ෆෝන් එකේ flash light on කරන Hogwarts මන්තරේ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Screenshot_20220516-233330_Google.jpg


    ලුමොස් මයි ඈස් :dull:
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    පොන්ස් ලුමියා වල cortana නිදි කරලා නේ. දැන් වැඩ නැ නේ. ඒ කාලේ නන් ගූගල් ලා සිරි ලා කැලේ
    මටත් තිබ්බා 640 xl එකක්. කැමරාව ලයිටින් තියෙන වෙලාවට 4to ගන්න මාරු 😢
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    ඔයිට වඩා ලේසි නැද්ද ෆෝන් ස්ක්‍රීන් එකේ එක බටන් එකක් තප්පරයක් ටච් කරගෙන ඉන්න එක 🤔
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔයිට වඩා ලේසි නැද්ද ෆෝන් ස්ක්‍රීන් එකේ එක බටන් එකක් තප්පරයක් ටච් කරගෙන ඉන්න එක 🤔
    Only for harry Potter fans 😄