අවුලක් නැද්ද බන් ඔය routine eka supercharge නිසාslow charge. 20-80%
dont use while charging
heat wenna denna epa.
supercharge thibbata ekama use krnna one kyla ekak nane mitto. hadissiyakadi witharak supercharge on krpn.අවුලක් නැද්ද බන් ඔය routine eka supercharge නිසා
Supercharge off කරන්න බෑ බන් මේකේ. ඒකයි මන් මේ ඇහුවේ. ඔරිජිනල් චාර්ජර් එක කොහොමත් supercharge.supercharge thibbata ekama use krnna one kyla ekak nane mitto. hadissiyakadi witharak supercharge on krpn.
supercharge ekedi high power ekak dena nisa battry health eka adu weno.
ehenm slow W charger ekak use krnna. Chinese magul newei.Supercharge off කරන්න බෑ බන් මේකේ. ඒකයි මන් මේ ඇහුවේ. ඔරිජිනල් චාර්ජර් එක කොහොමත් supercharge.
Original චාරජර් එක supercharge එකක්. වෙන මගුලක් use කරොත්නම් battery එකට හොද නෑ. කලින් use කරලා තමයි battery එකට කෙලවගත්තේ.ehenm slow W charger ekak use krnna. Chinese magul newei.
කොහොමද කියපන්කෝ චාර්ජින් route එක කරන්නේ. 20-100 චාර්ජ් කරොත් අවුලක් නැද්ද. 20-80 හරි 90ට හරි චාර්ජ් කරන්නදoya phone eke super charge on/off kiyala ekak na. super charge ma thama original charger eka use karanawanam. nova 9 eke nam thawa turbo charge kiyala ekakuth thiyenawa 66W walin charge wena. eka nam on/off karanna puluwan.
ෆෝන් එකට ඕනේ විදිහට නෙමෙයි උබට ඕනේ විදිහට ෆෝන් එක පාවිච්චි කරපංකොහොමද කියපන්කෝ චාර්ජින් route එක කරන්නේ. 20-100 චාර්ජ් කරොත් අවුලක් නැද්ද. 20-80 හරි 90ට හරි චාර්ජ් කරන්නද
supercharge වුනාට අවුලක් නැද්ද ඔහොම චාර්ජ් කරාට20~80%
අවුලක් නෑsupercharge වුනාට අවුලක් නැද්ද ඔහොම චාර්ජ් කරාට
mama nam machan 20-85 wage thamayi charge karanne. smaahara wita dannema na 100 charge wenawa bn super charge seen eka nisa. battery godak low wenna nam denne na ithin mama.කොහොමද කියපන්කෝ චාර්ජින් route එක කරන්නේ. 20-100 චාර්ජ් කරොත් අවුලක් නැද්ද. 20-80 හරි 90ට හරි චාර්ජ් කරන්නද