ඔව් මචන් සිම් එකේ තමයි තිබ්බ මම හිතන හැටියට. මචන් මගේ ඔලුව හෙනටම අවුල් ඊයේ රාත්රියේ ඉඳලම
නමුත් SMS අපු නොම්මර තියනවනේ. අවුලක් නා මොන කරන්නද.![]()

ඊයා කවුද බං එට්සාලට් පාවිච්චි කරන්නේ
උබ බදු සප්ල්ය් කරන එකෙක්ද
ඔය සිම් පාවිච්චි කරන්නේ 072?
පිම්පියෝ
ගණිකාවන්
බස් කොන්දො (බස් කොන්දොස්තර මහතුන් නෙමෙයි )
තිර්විල් කාරයෝ (ත්රිවිල් රියදුරන් නෙමෙයි )




ඔව් මචන් දැනටමත් දැනුවත් කරලා ඉවරයි.දන්නවනේ මචන් ඉතින් අද කාලේ හැටි. එක එකා මොනවහරි ලැබුනම අයුතු ප්රයෝජන ගන්න හදන කාලයක්නෙ මේක. කණගාටු වෙමි!
අතිශය පෞද්ගලික එස්එම්එස් ආ...........:ඇස් කැරකැවීම:
එහෙම දේවල් ඔහොම තියනව ද බං......
අදාල අංක සහිත අය දැණුම්වත් කරපං මෙහෙම සෙද්දක් වුණා කියලා.....