ෆෝන් එක චාර්ජ් කරන විදිය

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    device එක p30 pro. ලගදි battery එක replace කරා. චාරජර් එක 40W supercharge විදියට පැයෙන් චාර්ජ් වෙනවා. battery එක කොහොමද කියපන්කෝ චාර්ජ් කරන්නේ. supercharge නිසා 20-100 ෆුල් චාර්ජ් කරන්නද. නැත්තන් චාර්ජින් රූට් එකක් කියපන් දන්න එකෙක්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    ඕවා මේ මල් වගේ පාවිච්චි කරන්ඩ ඕනේ නෑ බං . ඔන්න ඕක උබ සිහියෙන් ඉන්න වෙලාවක ටාජ් වෙන්න ගහපන. ඊටපස්සේ සරින් සැරේ බලලා ගලවපන්. පුලුවන්නම් රැට ඔෆ් කරලා නිදා ගනින්. ඕවර්නයිට් ටාජ් නම් ගහන්ඩ එපා, අත්යාවෂම නෑ නං අප්පාගේ ස්පීඩ් ෆාස්ට් ටාජින් යුස් කොරන්න එපා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    අවුලක් නැද්ද බන් ඔය routine eka supercharge නිසා
    supercharge thibbata ekama use krnna one kyla ekak nane mitto. hadissiyakadi witharak supercharge on krpn.
    supercharge ekedi high power ekak dena nisa battry health eka adu weno.
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    supercharge thibbata ekama use krnna one kyla ekak nane mitto. hadissiyakadi witharak supercharge on krpn.
    supercharge ekedi high power ekak dena nisa battry health eka adu weno.
    Supercharge off කරන්න බෑ බන් මේකේ. ඒකයි මන් මේ ඇහුවේ. ඔරිජිනල් චාර්ජර් එක කොහොමත් supercharge.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    Supercharge off කරන්න බෑ බන් මේකේ. ඒකයි මන් මේ ඇහුවේ. ඔරිජිනල් චාර්ජර් එක කොහොමත් supercharge.
    ehenm slow W charger ekak use krnna. Chinese magul newei.
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ehenm slow W charger ekak use krnna. Chinese magul newei.
    Original චාරජර් එක supercharge එකක්. වෙන මගුලක් use කරොත්නම් battery එකට හොද නෑ. කලින් use කරලා තමයි battery එකට කෙලවගත්තේ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    oya phone eke super charge on/off kiyala ekak na. super charge ma thama original charger eka use karanawanam. nova 9 eke nam thawa turbo charge kiyala ekakuth thiyenawa 66W walin charge wena. eka nam on/off karanna puluwan.
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    oya phone eke super charge on/off kiyala ekak na. super charge ma thama original charger eka use karanawanam. nova 9 eke nam thawa turbo charge kiyala ekakuth thiyenawa 66W walin charge wena. eka nam on/off karanna puluwan.
    කොහොමද කියපන්කෝ චාර්ජින් route එක කරන්නේ. 20-100 චාර්ජ් කරොත් අවුලක් නැද්ද. 20-80 හරි 90ට හරි චාර්ජ් කරන්නද
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    කොහොමද කියපන්කෝ චාර්ජින් route එක කරන්නේ. 20-100 චාර්ජ් කරොත් අවුලක් නැද්ද. 20-80 හරි 90ට හරි චාර්ජ් කරන්නද
    ෆෝන් එකට ඕනේ විදිහට නෙමෙයි උබට ඕනේ විදිහට ෆෝන් එක පාවිච්චි කරපං
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මමනම් රෑට චාජ් එකට ගහල නිදාගන්නව උදේට ගලෝගෙන වැඩට යනව. තාමනම් කිසි හෙනයක් නෑ.
     
    • Like
    Reactions: Fade

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ස්ලො චාර්ජ් කරපන් ඩේලි යුස් කරද්දී උබට හදිසියට වගේ ෆාස්ට් චාර්ජ් කරපන් කොහේ යනවා වගේ වෙලාවට 100% අනිත් වෙලාවට 90% ලිමිට් කරහන්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කොහොමද කියපන්කෝ චාර්ජින් route එක කරන්නේ. 20-100 චාර්ජ් කරොත් අවුලක් නැද්ද. 20-80 හරි 90ට හරි චාර්ජ් කරන්නද
    mama nam machan 20-85 wage thamayi charge karanne. smaahara wita dannema na 100 charge wenawa bn super charge seen eka nisa. battery godak low wenna nam denne na ithin mama.
     
    • Like
    Reactions: kinkon and Fade

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    අපිටනම් චාජර් ඕන නෑ දෙවියන් වගන්සේ ඉන්නවා.එතුමගේ ඇට දෙකේ මයිල් වල බලෙන් අපි චාජ් කරගන්නේ.කැමතිනම් ජොයින් වෙන්න අපේ ආගමට මෙතුමා හරහා @Rontmir
     
    • Haha
    Reactions: Fade