ෆෝන් එක නැති උනා
අද කඩේ තිබිල මගෙ ෆෝන් එක නැති උනා
එස් 2 කොරියන් එකක්
ඉමි එක නම් නෑ
මොබිටෙල් එකට ෆැක්ස් එකක් එවන්න කිව්ව දෙන්නම් කිව්වා
මගෙ ගොඩක් පසනල් දේවල් තිබ්බ ඒකෙ
කඩෙ කැමරාත් නෑ
සැක උන් සෙට් එකක් ඉන්දල ගෙන්නුව උන් නම් කම්බ හොරු වගෙ ඉන්නෙත් එහෙම අය ඉන්න පැත්තක
ඉමි එක හම්බු උනොත් ටී ආර් සී යන්න ඕනිලු
අම්මගෙ නමට සිම් එක තියෙන්නෙ අපි ඉන්නෙ කොලඹට ගොඩක් ඈත.අම්ම නම් එන්නෙ නෑ
මට කරන්න දෙයක් ඇත්තෙම නෑ නේද.ඒ ෆෝ එකට මම කිසිම ට්රැකින් ස්ය්ස්ටම් එකක් දල තිබ්බෙ නෑ...ෆෙස්බුක් තිබ්බ එකෙ නම් පාස් වෙනස් කලා.
මට මොනවද කරන්න තියෙන්නෙ?