මගේ ෆෝන් එකක් තියෙනවා Huawei GR3. ඒක 16GB internal memory එකක් තියෙන එකක්...දැන් ඒකෙ නිතරම මැසේජ් එකක් එනවා 'Storage almost full' කියලා....ඒකෙ මොකුත් ඇප් නෑ වට්සැප් ඇරෙන්න....මෙලෝ වැඩක් කරන්න බෑ.....
මේකට විසදුමක් නැද්ද???
මේකට විසදුමක් නැද්ද???
SOLVED
Last edited:
