ෆෝන් එකේ මෙමරිය පිරිලා

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මගේ ෆෝන් එකක් තියෙනවා Huawei GR3. ඒක 16GB internal memory එකක් තියෙන එකක්...දැන් ඒකෙ නිතරම මැසේජ් එකක් එනවා 'Storage almost full' කියලා....ඒකෙ මොකුත් ඇප් නෑ වට්සැප් ඇරෙන්න....මෙලෝ වැඩක් කරන්න බෑ.....
    මේකට විසදුමක් නැද්ද???

    SOLVED
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මගේ ෆෝන් එකක් තියෙනවා Huawei GR3. ඒක 16GB internal memory එකක් තියෙන එකක්...දැන් ඒකෙ නිතරම මැසේජ් එකක් එනවා 'Storage almost full' කියලා....ඒකෙ මොකුත් ඇප් නෑ වට්සැප් ඇරෙන්න....මෙලෝ වැඩක් කරන්න බෑ.....
    මේකට විසදුමක් නැද්ද???
    16gb කියන්නේ හැරෙන්නවත් මදිනෙ
     
    • Like
    Reactions: Champ HB

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔක cleaner එකක් දාලා ෆුල් ක්ලීන් කරපන් බන්.හරි ගියෙ නැති නම් සේරම උඹේ drive එකට save කරලා restore කරපන්.😑
     
    • Like
    Reactions: Champ HB

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,570
    6,121
    113
    factory reset/hard reset -- data tika copy karaganin..contacts tika google ekata sync karapan..eakarala reset karapan
     
    • Like
    Reactions: Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    factory reset/hard reset -- data tika copy karaganin..contacts tika google ekata sync karapan..eakarala reset karapan
    Data kiyala mukuth wadagath deyak na ban eke...external ekakuth thiyenawa 8 GB.. ane manda

    PC ekata gahala wedak neti photos video ehema makala balanna
    ehemawath balanna one ochchara monawada thiyenne kiyala
    ------ Post added on Jun 1, 2021 at 7:49 PM
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    factory reset
    mage gr 5 thiyenne, mee langadi mukuth karaganna beruwa
    factory reset kalaa
    den gindara wage weda
    me phone eka factory reset karapu dewani paara
     
    • Like
    Reactions: Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ෆෝන් එක රීසෙට් කරා....
    දැන් හරි.....
    කට්ටියටම බොහොම ස්තූති උපදෙස් වලට
    ජයවේවා!
     
    • Love
    Reactions: fallend