් කරල අවුලක් ගියේ නෑ කිව්වෙ :cautious:
    අඩෝ කඩේ එකා කිව්වනේ අප්ඩේට් කරන්නන එපා කියල. ගෙදර ආවට පස්සේ මෙන්න මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ එදා ඉඳන් ඉන්න එකෙක් කතා කරනවා. ෆෝන් එක එවපන්ලු සල්ලි එපාලු හදල දෙන්නම්ලු. බලද්දී උත් ෆෝන් හදනවා. අර ජාඇල එකා මුගේ ගෝලයෙක්. හදලා ගෙනල්ල ඉවරයිනේ එතකොට. අපරාදේ 5000 ඉතුරු කරගන්න තිබ්බ.

    අර xiaomi ගෘප් එකේ ඇඩ්මින් පකයලා අද දවල්නේ පොස්ට් එක ඇප්රුව් කලේ. ඒකෙන් තමා අරු දකින්න පරක්කු වෙලා තියෙන්නේ.

    අන්තිමේ අරූ නිකන් හදලා දෙන්නම් කියපු නිසා කෝකටත් අප්ඩේට් කළා. අවුලක් වුනේ නෑ බන්. අප්ඩේට් වුනා. දැන් අයිකන් රවුම් නේද? කලින් වයිෆයි සිග්නල් එහෙම පට්ට අඩුයි රවුටරෙන් පොඩි දුරක් ගියත්. දැන් ඒ අවුලත් හරි ගිහින්.
    අනික කලින් සින්දුවක් අහන ගමන් DND දාන්න බෑ සින්දුවත් නවතිනවා. දැන් ඒකත් හදලා.
     
    haiyo 5000

    ow dan smooth gathiyath wadi wage

    අඩෝ තවත් අප්ඩේට් එකක් ඇවිල්ලා... කරමුතේ?

    kGLi4jK.jpg

    ------ Post added on Mar 1, 2022 at 1:02 AM
     
    • Sad
    Reactions: Heshan Daminda