ෆෝන් එකේ අවුලක්
Sony xperia z2 ෆෝන් එකක් තියෙන්නෙ .අවුල් වගයක් ඇවිත් තියෙනවා .
1.කොහෙට ගියත් සිග්නල් වැටෙන්නෙ edge හරි gprs .කලින් ගෙදෙට්ටත් h+ තිබුනා .
මොකද්ද මේ කේස් එක
2.පැය 10ක් චාර්ජ් කරත් 75%ක් වගේ චාර්ජ් වෙන්නේ.කලින් නිදියගෙන ඇහැරුනාම ෆුල් චාර්ජ්.

හෙල්ප් මචන් ල