ෆෝන් එක නැති උනා

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ෆෝන් එක නැති උනා

    අද කඩේ තිබිල මගෙ ෆෝන් එක නැති උනා
    එස් 2 කොරියන් එකක්
    ඉමි එක නම් නෑ
    මොබිටෙල් එකට ෆැක්ස් එකක් එවන්න කිව්ව දෙන්නම් කිව්වා
    මගෙ ගොඩක් පසනල් දේවල් තිබ්බ ඒකෙ
    කඩෙ කැමරාත් නෑ
    සැක උන් සෙට් එකක් ඉන්දල ගෙන්නුව උන් නම් කම්බ හොරු වගෙ ඉන්නෙත් එහෙම අය ඉන්න පැත්තක
    ඉමි එක හම්බු උනොත් ටී ආර් සී යන්න ඕනිලු
    අම්මගෙ නමට සිම් එක තියෙන්නෙ අපි ඉන්නෙ කොලඹට ගොඩක් ඈත.අම්ම නම් එන්නෙ නෑ
    මට කරන්න දෙයක් ඇත්තෙම නෑ නේද.ඒ ෆෝ එකට මම කිසිම ට්‍රැකින් ස්ය්ස්ටම් එකක් දල තිබ්බෙ නෑ...ෆෙස්බුක් තිබ්බ එකෙ නම් පාස් වෙනස් කලා.
    මට මොනවද කරන්න තියෙන්නෙ?

    :sorry: :sorry: :sorry:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    උබ හෙන සල්ලි කාරයනේ බන්. වාහනම තියෙනවනේ හැට හුට හමාරක් ගෙදර? :D:D:D

    කරන්න දෙයක්නෑ බන්. cctv එකක් දාගනින්. දැන්වත්
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117

    thanks

    අලුත් පෝන් එකක් ගන්න

    eh. :oo:

    උබ හෙන සල්ලි කාරයනේ බන්. වාහනම තියෙනවනේ හැට හුට හමාරක් ගෙදර? :D:D:D

    කරන්න දෙයක්නෑ බන්. cctv එකක් දාගනින්. දැන්වත්

    phone eke tibba ewa gena ban awula
    hmm ow ban.cctv neti eke moda kama
    btw, umba mawa personally dannawada mchn?
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Windows phone wala nam website 1kata log unama phone 1ka thiyen thana hoyaganna, lock karanna puluwan. Android walath puluwan athi hoyala balapan

    android mchn ow balanna oni

    https://www.google.com/android/devicemanager

    gihin phone eka erase karapan, uba gmail ekakuth set karala nee kiyala kiyanna epa itin :(

    kala mchn, u mage sim eka ayn karala
    mm mama umba kiwwa method ekata kala mchn
    godak thanks, online conenct una gaman den reset wei
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    TRC ekata kiyapan
    mageth S2 ekak nathi una dan 5 monthz wage athi
    thaaama hoyala nam dunne na bn
    lankaawa ne :( hithahadaaaganin bn amaruwen hari
    matath sathiyak withara ninda giye na
    phone eka thamai heenen penneth :( joke nemei bokken i know the feeling
    eth itin karanna tiyenne TRC ekata daana eka thaami bn
    uba lucky nam ikmanata hambuwei
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    android mchn ow balanna oni

    kala mchn, u mage sim eka ayn karala
    mm mama umba kiwwa method ekata kala mchn
    godak thanks, online conenct una gaman den reset wei

    kokatath police entry ekak dhaapan IMIE eka aran. TRC yanna ona naa mama hithanne, call karala detail ahaganin hariyatama. allanna puluwan. Airtel sim ekak da thibbe? airtel thibbanam monawa hari karala denna tibba :)
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Bump...........

    thankss

    TRC ekata kiyapan
    mageth S2 ekak nathi una dan 5 monthz wage athi
    thaaama hoyala nam dunne na bn
    lankaawa ne :( hithahadaaaganin bn amaruwen hari
    matath sathiyak withara ninda giye na
    phone eka thamai heenen penneth :( joke nemei bokken i know the feeling
    eth itin karanna tiyenne TRC ekata daana eka thaami bn
    uba lucky nam ikmanata hambuwei

    phone eka netat kamak na mage bank accounts wala details hitan tibba appa ekai upset eka
    :(
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    kokatath police entry ekak dhaapan IMIE eka aran. TRC yanna ona naa mama hithanne, call karala detail ahaganin hariyatama. allanna puluwan. Airtel sim ekak da thibbe? airtel thibbanam monawa hari karala denna tibba :)

    na mobitel tibbe
    :(
    ok mchn, heta fax ekak dala imie aran entry ekak daaannam ehenam
    imie netuwa wedakut nane
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    thankss

    phone eka netat kamak na mage bank accounts wala details hitan tibba appa ekai upset eka
    :(

    detaiils nam ganna widihak na ne bn lock ekak daala ne uba tiyenne
    horakam karapu ekaa phone eka use karanna oke recovery ekata gihila reset karanna epai
    uba CWM,phiztouch,TWRP hari recovery ekak daala nathn itin samsung stock recovery eken data tika clear karahama okkoma data tika erase wenawa ne bn ;)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    thanks

    eh. :oo:

    phone eke tibba ewa gena ban awula
    hmm ow ban.cctv neti eke moda kama
    btw, umba mawa personally dannawada mchn?

    naa ban uba ara android games hadala tv eke hitan hitapu pora neee. ee uba nam mama ube fb follower kenek :D
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    detaiils nam ganna widihak na ne bn lock ekak daala ne uba tiyenne
    horakam karapu ekaa phone eka use karanna oke recovery ekata gihila reset karanna epai
    uba CWM,phiztouch,TWRP hari recovery ekak daala nathn itin samsung stock recovery eken data tika clear karahama okkoma data tika erase wenawa ne bn ;)

    lock dala na mchn hema welema man use karana nisa wadayak nisa
    mage moda kama

    naa ban uba ara android games hadala tv eke hitan hitapu pora neee. ee uba nam mama ube fb follower kenek :D

    ah. :) heeee..
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    හරි ලෙසිනේ සහෝ

    01.අන්තිමට phone එකෙන් ගත්තු no 5ක් ඕනේ.(IMEI එක නැති නිසා.)
    02.police යට යන්න ගිහින් complain එකක් දන්න.එයාලා IMEI නැති නිසා no ඉල්ලාවි.
    03.entry copy එකත් අරගෙන යන්න TRC (Telecommunications Regulatory Commission)

    මෙන්න address එක

    No. 276, Elvitigala Mawatha,
    Colombo 08
    Sri Lanka

    04.යන හැමතැනටම SIM එක අයිති කෙනාගේ ID copy එකක් අරගෙනේ යන්න.

    සතියකින් පණිවිඩයක් දෙවි......
     
    Last edited: