ෆෝන් එක නැති උනා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කණගාටු වෙමි!
    අතිශය පෞද්ගලික එස්එම්එස් ආ...........:ඇස් කැරකැවීම:

    එහෙම දේවල් ඔහොම තියනව ද බං......
    අදාල අංක සහිත අය දැණුම්වත් කරපං මෙහෙම සෙද්දක් වුණා කියලා.....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් මචන් සිම් එකේ තමයි තිබ්බ මම හිතන හැටියට. මචන් මගේ ඔලුව හෙනටම අවුල් ඊයේ රාත්‍රියේ ඉඳලම

    නමුත් SMS අපු නොම්මර තියනවනේ. අවුලක් නා මොන කරන්නද. :(:(

    yako onama horek issellama karanne sim eka galawala weesi karaneka ... so baya nathuwa hitahan ... genuine dial ekakata hambunoth phone eka aye hambawei
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Aparade bn!!
    ubata ochcharatama vadagath dewal thibuna nam SIM ekata PIN eka da ganna thibunane.
    Issarahatavath SIM ekata personal dewal danwa nam SIM PIN eka active karapan.

    ..................................................​
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ඊයා කවුද බං එට්සාලට් පාවිච්චි කරන්නේ
    උබ බදු සප්ල්ය් කරන එකෙක්ද

    ඔය සිම් පාවිච්චි කරන්නේ 072?
    පිම්පියෝ
    ගණිකාවන්
    බස් කොන්දො (බස් කොන්දොස්තර මහතුන් නෙමෙයි )
    තිර්විල් කාරයෝ (ත්‍රිවිල් රියදුරන් නෙමෙයි )
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඊයා කවුද බං එට්සාලට් පාවිච්චි කරන්නේ
    උබ බදු සප්ල්ය් කරන එකෙක්ද

    ඔය සිම් පාවිච්චි කරන්නේ 072?
    පිම්පියෝ
    ගණිකාවන්
    බස් කොන්දො (බස් කොන්දොස්තර මහතුන් නෙමෙයි )
    තිර්විල් කාරයෝ (ත්‍රිවිල් රියදුරන් නෙමෙයි )

    :):):)
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    ඔයා phone එකට security code එකක් දාල තිබුනානම් කිසිම අව්ලක් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔය model එකේ phone වලට වෙන sim එකක් දාල use කරන්න කලින් අනිවාර්යෙන් security code එක ඉල්ලනවා.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ;);) ඔව් මචන් දැනටමත් දැනුවත් කරලා ඉවරයි.දන්නවනේ මචන් ඉතින් අද කාලේ හැටි. එක එකා මොනවහරි ලැබුනම අයුතු ප්‍රයෝජන ගන්න හදන කාලයක්නෙ මේක.





    කණගාටු වෙමි!
    අතිශය පෞද්ගලික එස්එම්එස් ආ...........:ඇස් කැරකැවීම:

    එහෙම දේවල් ඔහොම තියනව ද බං......
    අදාල අංක සහිත අය දැණුම්වත් කරපං මෙහෙම සෙද්දක් වුණා කියලා.....
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹට Pin Coad වත් දාලා තියන්න තිබ්බෙ බන්.මම නම් ඔනම සිම් කට්ටකට දානවා.සිම් එක බ්ලොක් වෙන එක වෙන්නෙ 3 පාරක් ට්‍රයි කරාම.
    අර කම්පැනි පින් එක නම් සේරම දන්නවනෙ.ඒක වෙනස් කරගෙන දාපන් ආයෙ ගත්තම