ෆෝන් එක නැති උනොත් හොයා ගන්නේ මෙහෙමයි

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ෆෝන් එක නැති උනොත් හොයා ගන්නේ මෙහෙමයි

ඔයාලගේ ෆෝන් එක නැති උනොත් හොයා ගන්නේ මෙහෙමයි ..............
ඔබේ phone එක හොරෙක් අතට පත් උනොත් කරන්නේ ෆෝන් එකේ සිම්පත ඉවත් කොට වෙනත් සිම් පතක් දමා එය භාවිතයට ගැනීමයි .... ලැබූ ඔබේ ෆෝන් එකට වෙනත් සිම්පතක් දමා ක්‍රියාත්මක කල විට අදාල සිම්පත අයත් ජංගම දුරකථන ජාලය ඔබගේ දුරකතනයට අයත් සියලු තොරතුරු සටහන් වේ .....

ඒ නිසා ඔබ කල යුත්තේ ඔබගේ ෆෝන් එක නැති වූ විගසම ලගම ඇති පොලිසියේ පැමිණිල්ලක් දැමීමයි ....ඉන්පසු ඔබේ පැමිණිල්ලේ පිටපතක් සහිතවම තම ෆෝන් එක නැති වූ බවත් එය සොයා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විදුලි සංදේශ කොමිසන් සභාවේ අධ්‍යක්ෂක තුමන්ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි ....එහිදී ඔබගේ ජංගම දුරකතනයේ එමි අංකය ඉදිරිපත් කල යුතුය ....

එමි අංකය දන්නේ නැත්නම් ???
එමි අංකය දන්නේ නැත්නම් ඔබ කල යුත්තේ ෆොනේ එක නැති වන අවස්ථාවේ එයට ඇතුලත් කර තිබු සිම් පතේ අංකය ලබා දීමයි ...නමුත් එමි අංකය දන්නේ නම් එය ඉක්මනින්ම සොයා ගත හැක....
දැන් ඔබට බය වෙන්න දෙයක් නෑ ...මොකද ඔබගේ එමි අංකයෙන් ඔබගේ දුරකථනය සොයා ගත හැක........

මේ තියෙන්නේ විදුලි සංදේශ කොමිසන් සභාවේ ලිපිනය ...

අධ්‍යක්‍ෂ ජෙනරාල්,
විදුලි සංදේශ නියමක කොමිෂන් සභාව ,
අංක 276,
ඇල්විටිගල මාවත ,
කොළඹ

from : sri lankan blogger
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ

මෙලෙස විදුලි සංදේශ කොමිසන් සභාවේ අධ්‍යක්ෂක තුමන්ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කල පසු එම පැමිණිල්ල විදුලි සංදේශ නියමක කොමිෂන් සභාවට අයත් ලිපි ලේඛන අතර ගුල්ලන්ගේ ලිංගික සංසර්ගයට ලක් වෙමින් චිරාත් කාලයක් වැජබෙනු ඇත .. මේ අතර ඔබ දුරකථනය අවුරුදු 50කට පසුව මල්වත්ත පාරේ වෙලදෙකුගෙන් ඔබට රුපියල් 500ක් වැනි සුළු මුදලකට මිලදී ගත හැක .. ඉන් පසු ඔබා දුරකතනයට සිම් පත දමා දෙවියනේ කියා ඇමතුමක් ගන්නා විට විදුලි සංදේශ කොමිසන් සභාවේ අධ්‍යක්ෂක තුමන් අහසින් පැමිණ ඔබගේ පුයන්නට ඇයන්න කොර දුරකථනය හොර බඩු යයි පවසා රැගෙන යනු ඇත ....
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔයාලගේ ෆෝන් එක නැති උනොත් හොයා ගන්නේ මෙහෙමයි ..............
    ඔබේ phone එක හොරෙක් අතට පත් උනොත් කරන්නේ ෆෝන් එකේ සිම්පත ඉවත් කොට වෙනත් සිම් පතක් දමා එය භාවිතයට ගැනීමයි .... ලැබූ ඔබේ ෆෝන් එකට වෙනත් සිම්පතක් දමා ක්‍රියාත්මක කල විට අදාල සිම්පත අයත් ජංගම දුරකථන ජාලය ඔබගේ දුරකතනයට අයත් සියලු තොරතුරු සටහන් වේ .....

    ඒ නිසා ඔබ කල යුත්තේ ඔබගේ ෆෝන් එක නැති වූ විගසම ලගම ඇති පොලිසියේ පැමිණිල්ලක් දැමීමයි ....ඉන්පසු ඔබේ පැමිණිල්ලේ පිටපතක් සහිතවම තම ෆෝන් එක නැති වූ බවත් එය සොයා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විදුලි සංදේශ කොමිසන් සභාවේ අධ්‍යක්ෂක තුමන්ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි ....එහිදී ඔබගේ ජංගම දුරකතනයේ එමි අංකය ඉදිරිපත් කල යුතුය ....

    එමි අංකය දන්නේ නැත්නම් ???
    එමි අංකය දන්නේ නැත්නම් ඔබ කල යුත්තේ ෆොනේ එක නැති වන අවස්ථාවේ එයට ඇතුලත් කර තිබු සිම් පතේ අංකය ලබා දීමයි ...නමුත් එමි අංකය දන්නේ නම් එය ඉක්මනින්ම සොයා ගත හැක....
    දැන් ඔබට බය වෙන්න දෙයක් නෑ ...මොකද ඔබගේ එමි අංකයෙන් ඔබගේ දුරකථනය සොයා ගත හැක........

    මේ තියෙන්නේ විදුලි සංදේශ කොමිසන් සභාවේ ලිපිනය ...

    අධ්‍යක්‍ෂ ජෙනරාල්,
    විදුලි සංදේශ නියමක කොමිෂන් සභාව ,
    අංක 276,
    ඇල්විටිගල මාවත ,
    කොළඹ

    from : sri lankan blogger

    විදුලි සන්දේශයට දීමෙන් පසු ඔබගේ දුරකතනය පිලිබද ආසාව අතහැර අලුත් දුරකතනයක් මිලදී ගන්න.:P