කියන දේ තේරුම් අරන් නෑ වගේ බං උඔ...මේ ළමයි වයස අවුරුදු 16 තාම..පාසල විසින් දෙමව්පියෝ දැනුවත් කරලා තමයි මේ ෆෝන් කේස් එක පටන් ගත්තේ..... මේක දැන් අපිට පාලනය කරන්න ඕනේ...මොකද ඒ ළමයි වෙන වෙන පැති වලට ගියොත් අපි කරන දේවල් වතුරේ වනවා...ඒක හරි අපරාධයක්....මොකද ගම්වල ළමයින්ට මෙව්වා වැඩිය හුරුනැ.....ඒ හන්දා අවුට් ගියොත් වැඩක් නෑ...ඒකයි මේ කියන්නේ.... මට ඕනේ පේරන්ටල් කන්ට්‍රෝල් එකක් වගේ එකක්......තේරුණාද ?daruwo daruwo kiyala apu sir la thama hu#ala hire giye.
NOT RECOMMENDED.
Specially under 18 guardian gen pita katawath kagewath privacy ekata agili gahanna ba. kelinma hirea complain karala mattu unoth.
බලමු...තෑන්ක්ස් සහෝදරයා.....Google Play එකේ තියෙනවා මචං බර ගානක් Apps . Google එකේ සර්ච් කරලා බලන්න Spy App s කියලා . බර ගානක් තියෙනවා . මම වැඩිය විස්තර දන්නේ නැහැ used කරලා නැති නිසා .
https://www.google.com/amp/s/www.androidauthority.com/best-spy-apps-android-999763/amp/
දැන් නම් ආයේ කෙල්ලෝ ගෑණූ එපා.....වෙන කෙල්ලෙක් හොයා ගනින් මචන්

අදාල නෑ. ඔය බයිල කියල අවුරුදු 16 කෙල්ලට දරුව දරුව කියල අරින්න හදනවද අපි දන්නවද?කියන දේ තේරුම් අරන් නෑ වගේ බං උඔ...මේ ළමයි වයස අවුරුදු 16 තාම..පාසල විසින් දෙමව්පියෝ දැනුවත් කරලා තමයි මේ ෆෝන් කේස් එක පටන් ගත්තේ..... මේක දැන් අපිට පාලනය කරන්න ඕනේ...මොකද ඒ ළමයි වෙන වෙන පැති වලට ගියොත් අපි කරන දේවල් වතුරේ වනවා...ඒක හරි අපරාධයක්....මොකද ගම්වල ළමයින්ට මෙව්වා වැඩිය හුරුනැ.....ඒ හන්දා අවුට් ගියොත් වැඩක් නෑ...ඒකයි මේ කියන්නේ.... මට ඕනේ පේරන්ටල් කන්ට්‍රෝල් එකක් වගේ එකක්......තේරුණාද ?
අදාල නෑ. ඔය බයිල කියල අවුරුදු 16 කෙල්ලට දරුව දරුව කියල අරින්න හදනවද අපි දන්නවද?
ඉතිහාසයේ ඔහොම කේදජනක දේවල් ඕනෙ තරම් වෙලා තියෙනව. කොහොමත් සල්ලාලයො, මිනීමරුවො, හොරු මේ ඔක්කොම එන්නෙ උදවු කරන හිතහොඳ වේසයෙන් තමා. Guardian angel වගේ ඇවිත් තමා හු#ල යන්නෙ.
එහෙම හිතෙනවා නම් ඔයා උදව් නොකර ඉන්න මට...... කිසි ගැටලුවක් නෑ.....
ඔයාගේ මට්ටමින් හැමෝම ගැනම හිතන්න එපා...හැමෝම ඔයා වගේ නෑ...
අනික ෆෝන් එකෙන් අරින්න බෑ නේද මම දන්න විදියට....
අනේ මන්දා මෙහෙමත් මානසික ලෙඩ්ඩු...
පට්ට බං උඹේ අදහස....ඒ හන්දා කෙල්ලොන්ව මොනිටර් කරන්න ටීචර්ලා දාන්න ඕනේ.....නැත්තං අපි කරලා හරි යන්නේ නෑ....පෝන්(Phone) එකෙන් පෝන්(Porn) බලපු බව මම දන්නවා ඒක ප්‍රසිද්ධ නොකර ඉන්න ඕනි නම් මාත් එක්ක ඈත් එජකුලේට කරන්න ඕනි කියල කෙල්ලව හොට්මේල් සොරි බ්ලැක්මේල් කරන්න පුලුවනි.
ළමයින්ගෙ ඩේට එක්ක වැඩ කරන්නෙ අවුරුදු 5-6ක් ඉදන්.. සර්ල කියන උන් කරන නරි වැඩ හොදට දන්නව.. ඒ වගේම CCTV කරන්නෙ අවුරුදු 3ක ඉදන් කැමරා වලින් සර්ල කියන උන් ගන්න ආතලුත් දන්නව.එහෙම හිතෙනවා නම් ඔයා උදව් නොකර ඉන්න මට...... කිසි ගැටලුවක් නෑ.....
ඔයාගේ මට්ටමින් හැමෝම ගැනම හිතන්න එපා...හැමෝම ඔයා වගේ නෑ...
අනික ෆෝන් එකෙන් අරින්න බෑ නේද මම දන්න විදියට....
අනේ මන්දා මෙහෙමත් මානසික ලෙඩ්ඩු...
ඒකට තමයි බං මේ වලි කන්නේ......අලුත් පරම්පරාවේ සෙට් එකට බනින්න බලං ඉන්නේ පරණ අය....මේවා හන්දා ළමයි විනාශ වෙලා මෙන්න කියලා..ඊට කලින් මේ ක තවත්තන්න පුලුවන් ක්‍රමයක් හොයන්නේ...මචන් ඕවා monitor කරන්නත් ටිකක් open minded ටීචර්ලා වෙන්නත් ඕනි නේ
පොඩිඩ නැත්තන් සංස්කෘතිය විනාශ වෙනවා කියලා Trigger වෙන එවුන් හරි යන්නේ නෑනේ ඊට පස්සේ ගෙවල් වලට කිව්වොත් ජරමර ගොඩයි
වැලක් බලන් නැති Grade 11 එවුන් අඩුයි දැන්
මගේ අදහස![]()
මම කිව්වේ උඔට මොකක් හරි ගුරුවරු එක්ක ඇරියස් තියෙනවා...අඩුම ගානේ මොකෙක් හරි අ*කේ ඇරලා තියෙනවා...ඒකනේ පේන්න බැරි...උඔ තාම හරි ගුරුකම් මොකක්ද කියලා දන්නෑ..... බලපං කතා කරලා තියෙන විදිය.....ළමයින්ගෙ ඩේට එක්ක වැඩ කරන්නෙ අවුරුදු 5-6ක් ඉදන්.. සර්ල කියන උන් කරන නරි වැඩ හොදට දන්නව.. ඒ වගේම CCTV කරන්නෙ අවුරුදු 3ක ඉදන් කැමරා වලින් සර්ල කියන උන් ගන්න ආතලුත් දන්නව.
ෆෝන් එකෙන් තමයි අරින්න ලේසිම ක්‍රමේ.. මොකද අම්මල තාත්තල ඇස් දෙක වගේ බලාගන්න ළමයව ටැකල් කරල අරින්න පහසුම ක්‍රමය ෆෝන් එක.
අවු18ට අඩු කෙල්ලට ඇරල ලීක් වෙලා හිරේ ගිය නිසයි සමාජෙ එ දේ දන්නෙ ලීක් නොවුන කතා අනන්ත තියෙනව. ඒ නිසා අවු18 අඩු දරුවෙක්ගෙ ෆෝන් එකක් ටැකල් කරන්න අම්ම තාත්ත නොවෙන කෙනෙක් ඉන්නව නම් ඌ තමා මෙහෙමත් මානසික ලෙඩ්ඩු වෙන්නෙ
වැඩමුලුවක් ඕරගනයිස් කරල ඕව කියල දියන් ඒ දෙමව්පියන්ට. දෙමව්පියො මෝඩ උනත් 18ට වැඩි අය්යල අක්කල ඉන්න පවුල් කීයක් ඇත්ද. ට්‍රැක් කරපන් දෙමවුපියන්ව ඒ වැඩේ හරියට වෙනවද කියල. නැතුව ළමයින්ගෙ ප්‍රයිවසි බලන්න උබට අයිතියක් ඇත්තෙම නෑ.
PS. ඔය ස්' ල මේ දවස් වල බොහොම සත්ව කරුණාවෙන් නම්බර්ස් ඉල්ලනව වට්සැප් ගෲප් හදන්න.. පවුලු ළමයින්ට ඉගෙන ගන්න බැරුව විභාග ෆේල් වෙයිලු.. අනේ බන් ප්ලීස් සර්ලගෙ සත්ව කරුණාව අපි හොදට දන්නව. අපි නම් කොහොමවත් numbers දෙන්නෙ නෑ ඉතින්..
View attachment 82105
View attachment 82107
ඒක කරන්න වෙන්නේ නැති වෙයි බං.....මේ ප්‍රදේශය අම්පාරිනුත් කි.මි. 35 ක් ඇතුලට වෙන්න් තියෙන්නේ....ළමයි ඒ ගම් කිහිපයකම ඉන්නවා.. සිග්නල් තියෙනවා තැනින් තැනට ඩයලොග්..මොබිටෙල් හා හච් විතරයි (ඒකියන්නේ 3ම නෙවෙයි සමහර තැන්වල හච් විතරයි..සමහර තැන් වල මොබිටෙල් විතරයි)..අනික පොඩි පොඩි ඩේටා කාර්ඩ් දාන් එන්නේ....මේක කරවන්න ටිකක් අමාරුයිDialog eke dena educational package eka witharak use karanna kiyala parents ලාට kiyanna.
එතකොට ඔය zoom අරවා මෙවා ටික විතරයි වැඩ කරන්නේ.
)මොන සිහියෙන් කරත් මොන සිහියෙන් බැලුවත් දරුවෙක්ගෙ ෆෝන් එකට ඇක්සස් ගන්න උබට කිසිම අයිතියක් නෑ. වැඩමුලුවක් කරපන් දෙමව්පියෝ දැනුවත් කරන්න. දෙමවුපියන් තමන්ගෙ දරුවන් ආරක්ශා කරයි. එහෙම බැරි නම් ඒකට ළමා හා කාන්තා අරක්ශක දෙපාර්තමෙන්තුවක් ඇත. උගන්නන්න පත්වීම ලැබුන නම් උගන්නපන්. පාසලේදී ළමයව ආරක්ශා කරපන්. එතනින් එහාට ළමයව ආරක්ශා කරන්න දෙමව්පියො ඉන්නව. උබට බලන්න ඉන්න බැරි නම් ළමා හා කාන්තා කාර්‍යාශයට බැඳියන්. අහක යන උන් අනුන්ගෙ වැඩ කරන්න ගත්තාම තමා ලබ්බෙ ප්‍රශ්න ඔක්කොම.මෙන්න බලපං අපි ගුරුකම කරන විදිය........උඔලා වගේ හැම වෙලේම සෙක්ස් සිහියෙන් දරුවෝ එක්ක බලන්නේ නෑ....View attachment 82116View attachment 82117
අනේ උඔ වගේ එවුන් එක්ක කතා කරන එකේ තේරුමක් නෑ.....ස්තූතියි මෙච්චර වෙලා නූල බම්ප් කරාට......මොන සිහියෙන් කරත් මොන සිහියෙන් බැලුවත් දරුවෙක්ගෙ ෆෝන් එකට ඇක්සස් ගන්න උබට කිසිම අයිතියක් නෑ. වැඩමුලුවක් කරපන් දෙමව්පියෝ දැනුවත් කරන්න. දෙමවුපියන් තමන්ගෙ දරුවන් ආරක්ශා කරයි. එහෙම බැරි නම් ඒකට ළමා හා කාන්තා අරක්ශක දෙපාර්තමෙන්තුවක් ඇත. උගන්නන්න පත්වීම ලැබුන නම් උගන්නපන්. පාසලේදී ළමයව ආරක්ශා කරපන්. එතනින් එහාට ළමයව ආරක්ශා කරන්න දෙමව්පියො ඉන්නව. උබට බලන්න ඉන්න බැරි නම් ළමා හා කාන්තා කාර්‍යාශයට බැඳියන්. අහක යන උන් අනුන්ගෙ වැඩ කරන්න ගත්තාම තමා ලබ්බෙ ප්‍රශ්න ඔක්කොම.