ෆෝන් එකට software දාන්නේ කොහොමද දන්නවද

ෆෝන් එකට software දාන්නේ කොහොමද දන්නවද

මගේ Nokia ෆෝන් එකක software අවුල් ..මේක අපිට කරන්ඩ පුලුවන්ද ...ෆෝන් එකට software දාන්නේ කොහොමද?
දන්නා අය උදව්වක් කලොත් යහපතක්ම වේවා..


Nokia
model - 6500s-1
type - RM-240
FCC ID - QTKRM-240
IC - 661AD-RM240
made in hungary

001F5C898581
CODE: 0563967
353077/02/212657/8
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    nokia software Updater එකෙන් පුළුවන්
    ඊට කලින් ෆුල් රීසෙට් පාරක් දීල බලපන් *#7370#(එක වැඩ නොකරොත් *#7780#) ටයිප් කරලා ඔක්කොම ලෙඩ හරි යාවි.
     
    Last edited:
    nokia software Updater එකෙන් පුළුවන්
    ඊට කලින් ෆුල් රීසෙට් පාරක් දීල බලපන් *#7370# ටයිප් කරලා ඔක්කොම ලෙඩ හරි යාවි.
    meka power on wela logo eka evilla off wenawa...wena mokawath karanda behe..pennuwama kiwwa software danda one kiyala

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සංසුන් පොඩ්ඩා;15192468 said:
    meka power on wela logo eka evilla off wenawa...wena mokawath karanda behe..pennuwama kiwwa software danda one kiyala

    ඕක එන්නේ phone memory එකේ ෆයිල් කරප්ට් උනාම. සිම්බියන් ඒවායේ නම් ශෝට්කට් කී තිබුන ෆෝමැට් කරන්න. ඔකේ ස්පෙෂල් ටුල් නැතුව ඒක කරන්න බෑ.
    දැන් NSU එකෙන් ට්‍රයි කරන්න. ඔන් කරලා කනෙක්ට් කරලා වැඩක් නෑ ඔෆ් කරලා තියෙන ෆෝන් එක USB ගහල ඔන් කරන්න. nokia usb rom කියල ගනීවි.
    නැත්නම් phonix එකෙන් කරන හැටි ගුගුල් කරලා බලන්න.