ෆෝන් එකේ අවුලක්

ෆෝන් එකේ අවුලක්

Sony xperia z2 ෆෝන් එකක් තියෙන්නෙ .අවුල් වගයක් ඇවිත් තියෙනවා .
1.කොහෙට ගියත් සිග්නල් වැටෙන්නෙ edge හරි gprs .කලින් ගෙදෙට්ටත් h+ තිබුනා .:sorry:
මොකද්ද මේ කේස් එක
2.පැය 10ක් චාර්ජ් කරත් 75%ක් වගේ චාර්ජ් වෙන්නේ.කලින් නිදියගෙන ඇහැරුනාම ෆුල් චාර්ජ්.:eek::D
හෙල්ප් මචන් ල:rolleyes::rolleyes:
 

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    1. battery eka (ikmanata chg wenawa num hari % gaanak tiyeddi battery full kiyanawa num
    2. power amp ( phone eka wenadata wadaa heat wenawa num, signal gprs edge witara nam batt eka ikmanata bahinawa num

    software walata enne ne oya case eka ooka hardware case ekak